රටක පිරිහීමට හොඳම උදාහරණය ගත හැක්කේ සාමාන්‍ය පවුලක ජීවන රටාව දෙස බැලීමෙනි. මෙයට කුඩා උදාහරණයක් කියමි. අනතුරක් නිසා මගේ පියාට ආරෝග්‍යශාලා ගත වන්නට සිදු විය. එකළ හා හාපුරා කියා කවකටු පෙට්ටියක් ගන්නට අම්මාගෙන් සල්ලි ඉල්ලු විට අම්මා කීවේ, තාත්තාට ආදායමක් නැති හෙයින්, සල්ලි ඒ සඳහා වියදම් කලොත් වෙනත් දේ සඳහා යන මුදල් අඩු කරන්නට... Continue Reading →
වැසි දෙවියන් හිරු දෙවියන් සහ සුළං දෙවියෝ
ලංකාවේ දිනකට පුච්චා දමන ෆොසිල ඉන්ධන ප්‍රමාණය කොපමණක්ද යයි ඇසුවොත් බොහෝ දෙනෙක් එය නොදන්නා බවට සැක නැත. ඒ අයගේ හුදී ජන ප්‍රසාදය සඳහා මෙසේ සඳහන් කළහොත්...ඔව් ...එය බැරල් 65,000 කට සමීප ප්‍රමාණයකි . ..! ..!! ...දැන් මේ බැරල් එකක ඇති එකම එක තෙල් බින්දුවක් ලංකාවේ නිෂ්පාදනය වන්නේද යයි ඇසුවහොත්, … ඊට උත්තරය නම් ඔබ බොහෝවිට... Continue Reading →
2030 වසරේදී ඉන්දියානු දුම්රිය සේවය ශුන්‍ය විමෝචන තත්වය ලබා ගන්නා බවයි.
දින කීපයකට පෙර කෙනෙක් ලියා තිබුනේ සූර්ය පැනල ඇතිරීමට ලංකාවේ ඉඩක් නැති බවත් ඒ නිසා කැලෑවල් වැනි තැන් හෙළි කලයුතු බවත්ය. සමහර පුද්ගලයන් උපන් ගෙයි මෝඩයන් හෙයින්, ඔවුන් සමඟ විවාද කිරීමෙන් ඇති පලක් නැත. මේ ගැන කියන්නට ඇති එක උදාහරණයක් පමණක් පෙන්වීම ප්‍රමාණවත්ය. දක්ෂිණ අධිවේගී මාර්ගය කිලෝ මීටර් 222... Continue Reading →
වාහන විත්ති 411 – විදුළි වාහන සමඟ ප්‍රායෝගික හයිඩ්‍රජන් වාහන
පැහැදිළිවම මේ තොරතුරු ලංකාවේ සිටින අයට නොවේ. හේතුව වන්නේ මේ ආකාරයේ පරීක්‍ෂණ තියා, හයිඩ්‍රජන් වාහන තියා විදුළි වාහනවත් ආනයනයවත් ලංකාවේ නොකෙරෙන හෙයිණි. ...“හොරට, කේරළයේ සිට කහ ආනයනය කර රේගුවට අසුවූ පුවතක්”... නම් ළඟදී අසන්නට ලැබිණි. අපි කොහේ යනවාද කියා අපිවත් නොදනිමු. විදුළි වාහන ආනයනයටත් වැට බැඳ ඇති ලංකාවේ, නුදුරු අනාගතයේ මෙවැනි පරිසර ව්‍යාපෘති සමඟ එක... Continue Reading →
පුනර්ජනනීය බලයෙන් මුදල් සෙවීම
මේ කාලයේ ගල් අඟුරු බලාගාර මුහුණ දෙන ආර්ථික අර්බුදය ලොවට රහසක් නොවේ. ඊට එරෙහිව පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය සිදු වනු ඇතැයි ආර්ථික විද්‍යා ගුරු මහාචාර්ය... Continue Reading →
තායිලන්තය ජල විදුලි බල ජලාශවල දැවැන්ත පාවෙන සූර්ය බලශක්ති බලාගාර සැලසුම් කරයි.
මේ අපූරු ව්‍යාපෘතිය ගැන විස්තර සොයන්නට පෙර, අපි ලංකාවේ තත්වය දෙසට සුට්ටක් හැරෙමු. මෙච්චර මාධ්‍ය වලින් කියද්දී, ලෝකයේ බොහෝ රටවල් වලින් මේ පොම්ප බලාගාර තැනෙද්දී කුමක් නිසා ලංකාවේ එය කෙරෙන්න හිතලාවත් නැද්ද යන්න ගැන ඔබ සිතා ඇද්ද? මේ ලිපියෙන් ඔබ දෙයක් ගන්නේ නම්, මෙන්න මේ සැකයත් ඔබේ සිතට ඇතුල් විය යුතුය. මෙහි... Continue Reading →
ලෝකයේ දෙවන විශාලතම ගල් අඟුරු භාවිතා කරන රට වන ඉන්දියාවේ අද තත්වය.
කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඉන්දියාවේ අගුල් දැමීම නිසා සිදු වූ එක හොඳක් නම්, ගල් අඟුරු සිට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම වේගවත් වීමය. ලෝකයේ දෙවන විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා වූ ඉන්දියාවේ මාර්තු 25 වන දින සිට ආරම්භ වූ අගුලු දැමීමේදී එහි බලශක්ති ඉල්ලුම 30% කින් පමණ පහත වැටී ඇත. මේ කාලයේ... Continue Reading →
ඩුබායි ගුවන් තොටුපොළ සූර්යාලෝකයෙන් බල ගැන්වේ.
ඔබ කුඩාම කාලයේ, ‘ඩුබායි’ සේ දේශයක් අසා තිබුනේද ? කෙනෙක්ගේ වයස ජීවිත රෝදයෙන් භාගයක් කැරකී ඇත්නම්, ‘එසේ අසා නැත’ යයි කියනු ඇත. එක්සත් අරාබි එමීර් ජනරජයට අයත් දේශයේ ‘සාජා’ නම් නැව් තොටක් තිබුණු බව නම් කුඩා කල භූගෝලය පාඩමේ අසා ඇත්තෙමි. ඒ හැර ඩුබායි යන්නක් නම් අසා නැත. එහෙත් මේ රටේ ෂේක් නහියාන් රජතුමා [His... Continue Reading →
කෝපන්හේගන්, කාබන් සෘණ නගරයක් වීමට යයි.
‘ඩෙන්මාර්කය’ යයි කියූ විට ඔබට සිහි වන්නේ කුමක්ද ? එහි රජ පවුල,... එය සීතල රටක් බව,... ස්කැන්ඩියානු රටක් බව,... රට පුරා ඇති පැරණි සහ නවතම සුළං මෝල්,... විවිධ චීස් වර්ග,... එහි සිටින බොහෝ ගවයන් සහ,... සතුටෙන් සිටින ජනතාව ... වැනි දෑ සිහි කරනු ඇත. ඔවුන් අද දින තවත් ප්‍රසිද්ධියක් ලබා ගන්නේ, අන් රටවල් වලට... Continue Reading →
බලය විත්ති 112 – සූර්ය බලාගාර වලට සාපේක්ෂව ගල් අඟුරු බලාගාර.
බල ශක්ති ප්‍රභව ගැන අප දැනුවත් විය යුත්තේ මන්ද යන්නට හේතු ගැන මුලින් සඳහන් කලොත්; 1. අනාගත ලෝකයට අවශ්‍ය වැදගත්ම දේ වන්නේ, කෑම, බීම, සහ ශක්තිය යන්නයි. ජනගහනය දිනෙන් දිනම වැඩි වේ. ලොවට අවශ්‍ය ශක්ති ප්‍රමාණයද වැඩිවේ. ලංකාවේ පමණක් වසරකට මෙගා වොට් 200 ක් පමණ වැඩි බල ශක්තියක් අවශ්‍ය වේ යයි කියති. 2. ලෝකයේ ෆොසිල... Continue Reading →
බලය විත්ති 108- අඩු වෝල්ටීයතා [LT] යටතේ කොළබ – මාතර අධි වේගී මාර්ගයේ දෙපස සූර්ය පැනල ඇතිරිය හැක.
මින් පෙර මේ ගැන කී අවස්ථාවක මෙය අධි වෝල්ටීයතාවය [HT] හරහා මිසක කල නොහැකි බව සමහර මිතුරන් [සහ සතුරන් 😉 ] කියා තිබිණ. අන් අය අසන පටලැවිළි ප්‍රශ්න අතරේ ඒ ලියා තිබුණු දේ තේරුම් ගන්නට නොහැකි වූ හෙයින්දෝ, සසර සැරි සරන පාදඩයා විසින්, මේ කියන්නේ ‘on grid’ ද off grid’ ද යන්න අසා තිබිණි. කව්රු... Continue Reading →
අම්පාරේ කැවිළියාමඩුව ගම්මානය – භුමිතෙල් පහනට ආයුබෝවන්
අම්පාරේ කැවිළියාමඩුව ගම්මානය - භුමිතෙල් පහනට ආයුබෝවන් අප හැමෝටම සිහින තියෙනවා. ඒ සිහින, වෙන විදියකින් කිවහොත් බලාපොරොත්තු හෙවත් ඒ සිහින නැතිනම් ජීවිතේ පවතින්නේ නැහැ. මන්දිරයේ හිටියත්, අගු පිළක හිටියත් බලාපොරොත්තු තියෙනවා. කෑම-බීම, යෑම-ඒම වගේම, ඉහට වහලයකුත් මිනිසාට අත්‍යවශ්‍යම අංගයක්. මේ ළිපිය මුහුණු පොතට දමන්නට තවත් හේතුවක් නම්, එසේ අහස් මාළිගා තනන්නට පමණක් උපන්නේ නැති මිනිසුන්... Continue Reading →
සූර්ය බල පද්ධති
සූර්ය බල පද්ධතිය දවස පුරා හිරු එළිය වැටෙන ලංකාව වගේ රටක, ඒ ශක්තියෙන් ඉතා කුඩා ප්‍රමාණයක් එදිනෙදා වැඩවලට ගන්නට හැකි නම්, ඛනිජ තෙල් වලට යන මුළු මුදල ඉතිරි කරන්න පුළුවන්. ලෝකයේ පාරිසරික උෂ්ණත්වය ඉහළ යවන ඛනිජ තෙල් වලින් ඉවත් වීමේ අදහස බොහෝ දියුණු රටවල් වල තියෙනවා. වසරේ ඉතා අඩු ප්‍රමාණයක් ඉරු එළිය වැටෙන එංගලන්තය... Continue Reading →
Recent Comments