මුර්ති කලාව 4 – ප්‍රයෝජනවත් විය හැකි කරුණු කීපයක්.

සැකිල්ලක් නොමැතිව මුර්තියක් ස්ථාවරව තබා ගත නොහැක. එම සැකිල්ල විශාල වන තරමට භාවිතා කල යුතු “ක්ලේ” අඩු වුවද, මුර්තිය පසුව ඉතා බර වේ.ලොකු බරක් බිම තබාගෙන කරන මුර්තියකට නම් සමහරවිට ගැටලුවක් නොවුවද, කරකවන්නට හැකි කුඩා වේදිකාවක ඇති මුර්තියක් සඳහා යෝග්‍ය නොවේ. සැකිල්ලේ විවිධ පියවරවල් දැකිය හැකි පින්තුර මෙහි ඇත. අවසාන, වඩා හොඳින් හැඩය ගත හැකි... Continue Reading →

මුර්ති කලාව 3 – පාද ගැන වෙනත් ඇසකින් බලමු.

 මුර්ති කලාව 3 - පාද ගැන වෙනත් ඇසකින් බලමු.  ඕනෑම දෙයක් හරියට කරන්නට නීති අවශ්‍ය වේ. “කජු කන්නත් ගුරෙක් අවශ්‍ය වේ” යයි හමේ ගොඩේ කියමනකි. පාසලේ චිත්‍ර ගුරුතුමා වූ, “චිත්‍රසේන සර්” ගෙන් දශක ගණනාවකට පසු,  මගේ චිත්‍ර -මුර්ති ගුරුවරිය වූ මෙක්සිකන් ජාතික ‘ෆ්‍රැන්සිස්කා බෙනෙට්ටා මහත්මිය’ ගේ on-line පාඨ මාළාව ගැන පළවන ලිපියේ කියා ඇත. මුර්ති... Continue Reading →

මුර්ති කලාව 2 – පොසර්ෆිනා සහ ෆ්ලුටෝ ග්‍රීක වෘතාන්තය වෙනුවෙන් තැනූ එම මුර්තිය.

     මේ කව්ද යන්න නොදන්නා කෙනෙක්ට එම ග්‍රීක වෘතාන්තය සුන්දර කතාවක් විය හැක. ග්‍රීක දේව සාහිත්‍යයේ ෆොසොර්ෆිනා යනු සෞභාග්‍යය සඳහා අධිපති දෙවඟනයි. ෆ්ලූටෝ යනු පාතාලයේ අධිපතියා වේ. සෞභාග්‍යය සඳහා අධිපති දෙවඟන මලක් මෙන් සුන්දර පිවිතුරු කෙනෙක් වූ අතර, පාතාලයේ දෙවියා සැඩ සැර පරුෂ හැඩි දැඩි කෙනෙක් විය.ඔහු ලොව සැරි සරන දිනකදී ෆොසොර්ෆිනා දැක ඇය ගැන ආලයෙන්... Continue Reading →

මුර්ති කලාව 1 – ලොක් ඩවුන් චැලේන්ජ් සහ අවුරුද්දට වැඩ ඇල්ලීම.

                                         කොරෝනා සඳහා කොරන්ටීන් වීමේ හැබෑ සනීපය දැනෙන්නේ කරන්න වැඩක් නැති වූ විටය. එහෙත් මුහුණු පොතේ උඩ පහළ යනවිට අපූරු විස්තරයක් දකින්න ලැබිණි. එනම් මුර්ති කලාව කරන ආකාරය ගැන කියන වීඩියෝවකි. මේ කාලයේ මුර්ති ශිල්පීන්ගේද රැකියා නැතිවී ගොස් ඇති බවක් පෙනේ. ස්ටර්ලින් පවුන් 74 ට විකුණන ඒ ක්‍රමය, උපදේශ සහ වීඩියෝව පවුන් 11ක් වී තිබේ.... Continue Reading →

Blog at WordPress.com.

Up ↑