අසූව දශකයේ අග භාගයේ ගුරුවරයෙක් සේ සේවය කල කාලයේ අවසාන දින කීපය ගෙවමින් සිටියෙමි. ගුරු වෘතියට ආයුබෝවන් කියන දින කිහිපයේ අවසානය මෙන්ම, වාර විභාග වලින් ළමයින් ඉහළ පන්තිවලට සමත් කරවන කාලයද එය විය. මා ඉගැන්වූයේ උසස් පෙළට වුවද, ගුරුවරු නොමැති දිනයක පහළ පන්ති වලට යන්නට සිදුවී තිබිණ. පොඩි උන්ට උගන්වන්නට වෙනත් දෙයක් නොදත් හෙයින් චිත්‍ර... Continue Reading →
ලිංගික ක්‍රියාවළිය සතුටුදායක විවාහයකට කොපමණ වැදගත්ද ?
කිසිම පිටුවක නැති තරම් ලිංගිකත්වය ගැන ‘බුකියේ දකින දේ’ පිටුවේ කතා කෙරෙන බව නොරහසකි. අසන සමහර ප්‍රශ්ණ වල නම් පෞද්ගලිකත්වයක් නැති තරම්ය. ඕනෑම දෙයක් අසන්න කතා කරන්න ක්‍රම තිබේ. පරිණත බවක් නැති නිසා, සමාජය ගැන සාමාන්‍ය අවබෝධයක් නැති නිසා හෝ, මාධ්‍යයක් භාවිතා කරන්නට නොදත් නිසා, සමහර අය අසන සහ පොස්ට් කරන දේවල් ජුගුප්සාජනකය. මේවා කරන්නේ... Continue Reading →
යහළුවන් දෙදෙනෙක්ගේ ඉරණම
මේ කියන්න යන්නේ එකම පන්තියක ඉගෙන ගත් දෙදෙනෙක්ගේ ඉරණම කාලයේ වැළි තලාවෙන් පමනක් නොව, හිතන පතන විදියෙන්ද වෙනස්වන අයුරුය. අපි ඔහුට සරත් කියමු. අනෙකා මා විය. සරත් මට හමු වූයේ 5 වන පන්තියේදීය. එනම් මා 4 වන පන්තියෙන් 5ට සමත් වන විට, එහිදී අසමත් වූ සරත් මට හමු වුනා, කීවොත් වඩා නිවැරදිය. සරත්ම කියන... Continue Reading →
ඩ්‍රයිවර් මහත්තයා
ඩ්‍රයිවර් මහත්තයා රෑ දෙකක් මුලුල්ලේ නොනිදා පහන් කල මා දෙවන අහස් යානයෙන් කොලඹදී බැස ගත්තේ, මා ලඟ වාඩිවී සිටි කාන්තාවට හිතෙන් සාප කරමිනි. . එකියක් ඉදිරි අසුනේය. අනෙකා පසුපස අසුනේය. ඉදිරිපස එකිය පසුපස බලමින්, අසුනේ අනෙක් පසට දණින් හිඳ ගෙනය. මගේ අසුනට යාබදව සිටි ගැහැණිය, රේඩියොවක් වෙළඳ මීටරයකට සූසර කළා මෙන් ඉදිරි අසුනේ සිටි... Continue Reading →
Recent Comments