ට්‍රෝජන් අසු සහ කොරෝනා වෛරසය

වසර නවයක් යුද්ධ කර ජය ගන්නට නොහැකි වූ යුද්ධයක් ග්‍රීකයන් ජය ගත්තේ, විශාල ලී අශ්වයෙක් භාවිතා කරමිනි. දිනෙක උදයේ ග්‍රීක් සතුරු හමුදාව පලා ගිය බව පෙනිණ. ඔවුන් පරාජය භාරගත් බවට සළකුණක් සේ තබන ලද විශාල ලී අශ්වයෙක් වෙරළේ තිබිණ. ජයග්‍රහණයෙන් උදම් වූ ට්‍රෝජන් වරු ඒ අශ්වයා නුවරට ඇද ගෙන පැමිණියෝය. කාලයකට පසු ඔවුන් යුද්ධයක් නොමැති... Continue Reading →

කොරෝනා කොයිබටද ? – ඊශ්‍රායෙල් එන්නත අප මාරයාගෙන් ගලවයිද ?

මේ ආකාරයේ කතා බොරුවටත් පැතිරෙන නමුත්, ඊශ්‍රායෙල් වරුන්ගේ උත්සාහයක් මෙන්ම සුප්‍රසිද්ධ ‘ජෙරුසලම් පෝස්ට්’ පුවත්පතට සම්බන්ද හෙයිනුත්, එහි විස්තර දමමි. තවද මේ පුවත, ඊශ්‍රායලයේ විද්‍යා සහ තාක්ෂණික ඇමති, ‘ඔෆිර් අකුනිස් මහතා’ විසින්ද සනාථ කර ඇත. අනෙක් වැදගත්ම දේ වන්නේ, ඊශ්‍රායෙල් වරුන්ගේ ඥාණය ගැන ඔබට අලුතෙන් කිව යුතු නැති බවත්, ඔවුන් ලෝකයාට සෞඛ්‍යයට අදාළ දේ සොයා ගැනීම්... Continue Reading →

 රටක්  දියුණු විය යුත්තේ කෙසේද ? -ඊශ්‍රායලයෙන් පාඩමක්.

මේ ප්‍රශ්ණය දෙස නොයෙක් කෝණ වලින් බැලූ විට විවිධ පිළිතුරු ලැබේ. එහෙත් ඊශ්‍රායෙල් අගමැති, ‘බෙන්ජමින් නෙතන්යාහු’ ගේ අර්ථ දැක්වීම මේ වීඩියෝවේ ඇත. ඔහු කියන ආකාරයට රටක දියුණුව මැනිය යුත්තේ එහි ඇති බලවත් හමුදාවෙන් නොව එහි ආර්ථිකය මගිනි. එය ඊශ්‍රායලය ලබා ගත්තේ නිදහස් වෙළඳපොල මූල ධර්ම වලිනි. ඒ මූල ධර්ම සහ ප්‍රතිපත්ති ඊශ්‍රායලයට දක්ෂයන් බිහි කළේය.... Continue Reading →

යුදෙව්වන් කියන්නේ කාටද ?

මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර ජෝර්දාන ගංගාව මැදි කර යුදෙව්වෝ අවුලක් හදා ගත්හ. අවුරුදු තිහකට පමණ පෙර ඊජිප්තු ජාතිකයන් සමඟ අරගලයක යෙදුණි. අවුරුදු තුන හතරකට පෙර ඉරානය සමඟ උග්‍ර වාග් සංග්‍රාමයක යෙදී, කුමන මොහොතක සටනක් ඇති වේද යන තරමට ඒ තත්වය උග්‍ර විය. මේ සිදුවීම් දහස් ගණනක සිදුවීම් අතරින් කීපයක් පමණි. මේ තරම් අරගල මත... Continue Reading →

කව්ද මේ යුදෙව්වන් කියන්නේ ?

පුරාණ ආසියාවේ පැවතුනණු සියලුම ශිෂ්ටාචාරයන් මගින් මිනිසා වෙත ඇති කල බලපෑමට වඩා, මේ හීබෘ හෙවත් යුදෙව්වන් ඇති කල බලපෑම විශාලය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. වරක් අරාබි කතරේ එඬේර ජීවිතයක් ගත කල ඔවුන් ඒ ප්‍රදේශය පුරා පැතිර සිටිය යුදෙව්වන් කෙසේ නම් ලොවට බලපෑමක් කලේද ? ඔවුන්ගේ පැරණිතම නායකයෙක් වන්නේ ‘ඒබ්‍රහම්’ යන තැනැත්තා ය. ඒබ්‍රහම් සිටි කාලයෙන්... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑