ඝානාවේ අතීතය සහ සාමාන්‍ය තත්වය ලිවීමෙන් පසුව, ඊට වඩා ඒ සමාජයට සමීප වීමෙන් ලැබුණු අත්දැකීම් ලියන්නට උත්සාහ කරමි. ඝර්ම කලාපීය සහ සමකයට ආසන්න රටක් වන ඝානාවේ දේශගුණය ලංකාවට සමාන වේ. අත්ලාන්තික් සාගරය ඝානාවට දකුණේ පවතී. ආසන්න රටක් වන නයිජීරියාව හා සසඳන විට ඝානාවේ අපරාධ තත්වය ඉතා අඩු අතර මංකොල්ලකෑමේ ප්‍රවණතාව අඩුය.මංකොල්ල කෑමක් වුනේ නම්, ඒ... Continue Reading →
රටින් රට – ඝානාවේ වග තුග – ඩේසි ආච්චිගේ ලෝකය.
මිනිසුන් සහ ගැහැණුන්ගේ හිසකෙස් වැඩිපුරම රැලි සහිතව අඳුරු පැහැයක් ගනී. ඉතියෝපියානුවන් හැරුණු විට මෙය ස්වදේශික අප්‍රිකානු රටවල බහුලව දක්නට ලැබේ. ජනතාවගෙන් බහුතරය දුප්පත් ය. රටින් රට යන විට ඒ රටේ සාමාන්‍ය විස්තර කීමේ විශේෂ හේතුවක් නැත්තේ, ඒ තොරතුරු අද දින ඇති තරම් ඔබට අන්තර් ජාලයෙන් ලබා ගත හැකි හෙයිණි. එසේ හෙයින් විශේෂ සිදුවීමක්, විශේෂ... Continue Reading →
රටින් රට – ඝානාව – කේප් කෝස්ට්
ඝානාවේ අතීතය සහ සාමාන්‍ය තත්වය ලිවීමෙන් පසුව, ඊට වඩා ඒ සමාජයට සමීප වීමෙන් ලැබුණු අත්දැකීම් ලියන්නට උත්සාහ කරමි. ඝර්ම කලාපීය සහ සමකයට ආසන්න රටක් වන ඝානාවේ දේශගුණය ලංකාවට සමාන වේ. අත්ලාන්තික් සාගරය ඝානාවට දකුණේ පවතී. ආසන්න රටක් වන නයිජීරියාව හා සසඳන විට ඝානාවේ අපරාධ තත්වය ඉතා අඩු අතර මංකොල්ලකෑමේ ප්‍රවණතාව අඩුය.මංකොල්ල කෑමක් වුනේ නම්, ඒ... Continue Reading →
ඝානාව 1 – චිථෞරි හෙවත් අප්‍රිකාවේ සර්ප දෙවිඳු සහ අන්ධකාර රාත්‍රිය – අප්‍රිකාණු ජන කතාවක්.
අප්‍රිකාණු සම්ප්‍රදාය අනුව අතීතයේ සිට පැවත එන ජන කතාවල ලෝකය සම්බන්දව මෙසේ කියවේ. ... ‘ලෝකය මිහිදුමකින් සහ සදාකාලිකව ඇද හැලෙන පින්නෙන් සහ මඳ වර්ෂාවකින් යුතු විය’…. ‘ලොව ඝන කැලෑවෙන් වැසී තිබිණ’… ‘සැම දෙයක්ම පොළවෙන් ලැබිණ’... ‘අවසානයේ කෙනෙක් මිය ගිය පසු පොළවටම ජීර්ණ වී, මහ පොළවේ දෙවියන් වෙත ඔවුන් ගියහ’ ... ‘ඒ මාතෘ දෙවියන් පොළවේ සයනය... Continue Reading →
ඝානාව
ගෝල්ඩ් කෝස්ට් ලෙස හැඳින් වූ බ්‍රිතාන්‍ය යටත් විජිතයේ කොටසක් ලෙස ඝානාව පැවතිණි. එහෙත් ඝානාව ඊට පෙර අතීතයේ ඉහල තලයක සමාජ රටාවක් ඇති රටක් වශයෙන් පැවතුනා යයි මිනිසුන් කියති. සෙනෙගාලයට සහ කැමරුන් රටවල් අතරේ පිහිටා ඇති ඝානාව, අප්‍රිකාවේ බටහිර වෙරළේ පවතින්නේ අත්ලාන්තික් සාගරයට මුහුණ ලාය. ‘අයිවරි කෝස්ට්’ , ‘බූකිනා ෆාසෝ’ සහ ‘ටෝගෝ’ රටවල් මෙහි සීමා වේ.... Continue Reading →
Recent Comments