මැග්නෝලියා මල් හතක්

කලකට පෙර රජ කෙනෙක් සිටියේය. රැජිණියන් තිදෙනෙක් සිටියද, ඔටුන්න හිමිකම් කීමට දරුවෙක් නොමැති වූ හෙයින් ඔහු පසුතැවිල්ලෙන් වනයකට හුදෙකළාව පියමං කළේය. ඔහුගේ දුක හඳුනාගත් තාපසයෙක් කිසියම් අඹ කීපයක් දී, ඒවා රැජිණියන්ට අනුභව කරන්නට උපදෙස් දිනි. එවිට දරුවන් ලැබේ යන්න අවවාදය විය.   තාපසයා කී පරිදි ඒ අඹ රැජිණියන්ට දුන්නද, වැඩිමහල් රැජිණියන් ඒ ගැන සැක සිතු... Continue Reading →

යොඩ්ලින්

මේ වචනයට සිංහල තේරුම් ඇති වචනයක් නම් නැතැයි සිතමි. එහෙත් සමහර අය කතා කරන විට, සංඛ්‍යාත දෙකකින් හෙවත්, ‘පිච්’ [Pitch] දෙකින් යුතු ශබ්දයක් ඇතිවන්නේ, ඔවුන්ගේ ස්වර තන්තු වල යම් ආබාධ ඇති නිසාය. මේ අයට සමහරවිට ‘ටූ ටෝන්’ [Two tone] සේ විහිළුවට කියනවා සමහරවිට ඔබ අසන්නට ඇත. මිනිස් ශබ්දයේ ‘සංඛ්‍යාතය’ යනු කුමක්දැයි, නොදන්නා කෙනෙක් අසනවා වෙන්නට... Continue Reading →

  කහ රිබන් පටියක් …

1971 ඔක්තෝබර් 14 වන දින ඇමරිකාවේ, ‘නිව්යෝක් පෝස්ට්’ පුවත් පතේ කුඩා කතාවක් පළව තිබිණ. එය ලියනු ලැබුවේ, ‘පීට් හැමිල්’ යන මාධ්‍ය වේදියෙක් විසිණි. තවත් තෙමසකට පසු එය ‘රීඩර්ස් ඩයිජෙස්ට්’ සඟරාවේ මෙසේ පළවිය.      යොවුන් තරුණයන් හය දෙනෙක් ගමනක් යති. ඒ අතර ඉන් එක තරුණයෙක් ‘වින්ගෝ’ නම් කෙනෙක් සමඟ කතාවට වැටේ.  වසර තුනහමාරක දඬුවමකට පසු ඔහු සිරගෙයින්... Continue Reading →

මිනිසා විසින් නිම කරන ලද අපූරුම නිර්මාණය.

මිනිසා ලෝකයේ සිටින වැඩිම නිර්මාණ ප්‍රමාණයක් කල සත්වයා වේ. ඒ නිර්මාණ අතරින් නිම කරන ලද අගනාම නිර්මාණය කුමක්දැයි යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තියෙන්නට පුළුවන. නිර්මාණයක් හොඳම නිර්මාණයක් වන්නේ එයින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ සඳහා අවශ්‍ය වන බොහෝ පරාමිතික නිරවද්‍ය සේ සැකසීමෙනි. ඒ අනුව නම්, ‘වයලීනය’ නම් භාණ්ඩය මිනිසාගේ අපූරුතම නිර්මාණය වන්නේය. එය විද්‍යාවට වඩා කලාවට සම්බන්ද... Continue Reading →

සංගීත ලොවේ රැජින සේ සැලකෙන වයලීනය – දෙවන කොටස.

වයලීනයක් ඉහළම තත්වයේ තියෙන්නට නම් එහි තත් වලින් නැගෙන ඕනෑම ස්වරයක නාදය සමඟ, වයලීනයේ බොඩිය හෙවත් ‘ශබ්ද පෙට්ටිය’ [Sound box] අනුනාද [Resonence] විය යුතුය. මේ පැරණි වයලින සෑම ස්වරයකටම අනුනාද වුණි කියුවද, නවීන විද්‍යාත්මක මිනුම් උපකරණ වලින් මැන බැලූ විට සමහර අළුත් වයලින, පැරණි වයලින වලට වඩා හොඳින් අනුනාදය වන බව සොයාගෙන ඇත. වයලීන විශේෂඥයෝ... Continue Reading →

සංගීත ලොවේ රැජින සේ සැලකෙන වයලීනය – පළවන කොටස.

වයලීනය ලොව කොහේ කොතැනක උපන්නේද යන්න ගැන මතභේද පවතී. සාමාන්‍යයෙන් පිළිගන්නා මතය වන්නේ, පහළොස්වන ශතවර්ෂයේ ඉතාලියේදී එය නිර්මාණය වූයේ යන්නය. නමුත් එම වයලීනයේ තත් තුනක් පමණක් තිබිණ. හින්දුස්ථානි සංගීතයේද වයලීනයට ඉන්දියාවේ ඉහළ තැනක් ලැබේ. එහෙත් ඉන්දියාවේ වුවද, ප්‍රසිද්ධ වයලීන නිෂ්පාදනය කරන ගුරු කුල ඒ නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ, ඉංග්‍රීසි යටත් විජිත පාලනයට පසුව සේ මෙන්... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑