වැව් ගැන ඇති විස්තර විචිත්‍ර වේ. මහ වැව්, ගබඩා වැව් සහ කුඩා වැව් සේ වැව් වර්ග දළ වශයෙන් තුන් වර්ගයකට වර්ගීකරණය කෙරේ. උදාහරණයක් සේ පදවිය වැව, සහ පරාක්‍රම සමුද්‍රය ගත හැක. පරාක්‍රම වැවට, පරාක්‍රම සමුද්‍රය සේ කීවද, පරාක්‍රම සමුද්‍රය මහා වැව් ගණයට වැටේ. මේ වැව් සංස්කෘතිය නිසා මිනිසාට ඇති යහපත බොහෝ වේ. උදාහරණයක් සේ පොලොන්නරුව... Continue Reading →
ජලයේ වටිනාකම
මාර්තු 22 දින සාමාන්‍ය දිනයක් මෙන් ගෙවී ගියේය.එහෙත් එය ලෝක ජල දිනය බව කීයෙන් කී දෙනෙක් දැන සිටියේද? ලංකාවේ අදත් ඇති තරම් ජලය පවතින හෙයින් කෙනෙක්ට එහි වටිනාකමක් නොතේරෙනවා ඇත. එහෙත් ලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවට තවමත් විශ්වාසදායක ජල සැපයුමක් නොමැත. කාර්යක්ෂම සේ කළමනාකරණය කෙරෙන බලශක්ති ප්‍රභවයන් මේ ගැටළුව විසඳීමේ වැදගත් අංගයකි. ලෝක ජල දිනය, ජලය... Continue Reading →
ජලාශ වල සූර්ය පැනල සවි කිරීම වැදගත් වන්නේ ඇයි ?
මුල් කාලයේ ජල විදුළි හා සූර්ය බලශක්ති බලාගාර වෙන වෙනම සංවර්ධනය කලද, මෑතකදී, ජල හා සූර්ය බලාගාර, සූර්ය සහ ජල විදුළි බලාගාර සමඟ ඒකාබද්ධ වීම ආරම්භ වී ඇත. එනම් ජලාශවල පාවෙන සූර්ය පැනල සවි කිරීමයි. ස්වාභාවික ඉඩම් අත්පත් කර නොගෙන නව සූර්ය පැනල ස්ථාපිත කිරීම මගින් වේලි වලට වැටෙන සූර්ය තාපය මගින් වේලි ආරක්ෂා කිරීම... Continue Reading →
තොරතුරෙන් යාවත්කාලීන නොවූ ලංකාවේ ඉහළ පෙළ නිළධාරීන් සහ, සුළං මෝල් වගතුග.
කිසියම් දෙපාර්තමේන්තුවක සභාපති හෝ ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ද ඇමතිවරයා එම දෙපාර්තමේන්තුවේ කුඩා තොරතුරක් නොදැනීම එතරම් ගැටලුවක් නොවේ. උදාහරණයක් සේ දුම්රිය සාමාන්‍යධිකාරී තුමා, ‘කුඩා දුම්රිය එන්ජිමක, ‘අශ්ව බලය’ හෝ එහි ‘ව්‍යාවර්තය’ ගැන දැන ගෙන නොසිටීම එතරම් ගැටළුවක් නොවේ. එහෙත් ඒ කුඩා එන්ජිමෙන් කඳු සහිත බදුල්ල මාර්ගයේ බරැති බඩු පෙට්ටි රැසක් අදින්නට නොහැකිය යන සාමාන්‍ය දැනුම ඔහුට තිබිය... Continue Reading →
ජල විදුළි බලාගාරයක් නවීකරණයෙන් ලැබූ ප්‍රතිලාභ
ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන වලින් දිවෙන බලාගාර හැර, අන් ශක්ති ප්‍රභවයන් ගේ වටිනාකම එන්න එන්නම වැඩි වේ යයි අපට සැක හැර මේ කාලයේ කිව හැක. ඉන් එක විශේෂ හේතුවක් වන්නේ, ගල් අඟුරු නැව්ගත කිරීමේදී ඇතිවන ඕනෑම දුෂ්කරතාවයක්, රටක විශාල විදුලි බිඳවැටීමකට තුඩු දිය හැකි හෙයිණි. අද දින ලෝකය කොරෝනා රෝගය හරහා තෙවන ලෝක සංග්‍රාමයක... Continue Reading →
ථාර් කතරේ වගාවක්.
අප ජීවත් වන පුංචි රටේ බොහෝ ස්ථාන වලට ජලයෙන් අඩුපාඩුවක් නැත. ඒ ජළය යහමින් තිබීම බොහෝ අයට ලොකු දෙයක්ද නොවන්නේ, ඒ අය කතරකට කිසි දිනෙක පා තබා නැති හෙයිණි. කතරක දහවලේ ඇස් අන්ධ කරන ආලෝකයත්, උහුලන්න නොහැකි තාපයත්, ඉහින් කනින් යන වැලි වරුෂාවත්, මැසි මදුරු කරදරත්, කෙනෙක්ට සිහි කරන්නේ අපායම විය යුතුය. මේ මිනිසුන්ගේ... Continue Reading →
පොහොර නැහැ, රසායනික බෙහෙත් නැහැ .. කෘෂිකර්මය සඳහා හුදෙක් සූර්ය ශක්තිය පමණයි.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගොවියෙක් වන, ‘කයිලාෂ් මුර්ති’ විසින් කරන ලද කෘෂි පරීක්ෂණය ගැන සිත් යොමු කිරීම වටී. පාරිසරික විද්‍යාව [Ecology] පැවතීමට ආර්ථික විද්‍යා [Economics] තත්වයන් අනවශ්‍ය වුවත්, ආර්ථික විද්‍යා තත්වයන් පැවතීමට පාරිසරික තත්වයන් අවශ්‍ය වේ. බැංකුවක නිළධාරියෙක් වී පසුව ගොවියෙක් වූ ‘කයිලාෂ් මුර්ති’, මේ යතාර්ථය අපහසුවෙන් අවබෝධ කර ගත් කෙනෙකි. කර්ණාටක ප්‍රාන්තයේ ඇති අර්ධ කාන්තාර... Continue Reading →
2019 වසරේ සාගර ජළයේ උණුසුම ඉතිහාසයේ අන් කිසිදිනෙකට වඩා ඉහළ ගොස් ඇත.
පරීක්ෂණ මගින් සොයාගෙන ඇති පරිදි, 2019 වසරේ සාගර ජළයේ උණුසුම ඉතිහාසයේ අන් කිසිදිනෙකට වඩා ඉහළ ගොස් ඇත. මේ පරීක්ෂණ, “Record-Setting Ocean Warmth Continued in 2019 * ” යන මූලාශ්‍රයට අනුබද්ධ වේ. 2019 වසරේ උෂ්ණත්වය, 1981-2010 මධ්‍යතන උෂ්ණත්වයට සාපේක්ෂව සෙන්ටිග්‍රේඩ් අංශක 0.075 කින් ඉහළ ගොස් ඇත. මෙය කුඩා අගයක් සේ යයි පෙනුනද සාගර ජලයේ ඇති අති... Continue Reading →
නයිල් ගඟ, ඉතියෝපියාවේ බැම්ම සහ ඊජිප්තුව
මුළු ලෝකයම අවුලෙන් අවුලට පත් කල සුද්දාගේ තවත් වික්‍රමයක් මේ අන්දරයේ සැඟව ඇත. අප්‍රිකාවේ ඇති ඉතියෝපියාවේ සහ උගන්ඩාවේ සිට පිළිවෙලින් නිල් නයිල් නදිය සහ සුදු නයිල් නදිය සේ සුඩානයේදී එක්වෙමින් ප්‍රධාන නදිය මධ්‍යධරණී මුහුදට ඊජිප්තුවේ කයිරෝ නගරයෙන් ගලා බසී. සුද්දා මේ ජලය බෙදා ගැන්මට ඉතියෝපියාව අමතක කර කලකට පෙර අප්‍රිකානුවන්ට දුන් දිරච්ච ලණුව දැන් කැඩී,... Continue Reading →
ජලය කොතරම් වටින්නේද සහ ප්ලාස්ටික වැනි අපද්‍රව්‍ය නිසා එය අපවිත්‍ර වන ආකාරය.
ලෝකය ජලයෙන් 70%ක් වටවී තිබුනද, ජලයේ එක කොටසක් වන මිරිදිය යනු නැති වෙමින් පවතින සම්පතක් හෙයිණි. බීමට හැකි ජළය හෙවත් මිරිදිය ඇත්තේ මින් 2.5%ක් පමණි. ඒ ප්‍රමානයෙනුත් මිනිස් පරිභෝජනය සඳහා 0.3%ක් පමණක් ජළය ඇත. ජළය යනු මිනිස් අයිතිවාසිකමක් වන අතර ලෝක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් ඇති වේ. 2050 වසරේ ජළයට... Continue Reading →
බලය විත්ති 123 – බල ශක්තිය ගබඩා කරන ආකාරය.
සූර්ය පැනල කොතරම් මිළ පහළ බැස්සද රාත්‍රී කාලයේ එයින් ඇති වැඩක් නැත. තවද හිරු වළාකුලෙන් වැසෙන විට ඒ පැනල වලින් ලැබෙන ශක්තිය අඩු වී යයි. සුළං බලය ඊළඟට මිළෙන් අඩුව යන බල ශක්ති ප්‍රභවයයි. එහෙත් සැමවිටම වෙනස් වන සුළං ප්‍රවාහයකින් ලැබෙන බල ශක්ති ප්‍රමාණය ගැන අනාවැකි කීම සහ ඒ බලය මිනිස් අවශ්‍යතාවලට යොදාගැනීමේ... Continue Reading →
මස් බද්ද!
මස් සඳහා නව බදු ක්‍රමයක් ආරම්භ කිරීමට ඩෙන්මාර්කය, ජර්මනිය, එක්සත් අරාබි ජනරජය සහ ස්වීඩනය සළකා බලයි. මෙහි අරුමය වන්නේ මේ රටවල් බොහෝ මස් නිෂ්පාදනය සහ පරිභෝජනය කරන රටවල් හෙයිණි. මෙය කොතරම් සාර්ථක වේදැයි කීම අසීරු වන්නේ ප්‍රබල ගොවිපොළ සංවිධාන මීට විරුද්ධ වන ආකාරයෙනි. මස් සඳහා සතුන් ඇති කිරීම ඉතා ඉහළ කාබන් විමෝචනයක් ඇති කරන බව... Continue Reading →
එක්සත් අරාබි ජනරජයේත් පොම්ප හයිඩ්රො බලාගාර!
ලෝකයේ ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් අතරින් අටවන ස්ථානය ගන්නා, එක්සත් එමීර් අරාබි ජනරජයේ, ‘පොම්ප හයිඩ්රො බලාගාර’ තිබේ යයි කීවොත් ඔබ විශ්වාස කරන්නේද? ෆොසිල ඉන්ධන බෝතල් වතුර වලට වඩා ලාභ එවන් රටක, මෙවැනි දේ කරන්නට එක්කෝ උන්ට පිස්සු විය යුතුය. එසේ නැත්නම් ඊට හේතුවක් තිබිය යුතුය. හේතු සරළය. ඒවා, ෆොසිල ඉන්ධන වලට අනාගතයක් නැති බව... Continue Reading →
කුඩා පොකුණක් තනමු. [2]
අද අපි පොකුණකින් ඇති ප්‍රයෝජන සහ පොකුණක් හැදීම පරිසර විෂයේ කොතෙක් ප්‍රයෝජන වෙන්නේදැයි මේ ලිපියේ සාකච්චා කරමු. රට පුරා කුඩා පොකුණු දහස් ගණනක් නිර්මාණය කළහොත් විශාල වැවකින් කෙරෙන කාර්යයට සමාන දෙයක් ඒවායින් සිදු වෙනවා ඇත. දුටු හැටියේම සිත ඇදී යාම මුලින්ම පෙනෙන ප්‍රයෝජනයයි. කිසියම් ගෙවත්තක පොකුණක් තිබේ නම්, ඒ ගෙවත්තටද නිවසටද එයින් සිරියාවක් ඇතිවන බව... Continue Reading →
පරිසරයට අවශ්‍ය කුඩා සතුන්ගේ පැවැත්ම.
ලෝකයේ දේශගුණය නූතන යුගය තරම් දූෂණය වූ කාලයක් මිනිස් ඉතිහාසයේ මෙතෙක් ඇති වී නැහැ. මේ ගැන ලෝකයේ විශාල කතිකාවතක් පැවතුනත්, ඉතා අඩු සීමිත කොටසක් පමනක් ඒ බව දැන ගැනීම නිසා දූෂණය වූ පරිසරය යථා තත්වයට පත් කිරීම සිහිනයක් වී තිබෙනවා. මෙන්න මේ හිඩැස පිරවීමට උත්සාහ දැරීම අපගේ වගකීමක් වෙනවා. එනම් මේ ආහාර දාමයේ පහත ඇති... Continue Reading →
ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජළය සීඝ්‍රව හිඟ වන ලකුණු.
අනාගතයේ ලෝකයට ඇතිවන විශාලතම ප්‍රශ්ණ, ආගම් සහ දේශපාලන ප්‍රශ්ණ වන්නේ යයි කෙනෙක් සිතන්නේ නම් එය සාවද්‍ය වේ. එනම් විශාලතම ගැටළුව වන්නේ පරිසරයේ ඇතිවන විෂමතාවයන් වනු ඇත. එහි අනියම් ප්‍රතිඵලය සේ අන් ප්‍රශ්ණ ඇතිවනු ඇත. මෝසම් වර්ෂාව අඩුවීම හේතුවෙන් ඉන්දියාවට ජළ හිඟය තදින් බලපාන බව අනාවරණය වී ඇත. ඉන්දියාවේ අගනුවර වන නිව් දිල්ලිය, චෙන්නායි හයිද්‍රබාද් ඇතුළු... Continue Reading →
ගස් සිටවමු.
ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා -පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං- තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති -ධම්මට්ඨං සීලසම්පන්නා- තෙ ජනා සග්ගගාමිනො. - සංයුත්තනිකාය. යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස... Continue Reading →
ලෝකයේ බොහෝ නගර වලට ජළය නැතිවෙමින් පැවතීම සහ ලංකාවෙන් ඉගෙන ගත හැකි පාඩම්.
ලෝකයේ ඇති සුන්දරතම රටක් වන්නේ දකුණු අප්‍රිකාවයි. එහිද සුන්දරතම ප්‍රදේශයක් වන්නේ දකුණු දෙසට වන්නට ඇති ‘කේප් ටවුන්’ නගරයයි. ඔබ පාසලේ භූගෝලය කර ඇත්නම්, ‘කේප් ටවුන්’ නගරයට දී ඇති අන්වර්ථ නාමයක් ගැන අසා තියෙන්නට ඇත. ඔව්, එය ‘නැවියන්ගේ මිණී වල’ සේ හැඳින්විණි. එයට හේතුව වූයේ අප්‍රිකාවේ දකුණු කොනේ ඇති සාගරය බොහෝ ප්‍රචණ්ඩ වීමත් වෙරළ අසල නොපෙනෙන... Continue Reading →
ජළ සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම.
ජළ සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම. ... අවුරුද්දකට පමණ පෙර පෙර සව්දි අරාබියේ භූගත ජලය හිඳුනු බව ආරංචි විය. සව්දිය යනු ප්‍රධාන පෙළේ තිරිඟු නිෂ්පාදිත රටක් විය. එම තිරිඟු අළෙවි කරනු ලැබුවේ, කුවේටය, කටාරය, එක්සත් අරාබි ජනරජය, බහරේනය ඕමානය සහ යේමනයටයි. මරු කතරක ඔවුන් තිරිඟු වැව්වේ කෙසේද යන්න පුදුමයක් ලෙස පෙනුනද, ඒ වගාවන් සඳහා ඔවුන්... Continue Reading →
Recent Comments