බලාපොරොත්තු රහිත ආකාරයෙන් වැඩිවන හරිතාගාර වායුන්

පරිසරයේ ඇති තාපය රඳවා ගන්නා හරිතාගාර වායුන් වාර්ථාගත ප්‍රමානයකින් නැවත වැඩි වී ඇති බව ලෝක කාලගුණ සහ දේශගුණික සංවිධානය [World Meteorological Organisation (WMO)] පවසයි. 2015 වසරේ 400 ppm [parts per million (ppm)] වූ කාබන් ඩයොක්සයිඩ් 2017 වසරේ 405.5 ppm විය. එය 2018 වසරේදී 407.8 ppm විය. ලෝකයට හිරු ගෙන් වැටෙන තාපය බවත අවකාශයට විකිරණය වීමට... Continue Reading →

බයෝ ගෑස් භාවිතයේ සැඟව ඇති ආර්ථික සමීකරණය

‘මුජෙහිඩ් අබ්බාසි’, පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සිට කිලෝ මීටර් හතළිහක් පමණ ඈත ජීවත් වන සම්ප්‍රදායික ගොවියෙකි. ඔහු ගේ හරක් පට්ටියෙන්, ඝන මීටර් හතලිහක බයෝ ගෑස් ලබා ගනී. හරක් තිස් දෙනෙක්ගෙන් ලබා ගන්නා ඒ ගෑස් ප්‍රමාණය ඔහුගේ නිවසේ පරිහරණයටත්, ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නා වතුර පොම්පය දිනකට පැය 6ක් ක්‍රියාත්මක කිරීමටත් ප්‍රමාණවත් වේ. ඔහුගේ හරක් පට්ටියෙන්... Continue Reading →

අපතේ යන වායු 

අරාබිකරය උඩින් අහස් යානාවක රාත්‍රී කාලයේ ගමන් කරන කෙනෙක්ට, මුහුදේ මෙන්ම කාන්තාරවල ඇති කුළුණුවල ඉහළ දැල්වෙන එළි දැකිය හැක. මේ සමහර එළි කොතරම් විශාලද යත්, අහස් යානය අහසේ සිට අඩි දහස් ගණන් ඉහළ තිබුනද, ඉන් පහළ බලන කෙනෙක්ට, ඒ අවට අඳුරේ ඇති එම එළි දැකිය හැක. එම දැල්වෙන එළියක් සමහර අවස්ථාවල් වල අඩි විස්සක තිහක... Continue Reading →

හුළං වලින් දුවන කැනඩාවේ සහ ජර්මනියේ බස් රථ සහ කෝච්චි.

කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්‍ෂම වේ. 2017 වසරේ මේ දුම්රිය සේවාව ගමන් වාර මිලියන 102 ක් සමාප්ත කර ඇත. එක දුම්රියක 600 දෙනෙක්ට ගමන් කල හැකි නිසා බොහෝ මෝටර් රථ එමගින් පාරෙන් ඉවත් කර ඇත. තවත් එහි ඇති විශේෂයක් වන්නේ එය... Continue Reading →

ලෝකයේ ‘සතුටෙන්ම ජීවත් වන්නන්ගේ දේශය’ 

පැරණි සුළං මෝල් අසළ නිදැල්ලේ සිටින ටොන් එක හමාරේ පමණ කළු සුදු ලප ඇති ඇති ගවයන්, තණ උලා කන දර්ශනයක් ඔබ දුටුවේ නම් කුමක් සිතන්නේද?... ? සුදු වළාකුළු නිල් අහසේ පාවී යන දීප්තිමත් දිනක් වූ එදින  පාට වැඩියෙන් යොදා අඳින ලද පින්තුරයක් සේ දැනිණි. ඇත්තටම ලෝකයේ ‘සතුටෙන්ම ජීවත් වන්නන්ගේ දේශය’ යයි විරුදාවළිය ලැබූ ඩෙන්මාර්කයේ ගම්මාන... Continue Reading →

පකිස්තානයේ බයෝ ගෑස් භාවිතය සහ එළවලු වගාව.

පකිස්තානයේ බයෝ ගෑස් භාවිතය සහ එළවලු වගාව.   ... ‘මුජෙහිඩ් අබ්බාසි’, පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සිට කිලෝ මීටර් හතළිහක් පමණ ඈත ජීවත් වන සම්ප්‍රදායික ගොවියෙකි. ඔහු ගේ හරක් පට්ටියෙන්, ඝන මීටර් හතලිහක බයෝ ගෑස් ලබා ගනී. හරක් තිස් දෙනෙක්ගෙන් ලබා ගන්නා ඒ ගෑස් ප්‍රමාණය ඔහුගේ නිවසේ පරිහරණයටත්, ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නා වතුර පොම්පය දිනකට... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑