මැග්නෝලියා මල් හතක්

කලකට පෙර රජ කෙනෙක් සිටියේය. රැජිණියන් තිදෙනෙක් සිටියද, ඔටුන්න හිමිකම් කීමට දරුවෙක් නොමැති වූ හෙයින් ඔහු පසුතැවිල්ලෙන් වනයකට හුදෙකළාව පියමං කළේය. ඔහුගේ දුක හඳුනාගත් තාපසයෙක් කිසියම් අඹ කීපයක් දී, ඒවා රැජිණියන්ට අනුභව කරන්නට උපදෙස් දිනි. එවිට දරුවන් ලැබේ යන්න අවවාදය විය.   තාපසයා කී පරිදි ඒ අඹ රැජිණියන්ට දුන්නද, වැඩිමහල් රැජිණියන් ඒ ගැන සැක සිතු... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් – ‘ හිමා ‘

  හැඳින්වීම :-   … ‘ලැප් කැඩියෝ හර්නන්’ ගේ (Lafcadio Hearn) ‘ක්වය්දාන්’ (Kwaidan) නම් ඉංග්‍රීසි පොතෙන් මෙය පරිවර්තනය කලෙමි. මුල් කතාව ජපන් සාහිත්‍යයෙනි. ඔහුගේ කතා අද්භූත කතා ගණයට අයත් විය. මේ කතා කීපයක් බ්ලොග් එකේ ඔබට බැලිය හැක.   හර්නන් දෙවන ලෝක මහා සංග්‍රාමය අවදියේ ජපානයේ ස්ථිර පදිංචියට ගියේ, බුදු දහම වැළඳ ගනිමිණි. ජපානයේ අස්සක්... Continue Reading →

ඩ්රැකියුලා කියන්නේ කාටද ?

දහවල මිය ගොස් ඇති ‘වැම්පයර් වරුන්’ හෙවත් ලේ බොන්නන්, රාත්‍රී කාලයේ ඉපිද මිනිසුන් සහ ගැහැණුන්ගේ ලේ උරා බොති. ‘වැම්පයර්’ කෙනෙක්, මිනිසෙක්ගේ ලේ උරා බිවහොත්, ඒ මිනිසාද ‘වැම්පයර්’ කෙනෙක් වේ.අවසානයේ මුළු ලෝකයම ‘වැම්පයර් වරුන්ගෙන්’ පිරී ඉතිරී යයි. වැම්පයර් වරුන්ගේ නායකයා ‘කවුන්ට් ඩ්රැකියුලා’ වේ. ඔහු රදළ සාමිවරයෙකි. ලේ පිපාසයෙන් යුතු වැම්පයර් වරුන් ඒ ලේ උරා බීම ලොව... Continue Reading →

විශ්ව සාහිතයෙන් 12 – රවින්ද්‍රනාත් තාගෝර් සහ ඔහු විසින් ලියූ ලියැවිළි -3.

පෙර වදන :- 1861 මැයි මස 7 වනදා රවින්ද්‍රනාත් තාගෝර් බෙංගාලයේ ඉපදුනේය. යුරෝපිය ජාතිකයන් අභිබවා, ඔහුගේ ‘ගීතාංජලී’ නම් කෘතියට නොබෙල් ත්‍යාගය ලැබීම, ඉන්දියාව ලෝකයේ අනෙක් රටවල් වල ප්‍රසිද්ධියට පත් වන්නට හේතුවක් වූයේය. ඉන්දියානු සංස්කෘතිය සහ ඉන්දියානු දර්ශනයන් ලෝකයේ ප්‍රසිද්ධ වීමට තාගෝර්ගේ කෘති මහත් සේ බල පෑ බව විචාරකයන් පවසති. මේ කතාව මා නැවත පෝස්ට් කලද,... Continue Reading →

විශ්ව සාහිතයෙන් 13 – “සුදාස්” රබීන්ද්‍රනාත් තාගෝර්

  පෙර වදන :- ලොවක් රසවත් කල අපූරු කාව්‍යාත්මක සංකල්පනා නිර්මාණය කලේ 1861 වසරේ බෙංගාලයේ ඉපදුණු රබින්ද්‍රනාත් තාගෝර් විසිණි. ඔහුගේ කෘති කියවන විට කෙනෙක්ට මෙතෙක් ශුභවාදීව ජීවිතය දෙස බලන්න හැකිදැයි සිතේ. මේ කවි සංකල්පනාව දකින කෙනෙක්, එකම වළාවේ වැසි කුණාටු නොදැක එහි ඇති වර්ණ රටා දකින්නට හැකි අයත් සිටින බව සිතනු ඇත. වළා පෙළ මගේ... Continue Reading →

විශ්ව සාහිතයෙන් 11 – රවින්ද්‍රනාත් තාගෝර් සහ ඔහුගේ බෞද්ධ කෙටිකතා නිර්මාණ 2.

පෙර වදන:- ‘රවින්ද්‍රනාත් තාගෝර්’ යන බ්‍රාහ්මණ කුළයේ බෙංගාල කවියා සිටි ප්‍රදේශයේ ජීවත් වුනු, බ්‍රාහ්මණ බෙංගාල මිත්‍රයෙක් මට සිටියේය. තාගෝර් ගැන විස්තර ඔහුගෙන් විපරම් කල විට, ‘බ්‍රාහ්මණයෙක් ලෙස ඔහු මිය ගියද, එම චාරිත්‍ර ඉටු කලේ නැත කියා’ මගේ මිත්‍රයා කීවේය. ඔහුගේ ඉල්ලීම පරිදි මියගිය දිනම ඔහුගේ අවමංගල කටයුතු සිදු කරන ලදී. ඒ අනුව ඔහු බ්‍රාහ්මණ නීති... Continue Reading →

විශ්ව සාහිතයෙන් 10 – ආදරය – මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඔහුගේ බෞද්ධ කතා (1).

පෙර වදන:- බෙංගාලයේ ධනවත් බ්‍රාහ්මණ පවුලක ඉපදුනු රවීන්ද්‍රනාත් තාගෝර්, අවුරුදු දාහතේදී එංගලන්තයට යවනු ලැබුවේ වැඩි දුර අධ්‍යාපනය සඳහාය. එහෙත් ඔහු ඒ අධ්‍යාපනය සමාප්ත කලේ නැත. නමුත් මේ කාලයේ ඔහුගේ කාව්‍යමය බස දියුණු කරගත්තේය. නැවත පෙරලා ඉන්දියාවට ආ ඔහු පව්ලේ ඉඩ කඩම් නඩත්තු කළේය.   ඒ අතරතුර සාමාන්‍ය ජන සමාජයේ දුගී දුප්පත් මිනිසුන් ඇසුරු කර ඔවුන්ගේ දුක්... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් – ‘සෑම්’ – එල්බර්ට් හබාර්ඩ්ගේ [1856 -1915] කෙටි කතාවක්.

පෙර වදන :- ඇමරිකාවේ උපන් එල්බර්ට් හබාර්ඩ් දක්ෂ ලේඛකයෙකි. ඔහුගේ පැවසූ දේවල් අදත් මිනිසුන් අගය කරති. ඉන් දෙකක් නම් “වගකීම් දැරීම ඔබ ලැබූ නිදහසේ ප්‍රතිඵලයයි”, “දක්ෂයාට සීමාවන් ඇත. එහෙත් මෝඩයාට ඒවා නැත” යන්නය. මේ පසුව කී දෙය මුහුණු පොත පරිහරණය කරන ඔබ සමහරවිට තේරුම් ගත්තා විය හැක. පහත ඇත්තේ ඔහුගේ කෙටි කතාවකි. සෑම් සැන් ෆ්රැන්සිස්කෝ... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 8 – ‘අත’ – ගී ද මොපසාන්

... “මා එකළ කුඩා නගරයක විනිසුරෙක් වීමි. ඒ නගරය පිහිටා තිබුනේ කඳුකර පෙදෙසක විය”... මෙසේ කියමින්, විනිසුරු තුමා ඔහුගේ කතාව පටන් ගත්තේය. … “මා විසඳූ වැඩි තරමක් නඩු හබ වලට හේතු පළිගැනීමේ ක්‍රියා නිසා විය. අවුරුදු සිය ගණන් පැරණි ඉඩම් හෝ, පෞද්ගලික පළහිලව්ද මේ නඩු වලට හේතු විය. අවුරුදු දෙකක් මට අසන්නට ලැබුනේ මේ ආකාරයේ... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 7 – බූරුවා – ගී ද මෝපසාන්

වෙනස් ආකාරයේ නිර්මාණ කිරීමෙහිලා, ගී ද මෝපසාන් සමතෙකි. ඔහු, මිනිසා යන කකුල් දෙකේ සත්වයාගේ උතුම් ගති මෙන්ම, නීච ජඩ ගති පෙන්වීමේ හේ මහත් සමතෙක් විය. ඔහුගේ කතාවල් වල මතුපිටෙන් පෙනෙන අර්ථයට වඩා දෙයක් ඒ යටින් ගලා යන්නේය. මේ ඔහුගේ එවැනි කෙටි කතාවකි. බූරුවා සුළං රැල්ලක් වත් නැති දිනෙක, ගඟට ඉහළින් කපු පළසක් ඇතිරුවා මෙන් වන... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 7 : ලංසක්කාරයෙක්ගේ බිරිඳ – ප්‍රංශ ගත් කතුවර, ‘ගී ද මෝපසාන්’ විසිණි.

පෙරවදන:- “ලංසක්කාරයා” යන්නට සිංහළ වචනයක් සෙව්වෙමි. එය සොයාගන්නට නොහැකි විය. ඕනෑ නම්, ‘හෙල්ල විදින්නා’ යයි කිව හැක. එහෙත් එවිට එතන වචන දෙකක් නිසා, ඒ වචනය අසාර්ථකය. සිංහළ භාෂාව හොඳින් දත් කෙනෙක් මේ ගැන කියනු ඇතැයි බලාපොරොත්තු වෙමි. කෙසේ හෝ, ලංසක්කාරයෙක් යනු, ලී මිටක සවි කල දිගැති හෙල්ලයක් ආයුධය සේ භාවිතා කරන හේවායා වේ. මෙය මෝපසාන්... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් : මිතුරන් දෙදෙනා [ ගී ඩේ මොපසා].

පෙර වදන :- Guy de Maupassant, ප්‍රංශ සාහිත්‍යයේ අග්‍ර ගණයේ කතු වරයෙකි. මිනිස් ජීවිතයේ ඇති ආදරය මිතුදම වැනි දේ මෙන්ම, කෘරත්වය සහ නොමිනිස්කම යන ගති ඔහුගේ කතාවල් වලින් ඉස්මතු වේ. ඔහුගේ නම ප්‍රංශ භාෂාවෙන් තෙපලන විට ‘ගී ඩේ මොපසා’ හෝ ‘ගී ද මොපසාන්’ නම් වේ. එහෙත් එය ඉංග්‍රීසි ආකාරයට නම් ‘ගයි ද මෝපසාන්ට්’ ලෙස කියවන්නට... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 2 – මිලන් පූජක තුමා [ගයි ද මොපසාන්ට් විසිණි.]

සැඩ හිරු රැසින් තිරිඟු යාය නැහැවී ගියේය. ඇසට දකින්නට හැකි ඈතකට තිරිඟු යායම කොළ පැහැයෙන් දිළින. විශාල ගෝලයක් වැනි වූ අහසේ වළාකුළු නොපෙනේ. නෝර්මැන්ඩි ප්‍රදේශයේ තැනිතලා වල ගොවිපොළවල් අතර ඇති බීච් ගස් වලින් නිර්මාණය වූ කුඩා කැලෑවල් තුලට ගොස් බැලුවහොත්, විශාල උද්‍යානයකට ගියාක් මෙන් අදහසක් ඇති වනු ඇත. ලියැදි වල සිටින ගොවීන් මෙන් වූ පැරණි... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 4 – ඩ්‍රැකියුලාගේ අමුත්තා- බ්‍රැම් ස්ටෝකර්.

පෙර වදන:- මෙය, ‘ඩ්‍රැකියුලා’පොත් ලියු බ්‍රැම් ස්ටෝකර් ලියු කෙටි ළිපියක අනුවාදයකි. ඔහු මැවූ ඒ චරිතය ඔහුගේ හිතවතෙක් මෙන් පෙන්වන්නට මෙය ලීවා සේ පෙනේ. එහෙත් ඇත්ත වශයෙන්ම එවැනි කෙනෙක් සිටි බව රුමේනියාවේ සිටි බව ප්‍රකාශිතය. රුමේනියානුවන් ඉතා සුදුමැළි ආකාරයේ සුදු වර්ණයක් ඇති අය වේ. දිවා කල මිය යන, රාත්‍රී කාලයේ අවදිවී මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ළේ උරා... Continue Reading →

විශ්ව සාහිතයෙන් 3: අද්භුත වලව්ව

පෙර වදන : ප්‍රංශ ජාතික ‘හොනොරේ බෝල්සෙක්’ ගේ [Honoré de Balzac (1799-1850) ] කෘති බොහෝවිට අද්භුත රසයෙන් පිරි ත්‍රාස ජනක කථා විය. ඔහු උපහාස රචකයෙක්ද විය. ඔහු ඉතා දුගී කෙනෙක් විය. නමුත් ඔහුගේ කෘති ‘චාර්ස් ඩිකන්ස්’ ගේ කෘති වලට සමාන විය යන්න විචාරකයන් කියති. ලංකාවේ ප්‍රංශ පරිවර්ථන ඇත්තේ ජනප්‍රිය ප්‍රංශ ජාතික ගත් කතුවරයන් වන, ‘ඇලෙක්සැන්ඩර්... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 2 : සොහොයුරියන් තුන්දෙනා [‘විලියම් වයිමාර්ක් ජේකබ්’ විසිණි.]

පූර්ව සටහන : මේ කතාව, ගත් කතුවර ‘විලියම් වයිමාර්ක් ජේකබ්, විසින් අවුරුදු සීයකට පමණ පෙර ලියුවකි. එය ආසන්න සිංහළ පරිවර්ථනයකි. කතාවක් පරිවර්ථනය කිරීම භාරදූර දෙයකි. එනම් එක වචනයක් හෝ වෙනස් ආකාරයකට පෙරළා ලියූ විට කතාවට හානි විය හැකි බැවිනි. අනෙක් අතට කිසිම භාෂාවකින් ලියන එක් කතාවක් සම්පූර්ණයෙන්ම ඒ අදහස එන අයුරෙන් ප්‍රායෝගිකව පරිවර්ථනය කිරීමටද නොහැක.... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන් 1: යක්ෂයා [ගයිද මෝපසාන් ගේ කෙටි කතාවක්.]

පූර්ව සටහන : මේ කතාව ප්‍රංශ ජාතික ‘ගයිද මෝපසාන්’ ලියු කතාවක සිංහළ පරිවර්ථනයකි. කතාවක් පරිවර්ථනය කිරීම භාරදූර දෙයකි. එනම් එක වචනයක් හෝ වෙනස් ආකාරයකින් පරිවර්ථනය කල විට කතාවට හානි විය හැකි බැවිනි. අනෙක් අතට කිසිම භාෂාවකින් ලියන එක් කතාවක් සම්පූර්ණයෙන්ම ඒ අදහස එන අයුරෙන් ප්‍රායෝගිකව පරිවර්ථනය කිරීමටද නොහැක. එසේ හෙයින් මගේ ප්‍රයත්නය කෙතෙක් සාර්ථක වුනාදැයි... Continue Reading →

වෝල්ටර් විට්මන්

වෝල්ටර් විට්මන්   … වෝල්ටර් විට්මන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලා කරුවෙකි. අපූරු කවියෙකි. 19 වන සියවසේ ඇමරිකානු කාව්‍යමය, දේශපාලනමය සහ දර්ශන වාදී යුගය ආරම්භයේ, නිදහසේ කවි ලියූ කෙනෙකි.,ඔහුගේ ප්‍රසිද්ධ කවි කීපයක් මෙසේ විය. .... "මරණය තරම් සුන්දර දෙයක් තවත් නැත..."... ..." අහෝ නිදහස.... දෙවියෙක් නැති ලෝකයක ඇවිදීම තරම්, තවත් නිදහසක් තිබේද...?...? ...." ආගන්තුකය,..... ඔබ... Continue Reading →

විශ්ව සාහිත්‍යයෙන්…

විශ්ව සාහිත්‍යයෙන්... {... ‘ලැප් කැඩියෝ හර්නන්’ ගේ (Lafcadio Hearn) ‘ක්වය්දාන්’ (Kwaidan) නම් ඉංග්‍රීසි පොතෙන් මෙය පරිවර්තනය කලෙමි. මුල් කතාව ජපන් සාහිත්‍යයෙනි. හර්නන් දෙන ලෝක මහා සංග්‍රාමය අවදියේ ජපානයේ ස්ථිර පදිංචියට ගියේ, බුදු දහම වැළඳ ගනිමිණි. ජපානයේ අස්සක් මුල්ලක් නෑර ඇවිද පැරණි අද්භූත කතා එකතු කිරීම ඔහුගේ ඒකායන අරමුණ විය. ඔහු, සුරංගනා කතා එකතු කල ජර්මනියේ... Continue Reading →

රවින්ද්‍රනාත් තාගෝර් සහ ඔහු විසින් ලියූ බෞද්ධ ලියැවිළි -3

රවින්ද්‍රනාත් තාගෝර් සහ ඔහු විසින් ලියූ බෞද්ධ ලියැවිළි -3 ...1861 මැයි මස 7 වනදා රවින්ද්‍රනාත් තාගෝර් බෙංගාලයේ ඉපදුනේය.  යුරෝපිය ජාතිකයන් අභිබවා, ඔහුගේ ‘ගීතාංජලී’ නම් කෘතියට නොබෙල් ත්‍යාගය ලැබීම, ඉන්දියාව ලෝකයේ අනෙක් රටවල් වල ප්‍රසිද්ධියට පත් වන්නට හේතුවක් වූයේය. ඉන්දියානු සංස්කෘතිය සහ ඉන්දියානු දර්ශනයන් ලෝකයේ ප්‍රසිද්ධ වීමට තාගෝර්ගේ කෘති මහත් සේ බල පෑ බව විචාරකයන් පවසති...... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑