This is a contact page with some basic contact information and a contact form.
Contact

මීට දශක 5 කට පෙර, හැම සඳුදා කම ‘මිහිර’ පත්තරය එනතුරු මඟ බල බලා සිටියෙමි. ඒ බූ, බබා, යෝදයා, පඬිතුමා, බටකොල ආච්චිගේ කතා බලන්න ය. මේ අතර එහි, කව්දෝ කෙනෙක් ‘ජ්යෝෆ්රී බේකන්’ නමින් ලියූ, රට රටවල් වල කතන්දර ඇති පිටුවක්ද විය. ඒ රටවල් වලට මනසින් ගියෙමි. ඒ නොදන්නා රටවල් වලට සිහිනයෙන් ගියෙමි. සමහර සිහින සැබෑ වේ. මේ පිටුව, කුඩා එකෙක්ට ලොව පෙන්වූ , ඒ සිහින සැබෑ කල, නොදන්නා ‘ජ්යෝෆ්රී බේකන්’ට උපහාරයක් වේ.
This is a contact page with some basic contact information and a contact form.
Recent Comments