“චිලී” සිට කිලෝ මීටර් 2300ක් සහ “තායිවානයේ” සිට කිලෝ මීටර් 2500 ක් ඈතින් ඇති, “ඊස්ටර් දූපත” හුදෙක් පැසිෆික් සාගරයේ ඇති තවත් පාලු දූපතක් මෙන් පෙනේ. එය කුඩාය. වැඩිම පළල ඇති ස්ථානය කිලෝ මීටර් 18 ක් පමණි. වල් අශ්වයන් සිටින එහි මියගිය ගිණි කඳු කීපයක විවරයන් තිබේ. ඉන් නිකුත්වූ ලාවා ඝනවී ගිය පසුව තනන ලද මිනිස්... Continue Reading →
මෙක්සිකෝව – ආදී මෙක්සිකන් ජාතිකයන් පිටසක්වළ වාසීන් සමඟ කතා කළේද ?
“පළවන හමුවීම” යන අදහස ඇති, ගල් වලින් තැනූ පණිවිඩ මෙක්සිකෝවේ ගල් ගුහාවක සොයා ගෙන ඇත. මේ සොයා ගැනීම කරනු ලැබුවේ 2017 වසරේ මාර්තු මාසයේදීය. මෙක්සිකෝවේ, ‘වෙරකෘස්’ ප්‍රදේශයේ ඇති ‘පියුබ්ලා’ නම් ග්‍රාමයේ වසන්නන්, ජේඩ් ගල් වල ඇඳි අමුතු ආකාරයේ රූප කීපයක් ගල් ගුහාවක තිබී සොයා ගත්හ. ඒ රූප වල ඇඳි මිනිස් මුහුණු වල හැඩය ත්‍රිකෝණාකාර සහ... Continue Reading →
මෙක්සිකෝව – ඔල්මෙක් ශිෂ්ටාචාරය.
මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාව තුල පැවතුණු දැනට පැවතුණු පැරණිම ශිෂ්ටාචාරය සේ, ‘ඔල්මෙක් වරුන්’ හඳුනා ගෙන ඇත. ඔවුන් මායන්වරු, ටොල්ටෙක්ස්වරු සහ ඇස්ටෙක්වරුන්ට වඩා පැරණි බවද, ඔවුන් ක්‍රිස්තු පූර්ව 1500 පමණ පැවතුනා යයි අනුමාන කරති. ඒ සියළුම ශිෂ්ටාචාරයන්ට පදනම වූයේ ඔල්මෙක් වරුන් වේ. පුරා විද්‍යාඥයන් විසින් ක්‍රිස්තු වර්ෂයට අවුරුදු 5000 කට පෙර ඔවුන් සිටියා යයි කියත්. ... Continue Reading →
මෙක්සිකෝව – කව්ද මේ මායන් වරු ?
මෙහිදී කෙනෙක්ට මුලින්ම හිතට නැගෙන්නේ මධ්‍යම ඇමරිකාවේ කැලෑවන්හී නෂ්ටාවේශව පවතින ගොඩනැගිළි තැනූ ජනතාව හෝ මායන් කැලැන්ඩරය තැනූ ජනතාව කියාය. මේ කියන මායන් කැලැන්ඩරය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් වන්නේ, මායන් වරුන්ගේ කැලැන්ඩරය 2012 වසරේ දෙසැම්බර් 21 දින අවසන් වන නිසාත්, ඒ අනුව ලෝකයේ විනාශය ඒ දිනයට සම්බන්ද වෙනවා කියා ලොව පුරා අදහසක් පැතිර ගිය නිසයි.... Continue Reading →
මෙක්සිකෝව – පිරමීඩ.
මෙක්සිකෝ නගරයෙන් සැතප්ම විසි පහක් වයබ දෙසට වෙන්නට ඇති ටියෝටිහුවාකන් නිම්නයේ [The valley of Teotihuacan] 1520 වසරේ සිදු වූ යුද්ධයක් හේතුවෙන් දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් ඇති විය. හෙල්ලෙන් සහ කඩුවෙන් සටන් කරන්නට ඇති, එසේ මිය ගිය ‘ඇස්ටෙක්’ [Aztec warriers] නම් වූ පිරිස ලක්ෂ දෙකකට අධික විය. ඔවුන් හා සටනට වැදුනේ හර්මන් කෝටෙස් [Hernan Cortes] ගේ නායකත්වයෙන්... Continue Reading →
Recent Comments