අපේ ආදී මුතුන් මිත්තෝ

අපේ අතීතය කොතරම් දුරකට නම් සොයා යා හැකිද යන ප්‍රශ්නයේදී පරම්පරා හත අටකට පමණ එහා ඈතට යන විට ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපැහැදිළි වේ. ඒ ආකාරයේ කෙටි අතීතයක් සෙවීමට පරම්පරා දත්ත, ඉඩම් නඩු සහ තෝම්බු ප්‍රයෝජනවත් වේ. නමුත් යටත් විජිත කාලයට පෙර සිටි මී මුත්තන් ගැන සෙවීමට මේ තොරතුරු අප්‍රමාණවත් වේ. හුදෙක් කුතුහලය නිසා මේ... Continue Reading →

උතුරු සුඩානය – බොහෝ අය නොදුටූ සුඩානය සහ එහි පිරමීඩ – 2 කොටස.

ඊජිප්තුව සහ සුඩානය අතීතයේ එක් පාලනයක් යටතේ, එනම් පාරාවෝ රජවරුන් යටතේ පැවතිණ. ඔබ ඊජිප්තියානු කෞතුකාගාරය බලා ඇත්නම් හෝ, අඩුම ගානේ අන්තර් ජාලයේ එහි ඇති දේවල් වල පින්තුර බලා ඇත්නම්, ඒවා අමුතුම ආරක, අමුතුම සංස්කෘතියකට අයත් බව තේරුම් ගනු ඇත. එහිදී විශේෂයෙන් දුටු දෙයක් වන්නේ ඊජිප්තුවේ සිටි ‘නුබියන් වහළුන්’ ගේ පින්තුර සහ ප්‍රතිමා වේ. දැළි අඟුරු... Continue Reading →

උතුරු සුඩානය – බොහෝ අය නොදුටූ සුඩානය සහ එහි පිරමීඩ – 1 කොටස.

සුඩානය වැනි රටවල් වලට කෙනෙක්ට යාමට විශේෂ හේතුවක් නැත. එහෙත් හොඳක් හෝ නරකක් නිසා හෝ, රාහුගේ අපලය නිසා හෝ මා මේ රටවල් වල ඇවිදිමි. එක් අප්‍රිකාණු මන්ත්‍රාචාර්යයෙක් කීවේ, මටද මේ දේශයට අයිතියක් ඇති බවය. මේ අප්‍රිකා රටවල් ගැන අසන විට කෙනෙක්ගේ සිතට එන්නේ, ගෝත්‍රික වනචාරීන් සිටින වන සතුන්ගෙන් පිරුණු මහා කැලෑවක් හෝ, තෙරක් නොපෙනන මරු... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑