සෙබාරංචි කෝලම සහ කොරෝනා වෛරසය.

කොරෝනා වෛරසය ගැන බුකියේ සහ ජංජාලයේ ඇති තරම් තිබෙන නිසා ඒ ගැන වැඩි යමක් කීම අනවශ්‍යය. හුදෙක් එයට මේ සෙබාරංචි කෝලමේ ඇති සම්බන්දය පමණක් පසුව සටහන් කරමි. මුලින්ම කිව යුත්තේ, ‘සෙබාරංචි කෝලම’ කුමක්ද යන්නයි. සුද්දා රට පාලනය කරන සමයේ ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා විසින් ලංකාවේ එක් එක් පළාතට සුදු නිළධාරීන් යවන ලද්දේ, ඒ ඒ පළාත වෙන වෙනම... Continue Reading →

මිනිසා පිට සක්වල වාසීන්ගේ නිර්මාණයක්ද?

හින්දු පුරාණය අනුව යුග හතරක් ඇත. ඒවා, කෘත, ත්‍රේතා, ද්වාපර සහ කලි සේ හැඳින්වේ. මේ යුග වල ජීවත් වූ මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් අඩුවී ගියේය. උදාහරණයක් සේ ද්වාපර යුගයේ මිනිසුන්ගේ ආයුෂ වසර 20,000 - 10,000 අතර කාලයකි. ‘රාවණා රජු’ සිටියා යයි කියන කාලය ‘ද්වාපර යුගය’ වේ.  තවද බුදු දහමේ බ්‍රහ්ම ජාල සූත්‍රය අනුව, පෙර තිබුණු විශ්වයයේ... Continue Reading →

වාහන විත්ති 308 – වාහනයේ ආරක්ෂාව, වැරදි සේ වායු සමීකරණ ප්‍රමාණය සැකසීම සහ අපේ රටේ මෝඩ විශ්වාස.

ඇත්තටම මෙය වාහන වල කාර්මික පැත්ත පෙන්වන දෙයක් නොවුවද, දිනපතා පාහේ ඔබ වාහන ඇසුරේ දකින දේවල් විය හැක. කලකට පෙර හිතවතෙක්ට වෑන් එකක් ගැනීමට ගියෙමි. හිතවතා ඒ වාහනය එළවා බලා මුදල්ද බැඳ තිබුනද, සේවාවක් කර ගැනීමට පෙර ඔහුට එය තවත් කෙනෙක්ට පෙන්වීමට කැමති විය. වෑන් රථය එළවා බැලීම සහ වෙනත් සැඟවුණු දෝෂ තිබේදැයි බැලීම මගේ... Continue Reading →

දෙවියන් ඇති වීම.

ඒක දේව වාදය මෙන්ම, බහු දේව වාදයද ලෝකයේ ප්‍රචලිත දෙයකි. පුරාණ ග්‍රී පේගන් ආගමේ දෙවියන්ගේ ආගමනය, ගින්න, හෙණ ගැසීම, ආදරය, යුද්ධය වැනි කරුණු දැක්වෙන අයුරෙන් ඇති විය. හින්දු පුරාණයේ දෙවිවරුන්ද, මිනිසාගේ අසීමිත පරිකල්පන හේතුවෙන් ඇතිවිය. දෙවි කෙනෙක්ට අත් දොළොසක් ඇති වීම ප්‍රශ්ණයක් නොවුණද, කිසියම් ජානමය විකෘති තාවයක් නිසා කෙනෙක්ට එක් ඇඟිල්ලක් වැඩි වූ විට මිනිසුන්... Continue Reading →

දෙවිවරුන්ගේ ඇති අපූරු අංග ලක්ෂණ

දෙවිවරුන්ගේ ඇති අපූරු අංග ලක්ෂණ ... ‘තිරුවන්’ නමැති එක්තරා පුද්ගලයෙක් දකුණු ඉන්දියාවේ නම ගිය විහිළු කරුවෙක් විය. ඔහුට මේ වරය දුන්නේ, ‘කාලි දෙවඟන’ යයි ඉන්දියානු ජන ප්‍රවාදයේ පවතී ... ... ඔහුට මන්තරයක් ලැබිණ. කාලි දේවාලයකට ගොස් එම මන්ත්‍රය ලක්ෂ වතාවක් ජප කල විට කාලි දෙවඟන හෙවත් කාලි යක්ෂණිය දෘශ්‍යමාන වන බවද, එවිට ඇයට බිය නොවී... Continue Reading →

Blog at WordPress.com.

Up ↑