ෆොසිල ඉන්ධන තහනම් කිරීමේ දේශපාලන හා ආර්ථික දිරියක් ලංකාවට නැත

                                පරිසරය ඇසුරේ ලංකාව වැනි රටවල් ප්‍රාථමික තත්වයේ තිබෙන්නට ප්‍රධානම හේතුවක් වන්නේ, මධ්‍යම රජයකින් පමණක් ප්‍රධාන සහ බොහෝ තීරණ ගැනීම වේ. පරිසර නීති පැහැදිළිව විමධ්‍යගත කර නොතිබීමත් ඊට තවත් හේතුවකි. එහෙත් බොහෝ රටවල් වල පරිසරය ගැන, ඒ ඒ ප්‍රාදේශීය රාජ්‍යයන්... Continue Reading →

රටින් රට – සෙනෙගාලය – වැලි පින්තුර

                                            බටහිර අප්‍රිකාවේ පිහිටා ඇති සෙනෙගාලය කාන්තාර රටකි. සාපේක්ෂව විශාල රටක් වන සෙනෙගාලයේ, “ඩකා අගනුවර” ආශ්‍රිතව ජනතාව කේන්ද්‍රගත වී සිටිති. එහෙත් ස්වභාවික සෙනෙගාලයේ ජන ජීවිතය, ඩකා නගරයෙන් පිටත වඩා හොඳින් පෙනී යයි. ඒ සාමකාමී මිනිසුන්ගේ ජීවිතයට කණ කොකා හඬන ලද කාල පරිච්චේද තිබිණි.එනම් අරාබින් මෙන්ම යුරෝපීයයන් විසින්ද සෙනෙගාල් ජනතාව වහල් මෙහෙයට රැගෙන යාමෙනි. අරාබීන්ට වඩා එය හොඳින්... Continue Reading →

රටින් රට – සෙනෙගාලය – ගොරේ දූපත

 ගොරේ දූපත පිහිටා ඇත්තේ අප්‍රිකාවේ මහා බටහිර කලාපයේ ය - අප්‍රිකාණු මහාද්වීපයේ ඇමරිකාවට ආසන්නතම ස්ථානයයි.සෙනෙගාල ජාතිකයන් එය හැඳින්වූයේ, ‘බර්’ යනුවෙනි. පෘතුගීසීන් එය, “ඉලා ද පල්මා” ලෙස නම් කරන ලදී. ලන්දේසීන් විසින් මෙම නම, “ගුඩ් රීඩ්” ලෙස වෙනස් කරන ලද අතර ප්‍රංශ ජාතිකයින් “ගෝරි හෙවත් ගොරේ දූපත” ලෙස හැඳින්වීය. [Goree island]එහි අර්ථය “හොඳ වරාය” යන්නයි. නමුත්... Continue Reading →

සහරා කතරේ ගහ කොළ තිබුණාද?

ඔබ සමහරවිට ඇලෙක්ස් හේලි විසින් ලියන ලද ‘Roots’ හෙවත් 'මුල්' යන නවකතාව හෝ දශක කීපයකට පෙර රූපවාහිනියේද ප්‍රචාරය වූ එම නාට්‍ය මාලාව බලන්නට ඇත. ඔහු ගැම්බියාවෙන් අල්ලාගෙන ගිය වහලෙක්ගේ හත්වන මී මුණුපුරා විය. ගැම්බියාව කුඩා රටක් වුවද ගහ කොළ ඇති සරුසාර ඉතා සුන්දර රටකි. එය සෙනෙගාලය මගින් වටව ඇත. සෙනෙගාලය යනු බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික සාගරය... Continue Reading →

සෙනෙගාලය -ගොරේ දූපත.

කිසියම් වරදකට දඬුවමක් ඔබට ලැබෙනවා කියා හිතන්න. ඒ වරදට, දඩුවම් ක්‍රම දෙකකින් එකක් ඔබට තෝරා ගන්න පුළුවන්. මෙයින් පෙන්වන්නේ, විනිසුරා කොතරම් කරුණාවන්තද යන්නයි. බලන්න, මේ ක්යේදීත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පවතින බව ඔබට පෙනෙනවා. කකුළ පාදය අසලින් පොරවකින් කැපීම. ලිංගේන්ද්‍රිය චේදනය කිරීම. මේ එක ක්‍රමයකදී වත්, නිර්වින්දන බෙහෙත් දෙන්නේ නැහැ. පළවන ක්‍රමයේදී සාමාන්‍ය පොරොවක් සහ, දෙවන ක්‍රමයේ... Continue Reading →

සෙනෙගාලය : බැඔබැබ් ගස

මේ ගස් දකින විට ඔබට, අතීතයේ සිටි දැවැන්ත උරගයන් වන ඩයිනෝසිරස් සහ උන්ගේ සහචරයන් ගෙන් අද ඉතිරි වී ඇති ප්‍රාථමික ශාඛයන් සිහි පත් වනු ඇත. වර්ග නාමයකින් යුතු වන මෙහි විද්‍යාත්මක නාමය ‘ඇඩන්සොනියා’ (Adansonia) වන අතර මේ දැවැන්ත ගස අප්‍රිකාවේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේද විහිදී ඇත. මැඩගස්කරයේ ජාතික වෘක්ෂය වන්නේ බැඔබැබ් ගසයි. මින් දශක දෙකකට පමණ... Continue Reading →

Blog at WordPress.com.

Up ↑