අපේ එකෙකි ඒ මිනිසා  !  පිටිසර ගම්මානෙක ලංකාවේ - ගොවියෙක් සිටියා පව්ලක් සමඟින  බිරිඳට කොල්ලෝ දෙදෙනෙක් හිටියා - සතුටින් සියල්ල එහි ජීවත් වුන  කිරි එළදෙනකුත් සිටියා ඔවුන්ට -  සැමදා හැකි විය කිරි ගන්න  දිනක් පුනක්කූ දෙන්නට යන විට - හෆෝයි මැරිලා ඒ හොඳ එළදෙන    ගොවියා හරි ආදරෙයිනේ ඇයහට - ශෝකය ඉවසා ගන්න බැරි වුනා  ළඟ... Continue Reading →

ආච්චි අපායේ ගිය හේතුව

  පිං කල අපෙ ආච්චී - මිය ගිහින් පරලොවට යන විට  සැවොම යන මංසන්දියේ - නැවතුනා මහ දෙවි විධානෙට  එකක් ස්වර්ගයට යන්නේ  - අනෙක යන්නේ නම් අපායට  නමුත් අපෙ ආදර ආච්චි  - තේරුනා ස්වර්ගයට යන පාරට    එහෙත් පෝලිමෙ ඉන්න වෙනවා - සුදුසුකම් දෙව්ලොවට ඕනේ  විලාපයකී පෝලිමෙ මුල - සියල්ලන් වටපිට බලන්නේ  හිලක් හාරන බවක් ඔලුවක... Continue Reading →

අත්දුටු කෙම් ක්‍රමයක්

ගෙවිළියක් විය තරුණ රූමත් - වැවුව තක්කලි මුල් වතාවට  එහෙත් ගස් වල හැදුනෙ නැහැ ගෙඩි - වැඩුන වුව ගස් ටිකත් සරුවට   පෝර දැම්මා වතුර දැම්මා - එහෙත් නැහැ ගෙඩි ගසෙන් ඇය හට   කුමක් කරමිද අක්කගෙන් ඇසුවා - කපන්නට සිතුවාය ගස් ටික  “සුළු දෙයක් එය” අක්ක කීවේ - වවන්නට කෙම් ක්‍රමද පවතී  රාත්‍රිය මැද සළුද ගලවා... Continue Reading →

කෙහෙල්ගෙඩි ලොරිය

                      කෙල්ලෙක් හිටියා කරුමෙට - කොල්ලෙක් කිසි විට නොබැලු  මෙය නම් කරුමය වෙන්නැති - පූරුවේ කල පිං නැතිලු …. ටම් පට පට // [රබන් මියුසික්]  මොකද කරන්නේ කියලා - සිතුවා පෙළනා ගැටළු    ගුරුකමකින් වත් ගොඩ යන - ක්‍රමයක් නම් තියෙනව යාලු ... . ටම් පට පට // අල්ලපු ගමේ ගුරුන්නාන්සේ - කියයි සාත්තර අතත් බලලා -... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.

දම්මි සුගත් ආදර කතාව.  ධම්මිකා :- …...”මට සමාවෙන්න සුගත්, පහුගිය සතියෙ තරහා වෙලා හිටියාට” … සුගත් :- … “හා ඒකට කමක් නැහැ දම්මි,... “ඒ සතියෙ මට රුපියල් පන්දාහක් ඉතිරි වුනා…!  +++ ගහට නැගීම    දුව  :-  … “අම්මේ මම අද ඉස්කෝලේ ගහට නැග්ගා …! අම්මා :- … “බලාගෙන වැටෙන්න පුළුවන් …!... “අනෙක, කොල්ලෝ යට ඉඳන්... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. – පණ්ඩිත වඳුරා.

එක්තරා කැලයක වඳුරෙක් සිටියේය. ඔහු යමක් වූ විට කුමක් හෝ පණ්ඩිත වාක්‍යයක් කියයි. එනම්, …”කල කල දේ පල පල දේ’..., “උඩ පැන්නොත් බිම වැටේ”... “ගැහැණියකගේ හදවතේ ආදරය ඇති කල හැකි නම්, පුත්තලමේ ද ගෝවා වගා කල හැකිය”....යනාදී දේවල් වලින් කතාව ඉවර කරයි.  දිනයක් වඳුරා හොරා කන්නට ගොවියෙක්ගේ වත්තකට ගියේය. කරුමෙක මහත යත්, ගොවියා මෙය දැක... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.

කම්මුලේ රැවුල බැම .  කම්මුලේ වැවෙන කෙස් කිසි විටෙක නිවැරදිව කපන්නට නොහැකි වූ කෙනෙක්, ඒ සඳහා බාබර් කෙනෙක් ගාවට ගියේය. බාබර් කීවේ ඒ සඳහා ක්‍රමය, කුඩා ලී බෝලයක් කටේ තබා ගැනීම සුදුසුය යන්නය. එවිට කම්මුල ඉලිප්පෙන නිසා රැවුල කැපීම පහසුය. බාබර් දුන් ලී බෝලය ඔහු කටේ තබා ගත් විට, බාබර් ඔහුගේ කම්මුල් වල රැවුල් මනාව... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. – එළදෙන මිය යාම.

දිනක් ගොවියෙක් උදෙන්ම නැගිට ඔහුගේ එළදෙනට පුන්නක්කු දීමට ගියේය. අවාසනාවක මහත කොතරම්ද යත්, එළදෙන තණ බිමේ මියගොස් තිබිණ. ඔහුට තිබුණු එකම ආදායම එළදෙනගෙන් ලැබෙන කිරි විය. ඒ නිසා මහත් සිත් තැවුලෙන් යුතුව ඔහුද අසළ තිබුණු නදියට පැන සිය දිවි නසාගත්තේය. ඔහුගේ ලොකු පුතා පියා නැති බව දැන නදියට ගියේ, එහි පීනමින් සිටි ලස්සණ සුරංගනාව දුටුවේය.... Continue Reading →

ලැජ්ජා නැති එකෙක් සහ නොකළ වැරදි.

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. ලැජ්ජා නැති එකෙක්. ගොළු බෙල්ලා ගොළු බෙල්ලී සමඟ ගමනක් යන විට, හංගොල්ලෙක් පසු පසින් එන බව දුටුවේය. එවිට ගොළු බෙල්ලා, බෙල්ලියට මෙසේ කීවේය. … “වැරදිලාවත් පස්ස බලන්න එපා, ලැජ්ජා නැති එකෙක් පස්සෙන් එනවා …!  -- [ග්‍රීම් සුරංගනා කතා ඇසුරෙනි.] +++ නොකළ වැරදි. ළමයා:- … “මා... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. – ගුරු ගෝල හමුවක්.

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. ගුරු ගෝල හමුවක්. ගුරුවරී :- … “ළමායි,... කිකිළි ඔයාලාට මොනවාද දෙන්නේ ? ළමයි :- … “බිත්තර…! ගුරුවරී :- … “හොඳයි,... “ඌරා මොනවාද දෙන්නේ ? ළමයි :-  ... “බේකන් !! ගුරුවරී :- … “බොහොම හොඳයි !... “මහත එළදෙනක් මොනවාද දෙන්නේ ? ළමයි :- … “ගෙදර වැඩ... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. – චීනෙක් ඇමරිකානුවෙක් සහ ජර්මන් කාරයෙක් …

චීනෙක් ඇමරිකානුවෙක් සහ ජර්මන් කාරයෙක් සව්දි අරාබියේ විස්කි බී අහු වුනෝය. ඔවුන්ව රජු ගාවට ගෙනගිය විට රජු ඔවුන්ට කස පහර 20 බැගින් නියම කළද, ඔවුන් පිට රැටියන් හෙයින් එක ඉල්ලීමක් ඉටු කල හැකි බව කියා සිටියේය. ජර්මන් කාරයා කීවේ, පිටට කොට්ටයක් තබා කසෙන් තලන සේය. කස පහර 10 වදින විට, කොට්ටය ඉරී යාම නිසා ඉතිරි... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.

මානසික වෛද්‍යවරයන් දෙදෙනෙක්. දශක කීපයකට පසු මානසික වෛද්‍යවරයන් දෙදෙනෙක් හමුවිණි. ඔවුන් විශ්ව විද්‍යාලයේ එකට උපාධිය කල අය විය. ඉසකේ පුළුන් මෙන් වී, ඉන් එකෙක් වකුටු වී ඉතා මහළුව සිටියේය. අනෙක තාමත් හොඳ තරුණ බවක් පෙන්වූයේය. තරුණ පෙනුමෙන් සිටි වෛද්‍යවරයා, මහල්ලාගෙන් රෝග විනිශ්චය කරන ආකාරය ඇසුවේය. රෝගියා හොඳින් පිළිගෙන, මුල සිටම රෝගියාට හොඳින් ඇහුම්කන් දෙන බවත්,... Continue Reading →

නිවැරදි ඇඳුම, දුප්පත් කම සහ පැරණි බඩු

නිවැරදි ඇඳුම වයසක කාන්තාවක් මල් ශාලාවකට පැමිණ ඇයගේ සැමියාගේ දේහය දෙස බලා අමනාපයෙන් මෙසේ කීවාය. … “මා කීවේ දුඹුරු ඇඳුමක් අන්දවන්න කියා”... “මොකද මේ නිල් පාට ඇඳුමක් ඔහුට අන්දලා? … “කලබල වෙන්න එපා නෝනා, එහෙම කරන්නම්”... කියූ එම්බාම් කරන්නා, පිටුපස හැරී තමාගේ සහායකයාට මෙසේ කෑ ගැසුවේය. … “එඩ්වර්ඩ්, ඔය පෙට්ටි දෙකේ තියෙන ඔලු දෙක මාරු... Continue Reading →

හිස්තැන කැමති ආකාරයකට පුරවා ගන්න.

කොරෝනා රෝගයෙන් මියගොස් දෙව්ලොවට යන්නට අතර මඟ සම්මුඛ පරීක්ෂණයක් තිබිණ. ... “ආගම? - දෙවියන් වහන්සේ ප්‍රශ්න කළේය. … “යුදෙව්”... මිනිසෙක් පිළිතුරු දුන්නේය. …”  හරි කාමර අංක 23 ට වෙලා ඉන්න, දිව්‍ය ලෝකෙට යන බස් එක එනතුරු”… “හැබැයි 6 වන කාමරය ලඟින් යනකොට නිශ්ශබ්දව යන්න” … “ආගම? - දෙවියන් වහන්සේ අනෙකාගෙන් ප්‍රශ්න කළේය. … “නිරාගමික”... ඔහු... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. ප්‍රතිමා දෙක

පාළු පිට්ටනියක නිරුවත් ගැහැණියකගේ සහ පිරිමියෙක්ගේ ප්‍රතිමා දෙකක් තිබිණ. මෙතනින් ගිය මායාකරුවෙක් ඔවුන් ගැන අනුකම්පා උපදවා, සත්‍ය වූ ගැහැණියක් සහ පිරිමියෙක් බවට ඔවුන්ව පමුණවා කැමති වරයක් ඉල්ලන්නට කීවේය. ඒ අනුව, විනාඩි දහයකට පඳුරු අතරට යෑමට ඔවුන් ඉල්ලුවෝය. වරය ලැබිණි. ඉන්පසු ඇසුනේ කෑ ගසන ශබ්ද, සිනාවෙන ශබ්ද සහ පඳුර පොඩිවන ශබ්ද පමණි. විනාඩි හයකට පමණ පසු... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.- තෑග්ග.

සුද්දෙක්, කල්ලෙක් සහ ලංකාවේ මිනිහෙක් බාර් එකකට ගොස් බොන්නට පටන් ගත්හ. පදම හරියාගෙන එනවිට, ඔවුන් බාර් එකේ තිබි රන් කාසි දමා තිබුණු බෝතලයක් දුටුවෝය. බාර් අයිතිකරුගෙන් ඇසූ විට කියා සිටියේ, එය බාර් එකේ ඔට්ටුවක් දිනූ කෙනෙක්ට පමණක් ලැබෙන තෑග්ගක් යන්නය. . තෑග්ග දිනීමට, සම්පූර්ණ විස්කි බෝතලයක් කට තියාගෙන පානය කල යුතුය. ඉන් පසු එහා කාමරයට... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. -ආදර චැට් පණිවිඩයක්. .

පෙරහැරේ අලි   ආච්චි :- මේ සැරේ පෙරහැර බලන්න ගියාද චූටි ? චූටි :- ඔව්, ආච්චියෙ,... ආච්චි :- අලි කී දෙනෙක් හිටියද? චුටි :- එකෙක්වත් නැහැ ! ආච්චි :- හෑ , වෙන්න බැහැ …!!... එකෙක්වත් හිටියේ නැහැ ?? චූටි :- …”ඔව්, උන් ඔක්කොම ගියා…!!!   +++   පොලිස් පරීක්‍ෂණය.   ගෙදරකට පැන බඩු හොරකම් කර,... Continue Reading →

චුන් පාන් සහ තවත් කතා…

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. මොළ වල වෙනස. අඟහරු ලොවෙන් පැමිණි පිටසක්වළ ජීවීන් එක් එක් රටවල් වලින් දේශපාලනඥයන් රැගෙන ගොස් ඔවුන්ගේ මොළය ගැන පරීක්ෂා කරන ලදී. ජපනාගෙ මොළය ඉතා බර හෙයින්, ඔවුන් ඒ ආකාරයට මොළයක් හැදීම ආරම්භ කලෝය. රුසියානුවා ගේ මොළයද ඉහළ තලයේ මොළයක් විය. ලාංකිකයාගේ ඔලුව එක්ස්රේ කර පසු,... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.  – ආගම් පාඩමක් 

මේරි එතරම් හොඳින් පන්තියේ ඉගෙන ගත් කෙනෙක් නොවුවාය. ගුරුවරී පාඩම උගන්වන අතරේ නිදා ගැනීම ඇගේ සිරිතකි. දිනක් මෙය දුටු ගුරුවරී ඇයගෙන් මෙසේ ප්‍රශ්ණයක් ඇසුවාය. … “විශ්වය නිර්මාණය කලේ කව්ද? මේ වෙලාවේ ඇයව නැගිට්ටවන්නට, අනෙක් පැත්තේ ඉඳ ගෙන සිටි ජෝන් පැන්සලකින් ඇන්නේය. උඩ ගොස් බිම වැටුණු මේරි, … “මගෙ දෙයියනේ … කියා කෑ ගසා කීවාය. ගුරුවරිය... Continue Reading →

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.- මාළුවෙක් දෙකට කැපීම සහ දැන්වීම් දෙකක්.  

ප්‍රශ්නය 1:-  මේ ක්‍රමයෙන් මාළුවාගේ බර හරියටම දෙකට බෙදේද ? හිතවතුන් දෙදෙනෙක් වෙරළේ දැල් අදින තැනකින් මාලුවෙක් මිළට ගත්හ. මාළුවාගේ බර කිරා, සම සමව බර බෙදා ගැනීමට එහි තරාදියක් තිබුනේ නැත. එසේ හෙයින් තියුණු පිහියක් උඩ මාළුවා සමබරව තබා ඒ ස්ථානයෙන් මාළුවා දෙකට කපා වෙන් කර ගත්හ. හෝඩුවාවක් :- ලොකු ඔලුවක් ඇති ගල් මාලුවෙක් සහ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑