අප්‍රිකාණු යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම

                                                                 මේ ලිපිය,  “අච්චාරුවක් වී ඇති ගුප්ත ක්‍රම අතරේ සත්‍යය කෙසේ සොයමුද ?” යන ළිපියට සම්බන්ද වේ. එය නොබලා මෙය බැලුවහොත් ඔබට ලැබෙන්නේ අසම්පූර්ණ පණිවිඩයකි. මේවා කියන්නට මා එතරම් කැමැත්තක් නැත්තේ, කෙළවරක් නැතිව මුහුණු පොත් හිතවතුන් මට මැසේජ් එවන හෙයිණි. දිගින් දිගට අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නට කාලය සෑහෙන ප්‍රමාණයක් යයි.  මා නම් හිතන්නේ, බොහෝ... Continue Reading →

රටින් රට – සැන්සිබාරය

                                                    කළක් මා සමඟ සේවය කල ඉන්දියානුවෙක් ගණිකා වෘත්තීය යන්න මේ ලෝකයේ ඇති නීචම රැකියාව කියා තර්ක කළේය. අපි ඔහුට ක්‍රිෂ්ණන් කියා කියමු. ඕනෑම වෙළඳාමක විකුනන්නෙක් මෙන්ම, මිළදී ගන්නෙක්ද සිටී යයි මා ප්‍රතිතර්ක කලෙමි. ඒ අනුව පුරාණ ඉන්දියාවේ ‘දේවදාසීන්’ සේ හැඳින් වූ දේවාල වල මෙහෙය සඳහා ඒවායේ ගයමින් වයමින් සිටි කාන්තාවන්, ගණිකාවන් කලේ උඹලා නොවේදැයි මා... Continue Reading →

Blog at WordPress.com.

Up ↑