කලකට පෙර එක්තරා කාර්මික පුහුණුවකදී දකුණු ඇමරිකානු ජාතිකයෙක් මට මුණ ගැසිණි. ඔහුගේ ඇඟිලි දෙකක් තිබුනේ නැති හෙයින්, අඬු පඬු ඇල්ලීම අමුතු ආකාරයකට කළේය. එසේ ඇඟිලි නැතිවීම ඔහු උපන් ආකාරය වෙන්නට ඇතැයි සිතූ හෙයින් ඒ ගැන මා ඔහුගෙන් විමසුවේ නැත. නමුත් ඔහු මගේ මුහුණේ ඇති ප්රශ්නාර්ථය දකින්නට ඇත. ඔව්, එය ඔහු පිරන්හා හෙවත් පිරානා මසුන් අල්ලන්නට... Continue Reading →
ගෝල්ඩ් ෆිශ් මාළු බෝ කිරීම සහ මුහුණු පොත්වල එන ස්පෑම් පිස්සන්
පිස්සන් විසින් ‘මෝටර් කාර්මික යාන්ත්රණ පිටුවේ’ දමන කුණු ගොඩවල් සුද්ධ කිරීම අරභයා, එහි ඇඩ්මින් වරු වන අප චැට් කළෙමු. මොන හේතුවක් නිසා, වාහන හදන්නට උදව් කරන පිටුවකට, ගැහැණුන් සහ පිරිමින් ගේ හෙළු රූප, රනිල්, සිරිසේන සහ මහින්ද ගේ ළිපි දමන්නේ ඇයිදැයි කතා කළෙමු. ජීවිතය ඉතා කෙටිය. කෙනෙක් අවුරුදු සීයක් ජීවත් වුනද, එය හුදෙක් දින 36, 500... Continue Reading →
Recent Comments