ඉන්දියාවෙන් බුදු දහම නැතිවී යාම එහි ඉතිහාසයේ දුක්මුසුම අවස්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක් තිබිණ. ඉන්දියාවේ අද දින බුදු දහම පවතින්නේ උතුරු සහ බටහිර ඇති කුඩා ප්‍රදේශ කිහිපයක සහ ඉන් ඔබ්බේ ඇති හිමාල කඳු වැටියට යාබදව ඇති ටිබෙට් දේශයේ පමණි. එයට ආචාර්ය අම්බෙඩ්කාර් මහතා... Continue Reading →
මනෝ විද්‍යාව සහ ආගම්.
සිංහළෙන් ‘මනෝ විද්‍යාව’ යයි කියන්නේ ඉංග්‍රීසියෙන් Psychology කියා ව්‍යවහාර වන වචනයේ පරිවර්තනයයි. එහෙත් පද දෙකේ වචන ගැනත් එහි ඇති ඉතිහාසයත් ගත් විට, ඒ වචන දෙකෙන් පෙන්වන්නේ වෙනස් හේතුන්ය. ග්‍රීක් භාෂාවේ Psyche ලෙස කියන්නේ ආත්මය හෙවත් Soul යන ඉංග්‍රීසි වචනය මගින් පෙන්වන අර්ථය වේ. බුදු දහමේ හැර මේ ‘ආත්මය’ හෙවත් Soul යන්නට අනෙක් ආගම් වල විශේෂ... Continue Reading →
යුග බෙදීම්, එක් එක් යුග වල ඇති වෙනස් කම් සහ බුදු දහම.
දින කීපයකට පෙර, කලියුගය සේ සැලකෙන වර්තමානය, තවත් අනාගතයට යනවිට ඇතිවන තත්වය ගැන, ඉතා හොඳ ලිපියක් පිටුවේ දමා තිබිණ. එය හින්දු ග්‍රන්ථ ආශ්‍රිතව ලියා තිබුණු බව පෙනේ. කාලය කියා දෙයක් ඇත්නම් ඒ කාලය කොටස් වලට බෙදීමේ වරද කුමක්ද ? එසේ බෙදා ඇති කාලාන්තර ගැන සෝදිසි කිරීමද වැදගත් වේ. කෙසේ හෝ මෙතනින් එහාට ඇති යම් ආගම්... Continue Reading →
Recent Comments