හෝටල් වල වෙන දේවල් ගැන මින් පෙර ලීවෙමි. කොයි ලෝකේ ගියත් හෝටල් වල ඇති සමාජ ශාලා සහ එක් රොක් වන මිනිසුන් සහ ගැහැණුන් ගේ එතරම් විශාල වෙනසක් නැතැයි සිතන හෙයින්, ඒ ගැන යළිත් කීමේ තේරුමක් නැත කියා සිතමි. වෙනස් එක දෙයක් පමණක් සීෂෙල්ස් හී දුටුවෙමි. පෙනෙන ආකාරයට මෙහි රුසියන් සහ චීන ගැහැණුන්ද ලෝකයේ පැරණිම රැකියාව... Continue Reading →
‘කොකෝ-ඩි-මර්’හෙවත් දෙබිඩි පොල් . (Coco De Mer)-
'කොකෝ-ඩි-මර්’හෙවත් දෙබිඩි පොල් . (Coco De Mer)- අමුතුම දෙයක් වගේ නේද මේක පෙනෙන්නෙ? මේ මොකක් කියලද හිතන්නෙ? ...සමහර අයට නම් මේ පින්තුරේ (විශේෂයෙන්ම, ලොකුවට අරන් තියෙන පින්තුරේ දිහා බැලුවාම, මේ ගෙඩිය මොකක් වගේද කියා පෙනවා. එක විදියකට බැලුවොත් මෙය ස්වභාව ධර්මයේ අපූරු නිර්මානයක්. මෙය දැකලා විශ්මයක් හෝ සිනා රැල්ලක් ඔබේ මුහුනට ආවා කියා හිතෙනවා. පසුපසින්... Continue Reading →
Recent Comments