ෆොසිල ඉන්ධන නැති වුවහොත් ?

“බොහෝ අය ෆොසිල ඉන්ධන කෙරේ තවමත් තබාගෙන ඇති විශ්වාසය” ගැන, “දෙවතාවක් සිතිය යුතුය යන්න” සාකච්චා කිරීම ලිපියේ අරමුණ වේ. එසේම මේ මගින්, ‘නැති හුඹස් බියක් ඇති කිරීමක’ බලාපොරොත්තුවක් නැත.  ජාති කුල ආගම් භේද කිසිත් නැතිව මුළු ලොවටම අවශ්‍ය වන එක දෙයක් නම්, හුස්ම ගැනීමට අවශ්‍ය වාතයයි. ඒ අයුරෙන්ම අවශ්‍ය වන තවත් දෙයක් නම්, ‘ෆොසිල ඉන්ධන’ වේ... Continue Reading →

ඉස්ලාමය, ස්ත්‍රීන්ගේ නිදහස , තාක්‍ෂණය සහ පරිඝනක යුගය.

අපි කව්රුත් අද දින ස්මාර්ට් දුරකථනයක භාවිතා කල හැකි විවිධ ‘ඇප්ස්’ ගැන අසා තිබෙන්නෙමු. අඩුම ගානේ වට්ස් ඇප්, හෝ ඉමෝ වැනි ඇප්ස් නැති ස්මාර්ට් දුරකථනයක් නැති කෙනෙක් සොයා ගැනීමට අද දින ඉතා අපහසුය. මේ ‘ඇප්ස්’ හෙවත් ඇප්ලිකේෂන් වලින් එදිනෙදා ජීවිතය පහසු වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.   නමුත් මේ නව තාක්ෂණික උපක්‍රම සමඟ, වැඩවසම්... Continue Reading →

සව්දියේ කඩා වැටීම.

මේ ළිපිය, Ryan යන කෙනෙක් ලියු ළිපියක කොටසකින් ගත්තකි. ඔබට අවශ්‍ය නම් ඔහුව Ryan at Ryan@AionAssociates.com or on Twitter @ArabLawyerence. හරහා සම්බන්ද කර ගත හැක. අතින් දමා ලියන දෙයක් ඇත්නම්, පසු වදන කියා ලියා ඇත. “අබ්දෙල් අසීස් අබු හමාඩ්” යන GCC හී ඉහළ නිළයක් දරණ කෙනෙක් විසින් මේ අදහස් රයන් සමඟ කරන ලද සාකච්චාවකදී ප්‍රකාශ කරන ලදී. එහෙත් ඔහු... Continue Reading →

සව්දි අරාබියේ නැගීම සහ බැසීම

සව්දියේ මුළු විදේශ ධනය හෙවත් සංචිතය, මසකට ඩොලර් බිලියන 6.5 ක් ලෙස පසුගිය අවුරුද්දේ සිට අඩු වේ. දැනට ඔවුන් ළඟ ඇත්තේ ඩොලර් බිලියන 500 කට මඳක් වැඩියෙනි. 2014 වසරේ මේ මුදල් සංචිතය ඩොලර් බිලියන 737ක් විය. මේ කාලයේ, තෙල් බැරලයක් ඩොලර් සීයකට වඩා වැඩි ව තිබුණු බව මේ ප්‍රස්ථාරය දෙස බලන ඔබට පෙනෙනු ඇත. [2008... Continue Reading →

සව්දි අරාබියේ සුළං මෝල් සහ කෙමෙන් නැතිවන ජළ සම්පත

සව්දි අරාබියේ සුළං මෝල් සහ කෙමෙන් නැතිවන ජළ සම්පත     ... තෙල් වලින් මහා ධනස්කන්දයක් ලැබෙන, සව්දි අරාබියේ සුළං මෝල් තියෙනවා කිව්වොත් ඔබ පිළිගන්නවාද? ඇත්තටම මෙයින් විශාල විදුළියක් ලැබෙන්නේ නැහැ. එහෙත් මෙය ජෙඩා නගරයේ ඇති JCA (Jeddah college of advertising) කියන මාධ්‍ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට, ස්වභාවික බල ශක්තීන් ගැන අදහසක් දෙන්නට එම විශ්ව විද්‍යාල... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑