රටක ආර්ථික පිරිහීම සහ එය අවමයක් කරගත හැකි ආකාරයන්

   රටක පිරිහීමට හොඳම උදාහරණය ගත හැක්කේ සාමාන්‍ය පවුලක ජීවන රටාව දෙස බැලීමෙනි. මෙයට කුඩා උදාහරණයක් කියමි. අනතුරක් නිසා මගේ පියාට ආරෝග්‍යශාලා ගත වන්නට සිදු විය. එකළ හා හාපුරා කියා කවකටු පෙට්ටියක් ගන්නට අම්මාගෙන් සල්ලි ඉල්ලු විට අම්මා කීවේ, තාත්තාට ආදායමක් නැති හෙයින්, සල්ලි ඒ සඳහා වියදම් කලොත් වෙනත් දේ සඳහා යන මුදල් අඩු කරන්නට... Continue Reading →

නයිජීරියානු තෙල් කාන්දුවීම් නිසා ෂෙල් සමාගමට එරෙහිව නඩු.

                                  නයිජීරියාවත් අමුතුම රටකි. සිවිල් නීතියකට එතරම් ගෞරව නොකරන මිනිසුන් ඇති එහි ගිය විට ඔබට අනිවාර්යයෙන්ම ලංකාව මතක් වෙනු ඇත. උදාහරණ කීපයක් කිවහොත්, වාහනයක් වෙළඳපොළක් ඉදිරියේ ඇති නැවතීම් ස්ථාන වල නිවැරදිව නැවැත්වීමේ සිරිතක් නැත. එසේ නිවැරදිව නවත්වා තැබූ වාහනයක් පසුපස තවත් වාහනයක් නැවැත්වීම සාමාන්‍ය සිරිතකි.මේ අතර බොහෝ වාහන යන මහපාරේ එළදෙනුන් කීප දෙනෙක් හෝ බඩදරු... Continue Reading →

තෙල් ඉල්ලුමට බලපාන චීනයේ දැවැන්ත විද්‍යුත් වාහන නිෂ්පාදනය.

 විශාල ගසක සෙවනේ සිටීමේ හොඳ මෙන්ම නරකද ඇත. සෙවණ නම් ලැබෙනු ඇත. එහෙත්, “ගස යට වැසි දෙකකි” යයි කියාද කියමනකි. චීනය යන දැවැන්ත රටේ සෙවණේ හිඳීමෙන් ගත හැකි දේවල් කීපයක් තිබේ. ඉන් එකක් වන්නේ ඔවුන් සමඟ යමින් විදුළි වාහන වලට අනුගත වීමය. මෙය ලෝක ප්‍රවණතාවය වී තිබේ. නොබෝදා තෙල් වලින් පෝෂිත නයිජීරියාව, කොරියාවේ හුන්ඩායි නිෂ්පාදනයක්... Continue Reading →

වාහන විත්ති 436 – තෙල් නිෂ්පාදිත රටක් වන නයිජීරියාවේත් විදුළි වාහන නිෂ්පාදනය කෙරේ.

         මෙසේ වුනා කියා, ලංකාවේ එය කිසිසේත් කල යුතු නැති හේතු කීපයක් තිබේ. ප්‍රධානම හේතු වන්නේ ලංකාවේ “පේසාලේ ප්‍රදේශයේ” ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන හෙයින් සහ, වසර කීපයකට පෙර කුලියාපිටියේ විවෘත කරන ලද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව මගින්, ඇති තරම් ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් වාහන නිෂ්පාදනය කරන හෙයිණි.ලංකාවේ නිෂ්පාදන වලට තැනක් දිය යුතු හෙයින් විදේශීය විදුළි වාහන වලට... Continue Reading →

   නයිජීරියාවේ සහ කෙන්යාවේ වෙසෙන වීථි දරුවෝ. 

                              ඇත්තටම මා නයිජීරියාව සහ කෙන්යාව ගැන පමණක් කීවද, පාරට වැටුණු දරුවන් [Street children] අප්‍රිකා මහාද්වීපයේ වෙනත් රටවලද බොහෝ විට දැකිය හැක. ටැන්සානියාවේ ජීවත් වන එවන් අසරණ දරුවන්හට විශාල පිහිටක් වන අප්‍රිකාවේ ප්‍රධාන සංඝ නායක, ‘ගරුතර පූජ්‍ය පඥාසේකර නාහිමියන්’ මෙහිදී සිහිපත්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑