වික්ටෝරියා දිය ඇල්ල ඉතිහාසයට ගිය බවයි – සහ ලංකාවට මෙයින් ගත හැකි පාඩම් .

සැම්බියාවේ ජීවත් වුනු ටික කාළයේදී මේ ඇල්ල දෙසට වාහනයකින් ගමන් කළෙමු. රියදුරා සහ තවත් හිතවතුන් කීප දෙනෙක් වාහනයේ සිටි අතර, එදින වළාකුළු නැති ඉතා පැහැබර දිනයක් විය. කිලෝ මීටර් විස්සකට පමණ එහා ඈත ක්ෂිතිජයේ පමණක් අළු පැහැයට හුරු විශාල වළාකුලක් තිබිණි. එහි අමුත්තක් තිබිණ. වළාකුල නැගෙමින් තිබුනේ පොළවෙන් ඉහළටය. ඒ කුමක්දැයි මා රියැදුරා ගෙන් ඇසූ... Continue Reading →

සැම්බියාව 6 : නිෂ්පාදන සහ ආදායම් මාර්ග

සැම්බියාවේ ජාතික ආදායමේ විශාලම කොටස තවමත් ජනනය වන්නේ තඹ නිෂ්පාදනයෙනි. එහෙත් තඹ ඉල්ලම් වල අවසානයට දැන් දැන් ඔවුන් සමීපව සිටිති. සැම්බියාවේ තඹ භාවිතය අවුරුදු දහසකට පමණ පෙර සිදු වූ බවට සාක්ෂි ඇත. එහෙත් තඹ මෝස්‌තර සැරසිළි මෙන්ම කණකර ආයිත්තම් තැනීම සඳහා පමණක් එදින භාවිතා විය. එදින සාමාන්‍ය පොළව කැනීම වලින් තඹ නිස්සාරණය කර 1920 පමණ කාලයේ... Continue Reading →

සැම්බියාව 5 : ජන සමාජය, ප්‍රාදේශීය පළාත් සහ නගර වල විස්තර.

සැම්බියාවේ අගනුවර වන ලුසාකා, ලිවින්ග්ස්ටෝන් සහ තඹ පටිය [Copper belt] ලෙස හඳුන්වන තඹ යහමින් ඇති ප්‍රදේශය ආශ්‍රිත නගර, ඇමරිකාවේ හෝ යුරෝපයේ ඇති නගර තරම් විශාල නැත. ඒ නගර වල සිටින මිනිසුන් බොහෝ දෙනා දුප්පතුන් ද වේ. එහෙත් ඔවුන් සමහරවිට අනෙක් සෑම රටකටම වඩා සතුටෙන් ජීවත් වෙනවාදෝ කියා නම් සිතේ. වෙළඳපොළකට එක් රැස් වන ගැහැණුන් මෙන්ම... Continue Reading →

සැම්බියාව 4 : චමුනිකා උද්භිද උද්‍යානයේ වන සතුන්

අප්‍රිකාව කියූ ගමන්, ඔබේ සිහියට එනවා ඇත්තේ වන සතුන්. ඇත්තටම රටක් ගැන සම්පුර්ණ විස්තරයක් කුඩා ලිපියකින් ලියන එක බොහොම අපහසු වැඩක්. ඒ නිසා ඒ රටේ යම් යම් අංශ ගැන වෙන වෙනම කියන එක ලෙහෙසි වේවි. අද සැම්බියාව සහ එහි සතුන් ගැන විස්තර දකිමු.   ඉතින් එක කොටසක් සඳහා සැම්බියාවේ ‘චමුනිකා’ කියන පළාතත් එහි සිටින වන... Continue Reading →

සැම්බියාව 3: වික්ටෝරියා දිය ඇල්ල

       වික්ටෝරියා දිය ඇල්ල, මීට වසර මිලියන එකසිය පනහකට පමණ පෙර සැම්බසි නදිය හරහා ඇතිවුණු ගිනි කන්දක් හේතුවෙන් ඇතිවුනු පැල්මක් නිසා නිර්මාණය වුනා යයි සොයාගෙන තියෙනවා. මේ ගංගාව වැටෙන්නේ ඒ විවරයටයි.  ඇල්ල වැටෙන ශබ්දය, හෙණ දහසක් එක වර පිපිරෙනවා වගේ. සිම්බාබ්වේ සහ සැම්බියා දේශ සීමාවේ මේ ඇල්ල තියෙන නිසා, එය මේ රටවල් දෙකටම අයිති වෙනවා.... Continue Reading →

සැම්බියාව 2 – සාමාන්‍ය වතගොත සහ එහි ලංකාවට ඇති සමානකම.

දේශීය මිනිසුන් සහ විදේශීයයන් අතර ඇතිවන වෙනස් කම් ගැන, ‘ජනාධිපති කෙනත් කවුන්ඩා’ සැළකිලිමත් වූයේ, බටහිර ජාතීන් විසින් ගෙන ආ කාර්මීකරණය සහ වෙළඳාම වෙනුවට, ‘මනුෂ්‍යත්වය’ යන්නට වැඩි තැනක් දෙමිනි. මේ අලුත් ක්‍රමය ඇත්තටම අතීත සැම්බියාවේ තිබුණු සිරිත් විරිත් වන වැඩිහිටියන්ට සැළකීම, සැමට එක හා අවස්ථාවන් දීම නැවත හඳුන්වාදීමක් විය. නිදහසෙන් පසු සැම්බියානුවන්ට එක්තරා ශුභ වාදී බවක්... Continue Reading →

සැම්බියාව 1 – සාමාන්‍ය වත ගොත.

කාලයක් යන තුරු සැම්බියාවේ විස්තර, එහි අසල්වාසීන් වන සිම්බාබ්වේ, කෙන්යාව හෝ ටැන්සානියාව විස්තර මෙන් බටහිර මාධ්‍යවල ප්‍රචාරය වුනේ නැත. සමහරවිට පසුගිය දශක දෙක පමණ තුල දේශපාලනමය වශයෙන් එය ස්ථාවර වීමද එක හේතුවක් වන්නට ඇත. සාමාන්‍යයෙන් රටේ බොහෝ කොටස් මුහුදු මට්ටමෙන් මීටර් දාහක් පමණ ඉහළ ඇති නිසා, ආර්ද්‍රතාවය අඩු, ප්‍රසන්න දේශගුණයක් පවතී. එහෙත් එය විශාළය. ස්විස්ටර්ලන්තය,... Continue Reading →

නයිජීරියාව සහ යාඥා මධ්‍යස්ථාන

එක්තරා ආගමක මෙසේ ලියා ඇත්තේය. “ලෝකයේ පිරී පවතින්නේ පාපයෙනි” එසේ හෙයින් මිනිසා ගලවා ගන්නට සමිඳා පැමිණියේය. එසේම Ignorance is a bliss කියාද සමහරු පිළිගනිති. මෙය අදහන, දැහැමි මෝඩයා අඳුරෙන් අඳුරට යන්නේය. ලොවට කවදාවත් මෝඩයන් අවශ්‍ය වුනේ නැත. මොළේ ඇති උන් නිසා ලෝකය කරකැවෙන බව ඕනෑම මොළේ කළඳක් ඇති උන් තේරුම් ගන්නවා ඇත. ඒ කියන ලද... Continue Reading →

වික්ටෝරියා දිය ඇල්ල

         වික්ටෝරියා දිය ඇල්ල, මීට වසර මිලියන එකසිය පනහකට පමණ පෙර සැම්බසි නදිය හරහා ඇතිවුණු ගිනි කන්දක් හේතුවෙන් ඇතිවුනු පැල්මක් නිසා නිර්මාණය වුනා යයි සොයාගෙන තියෙනවා. මේ ගංගාව වැටෙන්නේ ඒ විවරයටයි.  ඇල්ල වැටෙන ශබ්දය, හෙණ දහසක් එක වර පිපිරෙනවා වගේ. සිම්බාබ්වේ සහ සැම්බියා දේශ සීමාවේ මේ ඇල්ල තියෙන නිසා, එය මේ රටවල් දෙකටම අයිති වෙනවා.... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑