තායිලන්තය ජල විදුලි බල ජලාශවල දැවැන්ත පාවෙන සූර්ය බලශක්ති බලාගාර සැලසුම් කරයි.

        මේ අපූරු ව්‍යාපෘතිය ගැන විස්තර සොයන්නට පෙර, අපි ලංකාවේ තත්වය දෙසට සුට්ටක් හැරෙමු. මෙච්චර මාධ්‍ය වලින් කියද්දී, ලෝකයේ බොහෝ රටවල් වලින් මේ පොම්ප බලාගාර තැනෙද්දී කුමක් නිසා ලංකාවේ එය කෙරෙන්න හිතලාවත් නැද්ද යන්න ගැන ඔබ සිතා ඇද්ද? මේ ලිපියෙන් ඔබ දෙයක් ගන්නේ නම්, මෙන්න මේ සැකයත් ඔබේ සිතට ඇතුල් විය යුතුය. මෙහි... Continue Reading →

ථාර් කතරේ වගාවක්.

  අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ... Continue Reading →

නයිල් ගඟ, ඉතියෝපියාවේ බැම්ම සහ ඊජිප්තුව

මුළු ලෝකයම අවුලෙන් අවුලට පත් කල සුද්දාගේ තවත් වික්‍රමයක් මේ අන්දරයේ සැඟව ඇත. අප්‍රිකාවේ ඇති ඉතියෝපියාවේ සහ උගන්ඩාවේ සිට පිළිවෙලින් නිල් නයිල් නදිය සහ සුදු නයිල් නදිය සේ සුඩානයේදී එක්වෙමින් ප්‍රධාන නදිය මධ්‍යධරණී මුහුදට ඊජිප්තුවේ කයිරෝ නගරයෙන් ගලා බසී. සුද්දා මේ ජලය බෙදා ගැන්මට ඉතියෝපියාව අමතක කර කලකට පෙර අප්‍රිකානුවන්ට දුන් දිරච්ච ලණුව දැන් කැඩී,... Continue Reading →

එක්සත් අරාබි ජනරජයේත් පොම්ප හයිඩ්රො බලාගාර!

ලෝකයේ ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් අතරින් අටවන ස්ථානය ගන්නා, එක්සත් එමීර් අරාබි ජනරජයේ, ‘පොම්ප හයිඩ්රො බලාගාර’ තිබේ යයි කීවොත් ඔබ විශ්වාස කරන්නේද? ෆොසිල ඉන්ධන බෝතල් වතුර වලට වඩා ලාභ එවන් රටක, මෙවැනි දේ කරන්නට එක්කෝ උන්ට පිස්සු විය යුතුය. එසේ නැත්නම් ඊට හේතුවක් තිබිය යුතුය.  හේතු සරළය. ඒවා,  ෆොසිල ඉන්ධන වලට අනාගතයක් නැති බව... Continue Reading →

පරිසරයට අවශ්‍ය කුඩා සතුන්ගේ පැවැත්ම.

ලෝකයේ දේශගුණය නූතන යුගය තරම් දූෂණය වූ කාලයක් මිනිස් ඉතිහාසයේ මෙතෙක් ඇති වී නැහැ. මේ ගැන ලෝකයේ විශාල කතිකාවතක් පැවතුනත්, ඉතා අඩු සීමිත කොටසක් පමනක් ඒ බව දැන ගැනීම නිසා දූෂණය වූ පරිසරය යථා තත්වයට පත් කිරීම සිහිනයක් වී තිබෙනවා. මෙන්න මේ හිඩැස පිරවීමට උත්සාහ දැරීම අපගේ වගකීමක් වෙනවා. එනම් මේ ආහාර දාමයේ පහත ඇති... Continue Reading →

විශාල නිර්මාණ – ලෝකයේ ඇති විශාලතම ජළ විදුළි බලාගාරය.

චීනයේ, ‘Three Gorges Dam’ සේ නම් කරන ලද ජළ විදුළි බලාගාරය ලෝකයේ ඇති විශාලතම ජළ විදුළි බලාගාරය වේ. 2012 තෙක් ලෝකයේ විශාලතම ජළ විදුළි බලාගාරය වූයේ, බ්‍රසීලයට සහ පැරගුවේ රාජ්‍යයන්ට අයත්  ‘ඉටයිපු’ [Itaipu] බලාගාරය විය. ඉටයිපු බලාගාරයෙන් නිපදවෙන බල ශක්තිය මෙගා වොට් 14,000 ක් වූ අතර, මේ චීන බලාගාරයෙන් නිපදවෙන බල ශක්තිය මෙගා වොට්ස් 22,500ක්... Continue Reading →

ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජළය සීඝ්‍රව හිඟ වන ලකුණු.

අනාගතයේ ලෝකයට ඇතිවන විශාලතම ප්‍රශ්ණ, ආගම් සහ දේශපාලන ප්‍රශ්ණ වන්නේ යයි කෙනෙක් සිතන්නේ නම් එය සාවද්‍ය වේ. එනම් විශාලතම ගැටළුව වන්නේ පරිසරයේ ඇතිවන විෂමතාවයන් වනු ඇත. එහි අනියම් ප්‍රතිඵලය සේ අන් ප්‍රශ්ණ ඇතිවනු ඇත. මෝසම් වර්ෂාව අඩුවීම හේතුවෙන් ඉන්දියාවට ජළ හිඟය තදින් බලපාන බව අනාවරණය වී ඇත. ඉන්දියාවේ අගනුවර වන නිව් දිල්ලිය, චෙන්නායි හයිද්‍රබාද් ඇතුළු... Continue Reading →

ගස් සිටවමු. 

ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා -පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං- තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති -ධම්මට්ඨං සීලසම්පන්නා- තෙ ජනා සග්ගගාමිනො. - සංයුත්තනිකාය. යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස... Continue Reading →

සහරා කතරේ ගහ කොළ තිබුණාද?

ඔබ සමහරවිට ඇලෙක්ස් හේලි විසින් ලියන ලද ‘Roots’ හෙවත් 'මුල්' යන නවකතාව හෝ දශක කීපයකට පෙර රූපවාහිනියේද ප්‍රචාරය වූ එම නාට්‍ය මාලාව බලන්නට ඇත. ඔහු ගැම්බියාවෙන් අල්ලාගෙන ගිය වහලෙක්ගේ හත්වන මී මුණුපුරා විය. ගැම්බියාව කුඩා රටක් වුවද ගහ කොළ ඇති සරුසාර ඉතා සුන්දර රටකි. එය සෙනෙගාලය මගින් වටව ඇත. සෙනෙගාලය යනු බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික සාගරය... Continue Reading →

පරිසරය විෂයේ වැවක ඇති වැදගත්කම.

ආතර් සී ක්ලාක් මහතා මෙසේ කියා ඇත. ++++ ලංකාවේ වාස්තු විද්‍යාත්මක අපූර්ව කෘති සේ මා දකින්නේ අවුරුදු දෙදහසකටත් පෙර සිටම රටම සශ්‍රීක කල එහි මහා වාරි මාර්ග පද්ධතියයි. අවුරුද්දේ අඩකටත් වඩා වියළි සමයක් පවතින මේ ප්‍රදේශයේ වාරි පද්ධති මගින් වී ගොවිතැනද සාර්ථක කෙරිණ. වරෙක අත හැරෙමින්, වරෙක ගොඩ නගිමින් පවතින මේ උරුමය දිවයිනේ මහාර්ඝතම වස්තුව... Continue Reading →

ලෝකයේ බොහෝ නගර වලට ජළය නැතිවෙමින් පැවතීම සහ ලංකාවෙන් ඉගෙන ගත හැකි පාඩම්.

ලෝකයේ ඇති සුන්දරතම රටක් වන්නේ දකුණු අප්‍රිකාවයි. එහිද සුන්දරතම ප්‍රදේශයක් වන්නේ දකුණු දෙසට වන්නට ඇති ‘කේප් ටවුන්’ නගරයයි. ඔබ පාසලේ භූගෝලය කර ඇත්නම්, ‘කේප් ටවුන්’ නගරයට දී ඇති අන්වර්ථ නාමයක් ගැන අසා තියෙන්නට ඇත. ඔව්, එය ‘නැවියන්ගේ මිණී වල’ සේ හැඳින්විණි. එයට හේතුව වූයේ අප්‍රිකාවේ දකුණු කොනේ ඇති සාගරය බොහෝ ප්‍රචණ්ඩ වීමත් වෙරළ අසල නොපෙනෙන... Continue Reading →

වගාවට බාධාවක් වන සෝදා පාළුව

වගාවට බාධාවක් වන සෝදා පාළුව … ස්වභාව ධර්මය අවනත කර ගැනීමේ විශේෂ හැකියාවක් ඇති මිනිසා යන සතා, වනයේ සැරිසරන සිංහ, කොටි අලි වැනි වන සතුන් සමඟ සසඳන විට කායික වශයෙන් බොහෝ දුර්වල සතෙකි. එහෙත් අජටාකාශයේ ඇති ග්‍රහ වස්තුන් කරා යාම, ගමනා ගමනයේ දියුණුව, සංනිවේදනය වැනි අනේක විස්මිත දෑ ගැන දැනුම මෙන්ම ඒ සංකල්ප ප්‍රායෝගික ලෙස... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑