පාරිශුද්ධ පාදයක පතුල 6 සිට 11

හොඳ උස මහත කෙනෙක්ට රෝගයක් වැළඳිණි. නමුත් ඔහු මිය ගියේය. මළ ගෙදර පැමිණි එක්තරා ආච්චි කෙනෙක් ඉතා බැතිබරව ඒ දෙස බලා මෙසේ කීවාය. …”කොච්චර දෙයක්ද,... අතක් පයක් නොකැඩී මෙහෙම හරි ගියා !!... !!! එහි සිනාවකි. මෙය වෛද්‍ය සිසුවෙක්ට අභියෝගයකි. එනම් කෙනෙක් ජීවත්ව තබා ගැනීම වඩාත් වැදගත් වේ. තවත් කතාවක් ඔළුවට එයි. එක්තරා අති දක්ෂ කාර්මිකයෙක්... Continue Reading →

පාරිශුද්ධ පාදයක පතුල – 1 සිට 5

ග්ලිඔමා [Glioma] මාරාන්තික ග්ලියෝමා සෛල අතිශයින් වේදනාත්මක වේ. Glioma යනු මොළයේ සහ කොඳු ඇට පෙළේ ඇති වන ගෙඩි වර්ගයකි. Gliomas ස්නායු සෛල වටා ඇති මැලියම් ආධාරක සෛල (glial සෛල) තුළ ආරම්භ වන අතර ඒවායේ ක්රියාකාරිත්වයට උපකාර කරයි. ග්ලියල් සෛල වර්ග තුනකට පිළිකා ඇති කළ හැක. Gliomas වර්ගීකරණය කරනු ලබන්නේ ගෙඩියට සම්බන්ධ ග්ලියල් සෛල වර්ගය අනුව... Continue Reading →

ලංකාවේ දේශපාලනය

                                                                      මෙය ආර්ථික අර්බුදයක් පමණක් නොව සමාජ ආර්ථික සහ දේශපාලන ගැටළු එකට සම්මිශ්‍ර වුණු අර්බුදයකි. එහෙත් ආණ්ඩුව සහ ඔවුන්ගේ බත් බැලයන් දිගින් දිගට ම කියන්නෙ මෙය ආර්ථික අර්බුදයක් බවය. “ජනතාවට සහන ටිකක් දුන්නම අරගලය ඉවර වෙයි”... කියන ව්‍යාජ බලාපොරොත්තුව රජය කියා හිතාගෙන ඉන්නේ. අනෙක් දේ වන්නේ එසේ ණය ගත්තා යන ආකල්පය ජනතාවට යන්නේ නැහැ.හොඳම උදාහරණය මේ... Continue Reading →

සැබවින්ම ලංකාවේ මිනිසුන් අපූරු මිනිසුන්ය.

දේශපාලනාත්මක සේ ඔවුන්ගේ ඇති අපූරුව කියන්නට මේ කතාව කියන්නට කැමැත්තෙමි. කලකට පෙර මා මහරගම හරහා සයිකලයක් පැද ගෙන ගියෙමි. ජීවිතයේ පළවන වතාවට සයිකලයක් පදිනවා වෙනුවට තල්ලු කරගෙන යාමට තරම්වත් තත්වයක් ඒ පාරේ නොතිබිණි.මිනිසුන් ඒ තරම් එහි සිටියහ.ජේ. වී. පී. පක්ෂය මගින් ඉදිරිපත් කල රැස්වීමකි. අද පොලිසිය තිබෙන තැනට අනෙක් පස එය තිබිණි. මෙතන එම වේදිකාවේ... Continue Reading →

රටක් දියුණු වෙනවා යනු කුමක්ද ?

                                                         වැදගත්ම දෙයක් වන්නේ ඒ ඒ අවස්ථාවල් වල රටක සිටින, “මජරම දේශපාලුවන්” එකට එක් වන අවස්ථාව හෝ එරෙහි වන අවස්තාව, එම රටේ ආර්ථික ස්ථාවරයට බලපාන බව දැන ගැනීමයි. මුන් මෙහෙමම කෙළගෙන හැඳි ගෑවිලා යනවා හෙම නොවේ. අවාසනාව ඊට වඩා වැඩියි. රටේ වාසනාව නොව, රටේ සිටින අපගේ අවාසනාව ඊට වඩා වැඩියි.   මොන රටෙන් ණය ලැබුනත් රට නම්... Continue Reading →

බුද්‍ධ චරිතය උපග්‍රන්ථය.

සිංහහනු රජතුමාට සුද්ධෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුත්තු පස්දෙනෙක් ද අමතාවී නම් දුවක් ද වූහ යි මැදුම් සඟි අටුවායෙහි කියන ලදි. ශුධෝදන, ශුක්ලෝදන, ධෝතෝදන, අමිතෝදන යැ යි පුතුන් සිවු දෙනෙකුන් ද අමිතා, ප්‍රමිතා යැ යි දූන් දෙදෙනෙකුන් ද වූ බව මහා වංශයෙහි දැක්වේ. ශුද්ධෝදන, අමිතෝදන, ශුක්ලෝදන, අශුක්ලෝදන යැ යි සොහොයුරන් පස් දෙනා ගේ... Continue Reading →

තෙල් පාලනය එන්ජිමකට කොතරම් ප්‍රයෝජනවත්ද ?

මෝටර් සයිකල හිමියෙක් ඔහුගේ සයිකලයේ සහ ඔහුගේ කුඩා ගුවන් යානයේ තෙල් ලිහිස්සුම් ක්‍රමය ගැන විමසීමක් කලේය. ඇත්තෙන්ම එහි වෙනස කුමක්ද ? එක වර පෙනෙන වෙනස නම් ඒ වාහන එන්ජින් දෙකේ වේගයයි. දළ සේ බලන විට, ගුවන් යානයේ එන්ජිමේ වේගය ඉක්මනින් ගැනීම මෙන්ම, ගන්නා අවසාන වේගයද වඩා වේගවත් ය. වාහනයක තෙල් පාලනය යන්න මනින්නට කුමන ඒකකයක්... Continue Reading →

සම්ප්‍රදානුකූල බෞද්ධ පවුලක ඉපදුනා කීමට ලොකු හේතුවක් නැත.

                                    මේ මාතෘකාව දුටු විට කෙනෙක්ට විමතියක් එනු ඇත. එහෙත් ලිපිය අවසානය තෙක් ඔබ කියවන්නේ නම්, … “ඒ කතාවේ යම් සත්‍යයක් ඇත”... යයි කියන්නට ඉඩ ඇත. එසේ ඉපදීමෙන් වන එක වැදගත් දෙයක් වන්නේ, බෞද්ධ පොත පත සහ ලිපි සහ වීඩියෝ වඩාත් පහසුවෙන් අප අතට ලැබීම පමණි. තවත් එහාට ලිපිය කියවන්නට පෙර ඔබට කල හැකි එක පරීක්‍ෂණයක් ගැන... Continue Reading →

අවබෝධ කරගන්නට නොහැකි නම්, ….!

පූජ්‍ය ධම්මානන්ද ස්වාමින් වහන්සේ කියූ වචනයක් අල්ලාගෙන බොහෝ අය නොයෙක් දේ කියා තිබිණ. ඔබම එය සොයා බලන එක වටී. නිවන් දකින්න නැතිවම බැරි ප්‍රහාණ සංඥාව :- සිතේ කෙලෙස් ධර්මය නැති අවස්ථාව යනු, “අනුසය අවස්ථාව” වේ. හේතුවක් සකස් වුනාට පසු නැගී ආ කෙලෙස් ඇතිවන අවස්ථාව, “පරිඋට්ටාන අවස්ථාව” වේ. එතනිනුත් නොනැවතී කායික මානසික අවස්ථාවට පැමිණීම “ව්‍යතික්‍රමන අවස්ථාව”... Continue Reading →

කළු මරියා.

1920 දී පමණ හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් සමාගම මේ ජංගම හිර ගේ හඳුන්වා දුන්නේ. "කළු මරියා" හෙවත් "Black Mary" සේය. අනීතික මිනිසුන් අල්වා මෙහි හිරකර ඒ ඒ අවශ්‍ය ස්ථාන වලට ගෙන ගොස් දැමීම පොලිස් නිළධාරීන් විසින් කළහ. මේ දෙදෙනා මෙහි මොනවා කතා කරනවාද යයි නොදනී.

“වේගවත් දුම්රිය මාර්ග සහ දේශීය ගුවන් ගමන් මාර්ග” – E&T කතුවැකි කාර්ය මණ්ඩලය විසිනි.

                                                 පැය හතරහමාරකට අඩු දුම්රිය මාර්ග සහිත ගමන් සඳහා ගුවන් ගමන් තහනම් කළහොත් කුමක් වේද ? එවිට අභ්‍යන්තර ගුවන් සේවා වල විමෝචනය අඩකින් කපා හැරිය හැක. [Intergenerational Foundation (IF)] මෙය එක්සත් රාජධානියෙන් ආරංචි වන දෙයකි.  එවැනිම ප්‍රතිපත්තියක් අප්‍රේල් මාසයේදී... Continue Reading →

ස්විස්ටර්ලන්තය – ජිනීවා විල

ඇත්තෙන්ම, ජිනීවා විලට වඩා ප්‍රසිද්ධියක් ගන්නේ ජිනීවා නගරයයි. ලෝක රතු කුරුස මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලය, එක්සත් ජාතීන්ගේ යුරෝපා හවුල ,... මෙවැනි දේ සඳහා ජිනීවා නගරය ප්‍රසිද්ධ වේ. ජිනීවා විල ඒ සමඟම කියැවෙන තවත් දෙයකි. එය ඇල්ප්ස් කඳුකරයේ උතුරු පැත්තේ පිහිටි ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය අතර ඇති බටහිර යුරෝපයේ විශාලතම විල්වලින් එකක් වේ.... Continue Reading →

ලෝකයේ ලොකුම විදුළි බස් රථ ඩිපෝව.

                                                මෙහි ඇති අරුමය වන්නේ එය “කටාරයේ” සිදුවීමයි. තෙල් සම්පතින් අනුන කටාරය, ඒ ආකාරයේ බස් ඩිපෝවක් නිර්මාණය කරන්නට සිතුවේ ඇයි ? කටාරයට සමහරුන් කියන්නේ, “සව්දි අරාබියේ සහෝදරයා” කියාය. හේතුව වන්නේ, කටාරයත් සව්දි අරාබිය මෙන්ම තෙල් වලින් අනුන රටක් මෙන්ම, සමාන දේශපාලන සහ සංස්කෘතික පැතිකඩක් රටවල් දෙකේම ඇති හෙයිණි.නමුත් ලෝකය වෙනස් වෙමින් පවතී. කෙමෙන් කෙමෙන් කාන්තාරයේ මැද... Continue Reading →

භික්ෂුවගේ අල්පේච්ච බව මනින අපි

බුදු දහමේ අවවාදය වන්නේ, තමා ගැන සෙවීම මිසෙක අනුන් ගැන සෙවීම නොවේ. කෙසේ වුවද දමා ඇති පින්තුරය ගැන බොහෝ දෙනා කතාකර තිබිණි. සමහරෙක් කියා සිටියේ මේ ආකාරයට හැසිරෙන විට සාමාන්‍ය ජනතාවගේ ශ්‍රද්ධාව ඒ නිසා වැඩිවන බවය. අනෙක් අතට ලාභාපේක්ශාවෙන් මෙසේ හැසිරෙන්නේ නැද්ද යයි කියාද කෙනෙක්ට සිතන්නට හැක. එසේ නම් දුස්සීල භික්ෂුවකට මෙසේ සිවුරක සැඟවී විනය... Continue Reading →

මරණයට කෙසේ මුහුණ දිය යුතුද ?

                                                          මිනිසුන් මිය යාමේදී සංසුන්ව ඇඳ උඩට ගොස් කොට්ටයට හිස තබන විටම මිය ගිය අය කී දෙනෙක් ගැන අප දැක ඇත්ද? දැකීම කෙසේ වුනත් අඩු තරමේ එවැනි මරණ ගැන අප අසාවත් තිබේද ? සිදු නොවෙන තරමට එය විරළය. මියයාම අපට කැමති අයුරකින් කරගන්නට අවස්ථාව ලැබේ නම් ඔබ කුමක් තෝරා ගන්නේද? සාමාන්‍යයෙන් මැරෙන බොහෝ දෙනා එසේ මියයන... Continue Reading →

බලන්ගොඩ මෛත්‍රී ස්වාමින්ද්‍රයන් සහ ඉන්දියාවේ නාඩි වාක්‍ය

          කලින් කලට බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා යයි රැළි ඇති වී, නැති වී යයි. එපමණක් නොව තායිවානයේද ජනතාවෙන් සමහරෙක් බුදුන් වහන්සේ එහි උපන්නේය යයි විශ්වාස කරති. චීනයේද බුදුන් වහන්සේ ඉපදුනේ යයි විශ්වාස කරන්නෝ සිටිතියි කියති. මේ අතර ලංකාවේ සුප්‍රසිද්ධ යතීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් වූ, “බලන්ගොඩ ගෞරවණීය ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ” ඒ විස්තර සොයාගත් ආකාරයක් වේ.එය විස්තර කිරීමට... Continue Reading →

නව වාර්තාවකින් විදුලි වාහන ‘සැලකිය යුතු සන්ධිස්ථානයකට’ ළඟා වේ

    මෙය වී ඇත්තේ ලංකාවේ නොව, “එක්සත් රාජධානියේ” දීය. ලංකාවේ මෙවැනි දෙයක් වන්නට ඉඩක් නැත. ලංකාවේ මිනිසුන් තරම්, තමන්ගේම කකුල් වලට වෙඩි තියාගනීමට දන්නා මිනිසුන් ලොව කොහේ හෝ සිටී නම්, එය “අටපට්ටමට” වත් පවසන්න.  මුදල් ඇමතියෙක් යයි කියාගත් එකෙක්, හෙවත් ආර්ථික දූෂකයෙක්, 50% ක බදු මුදලක් විදුළි වාහන වලට නියම කළේය. ඉන්  පසු ලංකාවේ විදුළි වාහන... Continue Reading →

නිදහසේ ප්‍රතිමාව

                                                                         “නිදහස”ට ඉංග්‍රීසි භාෂාවෙන් “Liberty” සේ කියන බව ඔබ දනී. එහෙත් ඒ වචනය හැදුනේ කෙසේද යයි කෙනෙක් දන්නේද? එය ලතින් භාෂාවෙන්, පුරණ ග්‍රීක් රෝම දේව කතා තුලින් එන්නේ, “Libertas” ලෙසිණි. ඇමරිකාවේ “ජාතික වනෝද්‍යාන සේවය” විසින් මෙම ප්‍රතිමාව “ලිබර්ටි” හෝ “ලිබර්ටාස්” නම් රෝමානු දෙවඟනගේ අනුසාරයෙන් නිර්මාණය කර ඇති බව සනාථ කර ඇත. ලිබර්ටි දෙවඟනගේ පැරණි සම්භාව්‍ය රූප... Continue Reading →

බුදු දහම ලොව පැතිරී ගිය ආකාරයෙන් බිඳක්

                                                    බුදු දහමේ විස්තර කෙරෙන පන්සිල්, මූලික වශයෙන් බුදු දහම තුලින්ම පැමිණියාක් නොවීය. ඒවා බුදු දහම ඉන්දියාවේ පැතිර යාමට පෙර සිටම තිබී නීති සහ රීති විය. බුදුන් වහන්සේ එකල ඒවා එකවර වෙනස් කිරීමට උත්සාහ කලේ නැත්තේ, එවිට එවන් උත්සාහයක ප්‍රතිඵලය සමාජයේ ප්‍රගතියකට උර දෙනවාට වඩා, එය සමාජයේ රැල්ලක් ඇති වීමට හේතු වීම ගැන දත් හෙයිණි.නමුත් අප... Continue Reading →

මෙතෙක් ලෝකයේ නිර්මාණය කල විශාලතම සුළං බල පද්ධතිය. 

                                    බ්‍රිතාන්‍යය වැනි රටවල්, හෙටක් නැතිවාක් මෙන් මේ තරම් වේගයෙන් සුළං ගොවිපොළවල් නිර්මාණය කරන්නේ ඇයිදැයි යන්නට හේතු තිබේ. එකෙක් වන්නේ, ලෝක උෂ්ණත්වය වේගයෙන් වැඩිවීමට විරුද්ධව පරිසර සංවිධාන සහ පරිසරවේදීන් ගේ ඇති විරෝධය වේ. අනෙක් හේතුව වන්නේ, යුරෝපයට ස්වභාවික වායු සපයන රුසියාවේ එම සැපයීම නවත්වා දමා හෝ, සීමා කර ඇති හෙයිනි. යුක්‍රේන - රුසියා යුද්ධය ඊට හේතුවයි.... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑