1920 දී පමණ හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් සමාගම මේ ජංගම හිර ගේ හඳුන්වා දුන්නේ. “කළු මරියා” හෙවත් “Black Mary” සේය. අනීතික මිනිසුන් අල්වා මෙහි හිරකර ඒ ඒ අවශ්‍ය ස්ථාන වලට ගෙන ගොස් දැමීම පොලිස් නිළධාරීන් විසින් කළහ.
මේ දෙදෙනා මෙහි මොනවා කතා කරනවාද යයි නොදනී.
Leave a Reply