ලෝකයේ ලොකුම සහ ලාභම සූර්ය බල පද්ධතිය 

                                මුලින්ම පුද්ගලික කරුණක් ලීවීම ගැන සමාවෙන්න. එක්සත් අරාබි ජන රජයේ මුදල් ඒකකය වන ඩිරාම් 1 ක් ලංකාවේ මුදලින් රුපියල් 11.25 වන 90 දශකයේ මුල් භාගයේ කාලයේ මා එහි සේවය කලෙමි. අද දින ඩිරාම් එකක්, රුපියල් 52 කි. ඩිරාමයේ නැගීමත්... Continue Reading →

එක්සත් අරාබි ජනරජයේත් පොම්ප හයිඩ්රො බලාගාර!

ලෝකයේ ෆොසිල ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් අතරින් අටවන ස්ථානය ගන්නා, එක්සත් එමීර් අරාබි ජනරජයේ, ‘පොම්ප හයිඩ්රො බලාගාර’ තිබේ යයි කීවොත් ඔබ විශ්වාස කරන්නේද? ෆොසිල ඉන්ධන බෝතල් වතුර වලට වඩා ලාභ එවන් රටක, මෙවැනි දේ කරන්නට එක්කෝ උන්ට පිස්සු විය යුතුය. එසේ නැත්නම් ඊට හේතුවක් තිබිය යුතුය.  හේතු සරළය. ඒවා,  ෆොසිල ඉන්ධන වලට අනාගතයක් නැති බව... Continue Reading →

ලෝක උෂ්ණත්වය වැඩිවීම සහ එහි ප්‍රතිඵල.

ලන්ඩනයේ පැවැත්වුණු කාලගුණ සමුළුවක විද්‍යාඥයන් පවසන අයුරු ලෝක උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රේඩ් අංශක 4ක් 5ක් ඉහළ යනු ඇත. විමෝචනය අඩු කිරීමේ ඉලක්කවලට ලඟා වූවා යන්න මේ උෂ්ණත්ව වැඩි වීමට අදාළ නොවන්නේ එක් පරාමිතික අනෙක් පරාමිතික වලට අනියම් ආකාරයෙන් බලපාන හෙයිණි. යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුව සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් වී, මහාද්වීපය පුරා නියඟයන් සහ ලැව් ගිණි ඇති විය.  වර්තමානයේ... Continue Reading →

වාහන විත්ති 301 – ඩ්‍රෝන ගැන කෙටියෙන්.

මේ යානා වාහනයක් වශයෙන් භාවිතා වන ආකාරය තේරුම් ගන්නට පෙර, එහි ඇති සරළ සිද්ධාන්ත දැන ගැනීම ප්‍රයෝජනයක් වනු ඇත. වාහනයක් වශයෙන් මේ යානාවලට ඉතා හොඳ අනාගතයක් ඇති බව පෙනෙන්නේ විවිධ ක්ෂේත්‍රයන් තුල එය දියුණු වීමේ සීඝ්‍රතාවය දකීමේදීය. විශේෂයෙන් රටකින් රටකට යාමේදී ගුවන් තොටුපළ වල වල වන රස්තියාදුව අවමයක් කර ගැන්මට මේ යානා අනාගතයේ භාවිතා වෙනවා... Continue Reading →

එක්සත් එමීරය – අල් කුඩ්රා.

මේ ස්ථානය කාන්තාරයක් මැද යයි විස්තර නොකලේ නම්, පින්තුර වලින් නම් කිසි සේත් එය කාන්තාරයක් යයි කෙනෙක්ට සිතන්නට නොහැකි වනු ඇත. පෙනෙන ආකාරයට මේ වැව් පද්ධතිය ස්වභාවික වුවද, වතුර රඳවා ඇත්තේ දැවැන්ත රබර්-සම් වැනි පෘෂ්ටයක් එම වැව් වල පතුලේ තැබීමෙනි. මේ පළාතේ ස්වභාවයෙන් ඇති ජල සීරාව ඒ සඳහා උදව්වක් වේ. මෙවැනි දෙයක් කල හැක්කේ ලෝකයේ... Continue Reading →

කෘතීම වර්ෂාව ඇති කිරීම.

එක්සත් අරාබි ජනරජයේ, ‘අලේන්’ යන ප්‍රාන්තයේ උදේ පාන්දරම කුඩා අහස් යානාවක් අහසට නගී. එහි නියමුවා වළාකුලක් සමීපයට ගොස් එහි මධ්‍යයට සෝඩියම් සහ පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කැප්සියුල විදී. මේ අතර පොළවේ සිට කාලගුණික විද්‍යාඥයෝ එය නිරීක්ෂණය කරති. මේ ක්‍රමයෙන් වැසි ලබා ගැනීමේදී කිසියම් ආකාරයේ විශේෂ වළාකුල් [Cumilform] අවශ්‍ය වේ. මේ රසායනික ද්‍රව්‍ය මගින් වළාකුලේ ඇති කුඩා... Continue Reading →

එක්සත් අරාබි ජනරජය – ඩුබායි දේශයේ පැරණි සහ අළුත් මාළු වෙළඳසැල

මාළු වෙළඳසැලක් ගැන මොනවා නම් කියන්න ඇද්දැයි කෙනෙක් පුදුම වෙනු ඇත. එහෙත් සැමදා අමුතුම ආකාරයේ දේ වන ඩුබායි හී මාළු වෙළඳ සැලේ වෙනස් වීමද අළුත් දෙයකි. කලක් මෙහි සේවය කල හෙයින්ද, නැවතත් ඩුබායි වලට කෙටි සංචාරයක් සඳහා එන්නට සිදු වීමද, ඒ අතරේ හිතවතෙක් සමඟ මේ නව මාළු වෙළඳ සැලට එන්නට සිදු වීමද මේ ගැන විස්තරය... Continue Reading →

එදා සහ අද මැද පෙරදිග

 එදා සහ අද මැද පෙරදිග කලක් මා මැද පෙරදිග රටක සේවය කලෙමි. එහෙත් එහි මුල් අයිතිකරුවන් සමඟ මුසු වීමට, මට කිසි දිනක නොහැකි විය. හේතුව, ඔවුන් අප වැනි ආසියාතිකයන් සමඟ වැඩි දුර කතාවට නො ඒමද, එසේත් නැතහොත් ඔවුන්ගේ ජීවන තත්වය අප වැනි කම්කරුවන්ට වඩා ඉතා ඉහල නිසා විය යුතුය. එකම එක් වතාවක් පමනක්, එක්තරා මහළු... Continue Reading →

Blog at WordPress.com.

Up ↑