ජෙට් එන්ජිම සහ ගෑස් ටර්බයින එන්ජිම- 3

  දැඩි අවවාදයයි:- වැඩිහිටියන්ට සහ අතිශයින්ම අසනීප තත්වයේ සිටින එන්ජින් පිස්සන්ට පමණක්මයි.ජෙට් එන්ජින් හෝ ගෑස් ටර්බයින භාවිතා වන්නේ ගුවන් යානා සඳහා පමණක් නොවේ. ඒවා යුද්ධ ටැංකි, දුම්රිය සහ නැව් සඳහාද භාවිතා වේ. ඇමරිකාවේ ඇති එක්තරා ජනප්‍රිය දුම්රිය සේවයක් වන “යූනියන් පැසිෆික්’ හී විශාල දුම්රිය සඳහා ගෑස් ටර්බයින භාවිතා විය. ඩීසල් එන්ජිමක් මෙන් නොව මේ බරැති එන්ජින්... Continue Reading →

වාහන විත්ති 401 – කැනඩාවේ ඇල්බර්ටා හි විදුළි මෝටර් රථ භාවිතය .

මේ සිතියම දුටු විගස ඔබ මෙන්ම මාද සිතුවේ, එය ඇමරිකාවේ සිදුවන කොරෝනා ව්‍යාප්තිය ලෙසය. එය එසේ නොවේ.   මුලින් කැනඩාව දෙස බලමු.   වැඩියෙන් මෙන්ම, වඩා හොඳ ආරෝපණ මධ්‍යස්ථාන ලැබීම නිසා, ඊළඟ ගිම්හානයේදී සංචාරකයින් තම විදුලි වාහන වලින්, කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ කිලෝමීටර් දහස් ගණනක් ධාවනය කරනු ඇත. සංචාරක ගමනාන්ත දුසිම් ගණනක් සම්බන්ධ කරන දුම්රිය ස්ථාන... Continue Reading →

හුළං වලින් දුවන කැනඩාවේ සහ ජර්මනියේ බස් රථ සහ කෝච්චි.

කැනඩාවේ කැල්ගරි නගරයේ ඇති C-Train light-rail system යන දුම්රිය පද්ධතියට, ඒ නගරයේ ජනතාව ආදරය කරති. එය ඒ තරම්ම කාර්යක්‍ෂම වේ. 2017 වසරේ මේ දුම්රිය සේවාව ගමන් වාර මිලියන 102 ක් සමාප්ත කර ඇත. එක දුම්රියක 600 දෙනෙක්ට ගමන් කල හැකි නිසා බොහෝ මෝටර් රථ එමගින් පාරෙන් ඉවත් කර ඇත. තවත් එහි ඇති විශේෂයක් වන්නේ එය... Continue Reading →

Blog at WordPress.com.

Up ↑