අපිට නැති උන්ගේ ප්‍රශ්ණ සහ උන්ට නැති අපගේ ප්‍රශ්ණ !

මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට සැමවිටම අසන්නට වන, හිතවතුන් හමු වූ විට අහන පොදු කතාව නම් කාලකන්නි දේශගුණය වේ. වසරේ වැඩි කාලයක් මුහුණු එල්ලාගෙන සිටින මිනිසුන්, වසන්ත කාලයේ වෙනස් වේ. මිනිසුන්ගේ සිනහ මුහුණු වැඩි වැඩියෙන්... Continue Reading →

විදුළි ගුවන් යානා ප්‍රගතිය

1957 වසරේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් පලවන “සිරස්ව ගුවන් ගත කල හැකි ගුවන් යානාව” හෙවත් VTOL aircraft [Vertical take off- Lift] යන්න නිර්මාණය කරන ලදී. එය SC. 1 සේ හැඳින්විණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ධාවන පථයක් නොමැතිව එය ගුවන් ගත කිරීමේ හැකියාව වේ. වෙන ආකාරයකට කිවහොත්, එය හෙලිකොප්ටරයක් මෙන් අහසට සිරස්ව ඉහළට නැගිය හැක.  ගුවන්... Continue Reading →

රටක ආර්ථික පිරිහීම සහ එය අවමයක් කරගත හැකි ආකාරයන්

   රටක පිරිහීමට හොඳම උදාහරණය ගත හැක්කේ සාමාන්‍ය පවුලක ජීවන රටාව දෙස බැලීමෙනි. මෙයට කුඩා උදාහරණයක් කියමි. අනතුරක් නිසා මගේ පියාට ආරෝග්‍යශාලා ගත වන්නට සිදු විය. එකළ හා හාපුරා කියා කවකටු පෙට්ටියක් ගන්නට අම්මාගෙන් සල්ලි ඉල්ලු විට අම්මා කීවේ, තාත්තාට ආදායමක් නැති හෙයින්, සල්ලි ඒ සඳහා වියදම් කලොත් වෙනත් දේ සඳහා යන මුදල් අඩු කරන්නට... Continue Reading →

වාහන විත්ති 453 – විදුළි වාහන වල වැයවී ගිය ගිය බැටරි වලට කුමක් සිදුවේද?

  භාවිතා කල බැටරි පරිසරයට හොඳ නැත. එසේ නම් විදුළි වාහන රටක ප්‍රචලිත කරන්නේ ඇයි යන්න ගැන කෙනෙක් අසනු ඇත. එයට හේතුව සරළය. ආර්ථික හේතුව මුල් තැනක් ගනී.ප්‍රවාහනය සඳහා ආනයනය කරන ලද පොසිල ඉන්ධන සඳහා විදේශ විනිමය බොහෝ වැය වේ. 2010 වසරේදී ශ්‍රී ලංකාව තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 7.5 ක් පමණ වියදම් කළේය. අනුමාන... Continue Reading →

වාහන විත්ති 452 – හොඳම දේ දරුවන්ට.

… “හොඳම දේ දරුවන්ට !... යයි මේ කාලයේ කතිකාවතක් ඇතිව තිබේ. නමුත් අධික පිරිවැය වැනි සාධක නිසා මෙය ලංකාවේ වන්නට නම් කාලයක් ගතවනු ඇත. එහෙත් ඒ සඳහා කෙමෙන් කෙමෙන් හෝ සමාජයේ පරිසර හිතවාදී මත ඇතිවීම සුභ ලකුණකි. මේ කතාව නම්, ඇමරිකාවේ වන දෙයකි.එහෙත් අන් රටවල් වල ඇතිවන ප්‍රවාහනයේ ප්‍රවණතාවයන් ගැන දැන ගැනීමේ වටිනාකමක් අපටද ඇත.ඔබද... Continue Reading →

වාහන විත්ති 448 – හයිඩ්‍රජන් ඉන්ධන වාහන

                                                        අවශ්‍ය දේ රටට නොගෙනීම සහ අනවශ්‍ය දේ රටට නොගෙනීම සඳහා ලංකාව තරම් මුග්ධ රටක්, අදත් ඊයෙත් මේ ලෝකයේ නොතිබිණ.උදාහරණයක් සේ වසංගතයක් මෙන් පැතිර ඇති ත්‍රී වීලය රට පුරා පැතිර යෑම මෙන්ම ඒ සඳහා කුමක් හෝ වීල් හතරේ ආදේශකයක් ඇති කිරීමට අප මෙතෙක් අපොහොසත් වී ඇත්තෙමු. ත්‍රී වීල පදවන්නාගේ හැකියාවටත් වඩා එය අනාරක්‍ෂිත බව දැකිය හැක.... Continue Reading →

වාහන විත්ති 447 – විදුළි වාහන බැටරි සිසිලණය සහ පෙල්ටියර් – සීබෙක් ආචරණ

 ප්ලග්-ඉන් දෙමුහුන් (PHEV) භාවිතා කරන බැටරිය වසර 15 කට වැඩි කාලයක් සහ ආරෝපණ චක්‍ර 300,000 ක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද උසස් බැටරි සම්මේලනය (USBC) පවසයි. කෙසේ වෙතත්, එහි ජීවිත කාලය පිරිහීමේ අනුපාතයට දැඩි ලෙස බලපාන විවිධ ආතති සාධක මත රැඳී ඇති අතර උෂ්ණත්වය විශාල සාධකයකි.තවද, විද්‍යුත් වාහනයක වඩාත්ම මිල අධිකම අංගය බැටරිය... Continue Reading →

වාහන විත්ති 446 – ෆොසිල – විදුළි වාහන සමබර ලක්‍ෂය. 

ඔබ ඔරුවක් පැදගෙන යන විට එහි සිදුරු කීපයක් ඇතිවුයේ යයි සිතන්න. එන්න එන්නම ඒ සිදුරු ලොකු වෙමින් ඔරුවට ජලය ගලා එයි. එගොඩහ ඉවුරට යන්නට පෙර ඒ ජළය ඉවත් කල යුතුය. ඒ අතරේ ඔරුව පැදීමද කල යුතුය. පිරෙන ජලය ඉවත් කල හැක්කේ යම් කාල ඒකකයකට, ඒකාකාර ප්‍රමාණයක් පමණි. පිරෙන ජලය සහ ඉවත් කරන ජලය එක හා... Continue Reading →

                      වාහන විත්ති 245- අතීතයට ඇදෙන ඩීසල් වාහන සහ ලංකාවේ වාහන කාර්මිකයන්ගේ අනාගතයයුරෝපයේ විකුණන ලද කාර් වලින් අඩක් මීට වසර කිහිපයකට පෙර ඩීසල් විය, නමුත් එය අතීතයට ගොස් ඇත.ප්‍රධාන නිෂ්පාදන පහසුකම් විදුළි වාහන වෙත යොමුවීම නිසා ඩීසල් වාහන මිය යාම වඩාත් නිශ්චිත වේ. නැගෙනහිර ප්‍රංශයේ, “ට්‍රෙමරි නගරයේ” ලොව විශාලතම ඩීසල් එන්ජින් කම්හල දැවැන්ත සේ වෙනස් වෙමින්... Continue Reading →

ඇමරිකාව විදුළි වාහන දෙසට හැරීම සහ ලංකාවේ විදුළි වාහන.

                                                 අති ගරු ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ අවධානයටයි. ණය බර අහස උසට ගොස් ඇති අවස්ථාවක රටක ඇති සම්පූර්ණ වාහන විදුළිකරණය කිරීම සිහිනයකි. එහෙත් එම ණය බර ගෙවීමට සහ අනෙකුත් සංවර්ධන කටයුතු වලට හානි නොවන ආකාරයෙන් එය ක්‍රමානුකූලව කල හැකි ක්‍රම ඇති බව ඔබතුමා අවබෝධ කරගෙන ඇතැයි සිතමු. පුනර්ජනන ශක්තියේ ප්‍රතිලාභ හඳුනා ගත් ඔබතුමා, විදුළි වාහන ප්‍රවර්ධනය කිරීම... Continue Reading →

වාහන විත්ති 444 – පැරණි වාහන විදුලිකරණය කිරීම.

                                          මෙක්සිකෝවේ, බ්‍රසීලයේ මෙන්ම පිලිපීනයේද පැරණි වාහන විදුළි කරණය කෙරේ. ඒවාට හේතුන් වන්නේ එවැනි වාහනයක එන්ජිම ගියර් පෙට්ටිය සහ අනෙකුත් අදාළ නැති ආම්පන්න ගලවා දමා, විදුළි වාහනයක් කිරීමේ ලාභදායි  හැකියාව වේ.  විශේෂයෙන්ම බැටරි මිළ කෙමෙන් පහතට වැටීම ඒ ආකාරයේ පැරණි වාහන විදුළිකරණය ලාභයට කිරීමට තවත් හේතුවක් වේ. කිලෝ වොට් පැය එකක් සඳහා බැටරි වලට අද... Continue Reading →

වාහන විත්ති 443 – වේගයෙන් ආරෝපණය වන බැටරි

අවසානයේ, කතරගම යන්නට විදුළි වාහනයක් ලැබෙන වගය.කතරගම පමණක් නොව, මඩු පල්ලි හෝ යාපනයට වුවද යන්නට ඉන් හැකි වනු ඇත. ගොස් නැවත එන්නටද පුළුවන් වනු ඇත.  විදුළි වාහනයක් හා සම්බන්ද විශාලතම ගැටලුව එසේ විසඳෙන අතරේ,  තවත් බාධකයක්ව තිබි වැදගත් කරුණක් මෙහි ඇත. එනම් වාහනය ආරෝපණය කරන්නට යන කාලය අවම වීමයි. එනම් විනාඩි දහයකින් මේ වාහනය ආරෝපණය... Continue Reading →

වාහන විත්ති 442 – විදුළි වාහනයක් කරා යන ෆෝර්ඩ් සමාගමේ ගමන් මඟ

                                 ලොවම දන්නා ඇමරිකානු ෆෝර්ඩ් ආයතනයේ නිර්මාතෘ. “හෙන්රි ෆෝර්ඩ්” 1892 වසරේ ගර්වයෙන් යුතුව මෙසේ කීවේය. … “මා නිර්මාණය කල පළමු මෝටර් රථය සිලින්ඩර දෙකක අශ්වබල 6 ක එන්ජිමකින් පණ ගැන්වේ. ඊට පැයට සැතපුම් 10 ක් හෝ 20 ක් වේගයෙන් ධාවනය කිරීමට හැකිය” … ඔහු විසින් එසේ ආරම්භ කල සමාගම විසින් අනාගතයේ අශ්ව බල 760ක එන්ජිමක් නිර්මාණය... Continue Reading →

වාහන විත්ති 441 – ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රියක් සම්පූර්ණ විදුළි දුම්රිය බවට හැරවීම.

          ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය ක්‍රියාත්මක වන ආකාරය අපි දනිමු. කෙටියෙන් කිවහොත් එහි ඒකාකාර වේගයෙන් ක්‍රියාත්මක වන එන්ජිමක්, ඉන් බල ගැන්වෙන ජෙනරේටරයක්, අවසානයේ ඒ ජෙනරේටරයෙන් බල ගැන්වෙන මෝටර වලින් දුම්රිය ධාවනය වේ. මෙහි ඇති විශාල වාසියක් වන්නේ දැවැන්ත ගියර් පෙට්ට්යක් අනවශ්‍ය වීමය. එංගලන්තයේ මේ ආකාරයේ දුම්රියක් තව දුරටත් පරිවර්ථනය කෙරේ.එනම් මේ ආකාරයේ දුම්රියක මෝටර් වලට කෙලින්ම බැටරි... Continue Reading →

වාහන විත්ති 440 – ගුවන් තරඟ සඳහා විදුළි අහස් යානාවක්

                                               යුරෝපීය එයාර් බස් ගුවන්යානා නිෂ්පාදක සමාගම, සිය හරිත ගුවන් අභ්‍යවකාශ තාක්‍ෂණය ඉහළ නැංවීමට උත්සාහ කරයි. ඒ අනුව විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා ගුවන් යානයක් ලොව ප්‍රථම විදුළි ගුවන් ක්‍රීඩා යානය සේ නම් කර තිබේ. ෆොසිල ඉන්ධන ගුවන් ගමන් වල පාරිසරික බලපෑම පිළිබඳ වැඩි වැඩියෙන් කනස්සල්ල මධ්‍යයේ, එක්සත් ජනපද සමාගමක් වන, “ඌබර් ටෙක්නොලොජීස්” ඇතුළු සමාගම්... Continue Reading →

වාහන විත්ති 439 – එක ආරෝපණයකින් කිලෝ මීටර් 1000ක් ගිය හැකි විදුළි වාහනයක්.

පාරේ ලොකු කූඩල්ලකුගේ හැඩය ඇති වාහනයක් ඔබ දකින්නේ නම්, එය මේ “ඇප්ටෙරා” යයි කියන, තිදෙනෙකුට ගිය හැකි රෝද තුනේ වාහනයයි. එසේ නැත්නම් අත්තටු කපන ලද කුඩා ගුවන් යානාවක් ඔබේ සිහියට එනු ඇත. රෝද තුනක් තිබුනද එය එතරම් කුඩාත් නැත්තේ, එය රාත්තල් 2200 ක් බර හෙයිණි. එපමණක් නොව එහි දෙදෙනෙක් යනවා නම්, එහි ඝන අඩි 27 ක... Continue Reading →

තෙල් ඉල්ලුමට බලපාන චීනයේ දැවැන්ත විද්‍යුත් වාහන නිෂ්පාදනය.

 විශාල ගසක සෙවනේ සිටීමේ හොඳ මෙන්ම නරකද ඇත. සෙවණ නම් ලැබෙනු ඇත. එහෙත්, “ගස යට වැසි දෙකකි” යයි කියාද කියමනකි. චීනය යන දැවැන්ත රටේ සෙවණේ හිඳීමෙන් ගත හැකි දේවල් කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ ඔවුන් සමඟ යමින් විදුළි වාහන වලට අනුගත වීමය. මෙය ලෝක ප්‍රවණතාවය වී තිබේ. නොබෝදා තෙල් වලින් පෝෂිත නයිජීරියාව, කොරියාවේ හුන්ඩායි නිෂ්පාදනයක්... Continue Reading →

වාහන විත්ති 437 – පැරණි ලීෆ් වාහනයකට පෙට්‍රල් එන්ජිමක් තියන්න හදන කෙනෙක් සඳහා පමණයි.

        බැටරි නැති නිසා හෝ බැටරි මිළට ගැනීමට නොහැකි කෙනෙක්ට, තමාගේ ලීෆ් වාහනය භාවිතා කිරීමට පෙට්‍රල් එන්ජිමක් සවි කිරීමට වඩා වෙන ක්‍රම ඇති බව පෙන්වීම මේ ලිපියේ අරමුණයි. මුලින්ම කියන්න ඇත්තේ, තවමත් මේ ලීෆ් වාහන වලට බැටරි සොයා ගැනීමේ අපහසුවක් නැති බවය. මා දන්නා විදියට නම් ලීෆ් බැටරි ජපානයෙන් ගෙන්වන්නෝ සිටිති.එහෙත් ඒ බැටරිය ජපානයෙන් ගෙන්වා... Continue Reading →

වාහන විත්ති 436 – තෙල් නිෂ්පාදිත රටක් වන නයිජීරියාවේත් විදුළි වාහන නිෂ්පාදනය කෙරේ.

         මෙසේ වුනා කියා, ලංකාවේ එය කිසිසේත් කල යුතු නැති හේතු කීපයක් තිබේ. ප්‍රධානම හේතු වන්නේ ලංකාවේ “පේසාලේ ප්‍රදේශයේ” ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන හෙයින් සහ, වසර කීපයකට පෙර කුලියාපිටියේ විවෘත කරන ලද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව මගින්, ඇති තරම් ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් වාහන නිෂ්පාදනය කරන හෙයිණි.ලංකාවේ නිෂ්පාදන වලට තැනක් දිය යුතු හෙයින් විදේශීය විදුළි වාහන වලට... Continue Reading →

පෙට්‍රල් සහ ඩීසල් තහනම ඉදිරියට ගෙන ඒමට එක්සත් රාජධානිය අපේක්ෂා කරයි.

                2030 වන විට නව ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ තහනමක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වේ. එනම් වර්තමාන ඉලක්කය වසර දහයකින් ඉක්මන් කෙරේ. 2050 වන විට එක්සත් රාජධානියේ කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍යයට පහත හෙලීමේ උත්සාහයේ කොටසක් ලෙස, 2040 වන විට ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ විකුණුම් තහනම් කිරීමට මුලින් පියවර ගන්නා ලදී.පෙබරවාරි මාසයේදී මෙම... Continue Reading →

Blog at WordPress.com.

Up ↑