බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන 12 කගේ සෞඛ්‍යය.

                                            අහවල් දේකට බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය අපට අදාළ වේද යයි කෙනෙක් අසන්නට පුළුවන. නමුත් ලෝකය පරිසරය විෂයේ ගත් විට එකම ඒකකයක් බව පැහැදිළිය. බ්‍රිතාන්‍යයේ මුහුදු ජල මට්ටම ඉහළ යන්නේ නම්, එය ලංකාවටද පොදු දෙයකි. ඒ අනුව ඉහළ යන උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන 12 කට අධික ජනතාවක සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි බව සොයාගෙන තිබේ.... Continue Reading →

ස්කොච් කසිප්පු සහ පුනර්ජනන බල ශක්තිය.

                                                  ස්කොච් විස්කි වලට, “ස්කොච් කසිප්පු” යයි කීවේ ඇයි කියා කෙනෙක් අහන්න පුළුවන. ඊට හේතුව ලිපියේ අග ඇත. ඉන් පෙර ඔවුන් ඒ කසිප්පු හදන්නට, පුනර්ජනන බල ශක්තිය භාවිතා කළේ කෙසේද යයි බලමු. “නෝවා නවෝත්පාදනය” [Nova Innovation] සේ හඳුන්වන සමාගම, ස්කොට්ලන්තයේ බටහිර වෙරළට ඔබ්බෙන් දිය යට ටර්බයින මාලාවක් ස්ථාපනය කිරීමට සූදානම් වේ. එම ටර්බයින මගින් දේශීය ස්කොච්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑