පල්ලියක් වසා දැමීම 

                                                     පල්ලියක් වැසීම ගමකට බලපාන්නේ කෙසේද? මෙම ගම්මානවල කතෝලික ජීවිතය, පල්ලි සමඟ අතුරුදහන් වේද? ගමේ සම්ප්‍රදායන් සඳහා පල්ලියක් වැසීම, ස්වේච්ඡා සේවකයින්ගේ සහභාගීත්වය සහ ගම්වැසියන් අතර සහයෝගීතාවයේ ප්‍රතිවිපාක මොනවාද? මේවා ගම්මානයකට... Continue Reading →

බයිසිකලයේ යන නෙදර්ලන්ත අගමැති සහ නෙදර්ලන්තයේ වග තුග.

නෙදර්ලන්තයේ මිනිසුන්ගේ ඇති ආචාරශීලී ස්වභාවය මෙන්ම අල්පේච්ච බවද ප්‍රසිද්ධ දෙයකි.  යුරෝපයේ දී කලබලයක් ඇතිවී කෙනෙක් ඔබට  “පලයන් යන්න ! [Get out !] කියා කිවහොත්, එය නෙදර්ලන්තයේ කෙනෙක් කියන්නේ, “කරුණාකර මෙතනින් ඉවත් වන්න ! [Please leave this place !] සේය යන්න නෙදර්ලන්තයේ ආප්තෝපදේශයකි .  ඔවුන්ගේ අල්පෙච්චතාවය ගැන නම් මට මගේම අත් දැකීමක් ඇත. නෙදර්ලන්තයේ සිට ලංකාවට... Continue Reading →

ඔබත් පෙට්‍රල් සුවඳට කැමති කෙනෙක්ද?

ඉහත ප්‍රශ්නෙට, … “ඔව්”.. කියලද කිව්වේ ? එහෙම නම් මේ පහත ඇති විස්තර බලන්න. තව දෙයක් ගැන කියන්න ඕනා. මේ ප්‍රශ්ණයට වැඩියෙන්ම මුහුණ දෙන්නේ ෆොසිල ඉන්ධන එක්ක සමීපව වැඩ කරන කාර්මිකයන් සහ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වැනි ෆොසිල ඉන්ධන වැඩ පොළවල්, වෙළඳාම් පොළවල් වල ඉන්න අයයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය, පෙට්‍රල් හෙවත් එහි... Continue Reading →

මිනිස් චාරිකා [30] – මධ්‍යතන යුගයේ නෙදර්ලන්තයේ සුළං මෝල් ආශ්‍රිත කාර්මික දියුණුව

ඔබ නෙදර්ලන්තයට ගොස් ඇත්නම්,  ඔවුන් එංගලන්තයේ සුද්දන්න්ට සාපේක්ෂව ආඩම්බරයෙන් යුතුව කියන දෙයක් සමහරවිට අසන්නට ඇත. … “සුද්දෝ Get out ! කියා කියති”....”එහෙත්  අප කියන්නේ ‘Please get out ! කියාය …! …!! ඔවුන්ගේ දියුණුවට සමහරවිට මේ ආචාරශීලී ස්වභාවයද හේතුවක් වෙන්නට ඇත. මධ්‍යතන යුගයේ වැටීමේ ආරම්භය සමඟ වේගයෙන් දියුණු වූ රටක් වූයේ නෙදර්ලන්තය හෙවත් ඕලන්දය විය. මෙයට... Continue Reading →

වාහන විත්ති 309 – මෝටර් රථ වල අනාගතය, සහ ලංකාවට සහ කාර්මිකයන්ට එය බලපාන ආකාරය.

මේ මාතෘකාව කොතැනකින් පටන් ගන්නවාද කියන්නට නොහැකි තරම් සංකීර්ණ වේ. නමුත් අනාගතය ගැන තරමක් හෝ ඈතට සිතන්නට උත්සාහයක් ගන්නා තරුණ කාර්මිකයෙක්ට මේ ආකාරයේ විස්තර ප්‍රයෝජනවත් වේ යයි සිතේ. මේ ලිපිය කාර්මික කරුණු වලින් තරමක් ඈතට ලියවෙන්නේ, අප කිසි කෙනෙක්ට යතාර්ථයෙන් බැහැර ජීවත් විය නොහැකි බව සහ, එනම් හුදෙක් කාර්මික ඥාණය පමණක් ඇතිව ජීවත් විය නොහැකි... Continue Reading →

නෙදර්ලන්තය

     ඇන්කර් කිරි පෙට්ටියක ඇති අර කළු පුල්ලි ඇති සුදු එළදෙනුන්ගේ පින්තුරය දැකලා තියෙනවා නේද? දැක්කම නම් වෙන්න බැරි පින්තුරයක් වගේ නේද පෙනෙන්නේ? මොකද ඒ තෘණ භුමි පින්තුර හරිම ලස්සණයි. සත්‍ය වශයෙන් ඒවා ඊටත් වඩා ලස්සණයි. නෙදර්ලන්තයේ තණකොළ මෙච්චර ලා කොල පැහැයක් ගන්නේ එතරම් හිරු එළිය නැති නිසා. ප්‍රභාසංශ්ලේෂණය වෙන්නේ හෙමෙන්. හරියට අපේ රටේ... Continue Reading →

Blog at WordPress.com.

Up ↑