අපේ ආදී මුතුන් මිත්තෝ

අපේ අතීතය කොතරම් දුරකට නම් සොයා යා හැකිද යන ප්‍රශ්නයේදී පරම්පරා හත අටකට පමණ එහා ඈතට යන විට ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපැහැදිළි වේ. ඒ ආකාරයේ කෙටි අතීතයක් සෙවීමට පරම්පරා දත්ත, ඉඩම් නඩු සහ තෝම්බු ප්‍රයෝජනවත් වේ. නමුත් යටත් විජිත කාලයට පෙර සිටි මී මුත්තන් ගැන සෙවීමට මේ තොරතුරු අප්‍රමාණවත් වේ. හුදෙක් කුතුහලය නිසා මේ... Continue Reading →

නයිල් නදියේ සිටින බත් කඩ වෙළෙන්දෝ

 උගන්ඩාවේ සිටි කාලයේ දිනෙක, එහි ගලන සුදු නයිල් නදියේ යාත්‍රා කරන බෝට්ටුවක අප්‍රිකාණු මිතුරන් සමූහයක් සමඟ ගමන් කළෙමු. අප එහි දී පරිසර අධ්‍යනයක යෙදුණු පරිසරවේදී යුරෝපීයයන් කිහිප දෙනෙකුගේ යම් ආකාරයක මැනීම් කටයුතු කීපයක් සඳහා සහාය දුන්නෙමු. ඔවුන්ට වෙන කතා කරන්න දෙයක් නොතිබුණ නිසාදෝ, පරිසරය ගැන දිගෙන් දිගටම කතා කල නිසා, අවට පරිසරය ගැන වඩාත් හොඳින්... Continue Reading →

දකුණු සුඩානය – අඳුරු මහාද්ධ්වීපයේ තවත් රටක්

දකුණු සුඩානය - අඳුරු මහාද්ධ්වීපයේ තවත් රටක් ...දකුණු සුඩානය, ලෝකයේ රටවල් අතරෙන් අඩුවෙන්ම තොරතුරු ලැබෙන රටක්…. හේතු කීපයක් අතරේ එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය මුහුදක් නැති රටක් නිසා, ලෙහෙසියෙන් ලඟා වෙන්න නොහැකි වූ නිසයි. [Land locked country] ඒ කියන්නේ අනෙක් රටවල් වලින් වටවූ රටක්. අඳුරු මහාද්ධ්වීපය කියා අප්‍රිකාවට නම වැටෙන්න හේතු වුනේ මේ මහද්ධ්වීපය මැද්දට... Continue Reading →

දකුණු සුඩානය – කෑම වර්ග

දකුණු සුඩානය - කෑම වර්ග  ... පින්තුරයේ ඉන්න මනුස්සයා ඔය බදාගෙන කන්නේ, තල් ගෙඩියක්. එය ලංකාවේ තල් වලට වඩා තරමක් වෙනස් තල් වර්ගයක්. පින්තුරය නම් අවුරුද්දක් විතර පරණයි. එහෙත් මේ මූනේ ඇති ප්‍රකාශය දහක් වටිනවා. එය හරි ස්වභාවිකයි කියලයි මට නම් හිතෙන්නේ ... ... ඉතින්, ස්වභාව ධර්මයෙන් අපූරු ආකාරයට මේ රටට එවැනි ගස් වර්ග ලැබී... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑