අපේ ආදී මුතුන් මිත්තෝ

අපේ අතීතය කොතරම් දුරකට නම් සොයා යා හැකිද යන ප්‍රශ්නයේදී පරම්පරා හත අටකට පමණ එහා ඈතට යන විට ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපැහැදිළි වේ. ඒ ආකාරයේ කෙටි අතීතයක් සෙවීමට පරම්පරා දත්ත, ඉඩම් නඩු සහ තෝම්බු ප්‍රයෝජනවත් වේ. නමුත් යටත් විජිත කාලයට පෙර සිටි මී මුත්තන් ගැන සෙවීමට මේ තොරතුරු අප්‍රමාණවත් වේ. හුදෙක් කුතුහලය නිසා මේ... Continue Reading →

සහරා කතරේ ගහ කොළ තිබුණාද?

ඔබ සමහරවිට ඇලෙක්ස් හේලි විසින් ලියන ලද ‘Roots’ හෙවත් 'මුල්' යන නවකතාව හෝ දශක කීපයකට පෙර රූපවාහිනියේද ප්‍රචාරය වූ එම නාට්‍ය මාලාව බලන්නට ඇත. ඔහු ගැම්බියාවෙන් අල්ලාගෙන ගිය වහලෙක්ගේ හත්වන මී මුණුපුරා විය. ගැම්බියාව කුඩා රටක් වුවද ගහ කොළ ඇති සරුසාර ඉතා සුන්දර රටකි. එය සෙනෙගාලය මගින් වටව ඇත. සෙනෙගාලය යනු බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික සාගරය... Continue Reading →

උගැන්ඩාව – වික්ටෝරියා විල, නයිල් අරගළය, විදුළි බලය සහ ලංකාව සංසන්දනය [2]

ලංකාව රැගෙන ඇති ණය ගෙවිය යුතුය. නැතිනම් දැන් කරනවා මෙන් රට කෑලි කඩා විකිණිය යුතුය. එහෙත් මෙහිදී ලංකාවෙන් විදේශ විනිමය වැඩියෙන්ම එළියට යන ආකාරය ගූගලේ ගසා නිරීක්ෂණය කළහොත්, එය පිළිවෙලින් මෙසේ වේ. Textile fabrics. Mineral products. Petroleum. Foodstuffs. Machinery and transportation equipment. මේ විදේශ විනිමය ප්‍රමාණය අඩු කිරීමට හැකිතාක් පුනර්ජනනීය බලයෙන් ශක්තිය ලබා ගැනීමට දීර්ඝ... Continue Reading →

උගැන්ඩාව – වික්ටෝරියා විල, නයිල් අරගළය, විදුළි බලය සහ ලංකාව සංසන්දනය [1]

රටින් රටට හිඟන්නෙක් මෙන් බෑග් එකක් ඔසවාගෙන යාමේදී, සැම විටම අමරදේව මහතාගේ ගීතයක් සිහිවේ. ...”රටකින් රටකට පාර සොයා ගෙන - බර පොදි ඔසවා ගෙන යනවා…//... එය මහගමසේකර මහතා රචනා කල ‘බිනරමලී’ සිනමා වෘතාන්තයේ ගීතයකි. එතුමාට 1970 දී ඒ සඳහා ‘සරසවි චිත්‍රපටි උළෙලේ’ , හොඳම ගීත පද රචක සම්මානය ලැබිණි. කවදා ඉවරවෙන අපලයක්ද කියා, මේ මොන... Continue Reading →

උගැන්ඩාව : ඉඩි අමින් සහ උගැන්ඩාවේ සාමාන්‍ය විස්තර [1].

කම්පාලා නගරයට යන පළමු ගමනේදී මගේ බ්‍රිතාන්‍ය මිතුරන් කී දේ හිතේ රැව් දිණි. එනම් මේ නගරයේ තනියම ගමන් යාම කල යුතු නැති බවය. තවත් විස්තර වලින් කියවුනේ කලකට පෙර සිටි උගැන්ඩා නායකයාගේ දරුණු බවය. ඔහු බොහෝ මිනිසුන් ඝාතනය කළේය.   මිනිසුන් ඝාතනය කරන එක් ආකාරයක් වූයේ ඝාතකාගාරයට මිනිසුන් එකා පස එකා පෝලිමේ යැවීමෙනි. පලවෙනි මිනිසාගේ... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑