ලංකාව, පරමාණුක ශක්තිය සහ ජනාධිපති අපේක්ෂකයෝ.

දින කීපයකට පෙර රවී කරුණානායක ඇමති තුමා ලංකාවට පරමාණුක බලාගාරයක් ගෙනෙන බව කියා සිටියේය. එයත් මේ කාලයේ හැම තැනම කියැවෙන ජනාධිපති කෝලමේ තවත් අංගයක්ද එසේ නැත්නම් එතුමාව, බල ශක්ති විශේෂඥයන් යයි කියා ගන්නා අය විසින්, ‘රයිඩ් එකක යැවීමක්’ ද යන්න පැහැදිළි නැත.  මෙය, දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාව තවත් පතුලක් නැති ළිඳකට දැමීමක් යයි කිවහොත් වඩා... Continue Reading →

අමතක නොවන ගැහැණු – ජීන් ලීබර්මන්

ප්‍රංශයේ මොන්ට්මාට්ර් නගරයේ ඇවිද ගිය කුඩා ගැහැණියක් ‘ජූඩෝ ‘ යයි ලියා තිබූ පූවරුවක් ළඟ නැවතුනාය. ජූඩෝ ශාලාවට ගිය ඇය, ජූඩෝ පාඩමකට සහභාගී විය හැකිදැයි විමසුවේ, … “ඔබේ පුතා ගේ වයස කීයද ? යන ප්‍රශ්ණය ඇයගෙන් අසනු ලැබීය. පුතෙක්ට නොව ඇයට ජූඩෝ ඉගෙන ගැනීමට අවශ්‍ය යයි කියූ ඇය, මෙසේ කීවාය. …”මට අවුරුදු 63 ක්. එහෙත් ඔබ... Continue Reading →

මිනිස් චාරිකා [37-2] – ප්‍රංශ විප්ලවය – ගිලටීනයේ තතු .

ගිලටීනය යනු කුමක්ද ? සමහරවිට ‘ගිලටින්' කියා, රැවුල කපන රේසර් එකක නමක් ඔබ අසා තියෙන්නට පුළුවන. එහෙත් මේ කියන ගිලටීනයෙන් රැවුල පමණක් නොව, රැවුල සමඟ ඇති බෙල්ලද කැපී යයි, ගිලටීනය නිර්මාණය වූයේ ප්‍රංශ විප්ලවය සඳහා පමණක් නොවීය. ප්‍රංශ විප්ලවයේ සිදු කරන ලද ඝාතන සඳහා භාවිතා කල ගිලටීනය, ඉන් පෙර කාලයේ ජර්මනියේ සහ එංගලන්තයේ භාවිතා වූ... Continue Reading →

මිනිස් චාරිකා [37] -ප්‍රංශ විප්ලවය.

ප්‍රංස විප්ලවය ගැන දැන ගැනීමෙන් ලංකාවේ සිටින අපට ඇති ප්‍රයෝජනය කුමක්දැයි කෙනෙක් තර්ක කරනු ඇත. එහෙත් යම් යම් සාධක පවතින විටදී, ඕනෑම සමාජයක ඇතිවිය හැකි අර්බුධකාරී තත්වයක් තේරුම් ගැනීමට ප්‍රංශ විප්ලවය හොඳ උදාහරණයකි. එය ප්‍රංශයට පමණක් පොදු නොවීය. එය අනාගතයේ වුවද ඕනෑම රටකට පොදු තත්වයකි.    මේ විප්ලවයේ දී ප්‍රංශ කවියන් දෙදෙනෙක් වූ, ‘වොල්ටෙයාර්’ සහ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑