කාලයේ වැලිතලාවෙන් යටවන ඉතිහාසය.

ඊජිප්තුව ආක්‍රමණය කල කාලිඩ් රජතුමා, ඇලෙක්සන්ඩ්රියාවේ පුස්තකාලයේ විශාලත්වය දැක මවිතයට පත් විය. එය එකල ලෝකයේ තිබුණු විශාලතම පුස්තකාලය විය. සමහරවිට ඒ පුස්තකාලය මෙතෙක් ලොව පැවති විශාලතම පුස්තකාලය වන්නටද ඇත. කුරාණය සහ ඉස්ලාමික හදීත් පොත් කීපයක් පමණක් සංසරණය වූ සමාජයක ජීවත් වූ රජතුමා ඇතුළු පිරිස, මෙම පුස්තකාලයේ ගැබ්ව ඇති අප්‍රමාණ දැනුම් සම්භාරයෙන් ශේෂයක් හෝ අවශෝෂණය කර... Continue Reading →

සංකීර්ණ ඊජිප්තු අවුල

                                                                     මේ සංකීර්ණ කතාවට සරළ මාතෘකාවක් සොයා ගන්නට නොහැක. කතාව කොහෙන් ආරම්භ කරනවාද කියා අවබෝධයක්ද  නැත. එහෙත් දින කීපයකට පෙර සූවස් ඇලේ විශාල නෞකාවක් සිරවී නැව් ගමනාගමනය නැවතුනු බව යන සිද්ධියෙන් කතාව ආරම්භ කරමු. වසර දශකයකට පමණ පෙර සිදු වූ සිදුවීම් දෙකක් මෙසේ විය. මෙය සාමාන්‍ය මිනිසෙක් වූ ටැක්සි රියැදුරෙක්ට සම්බන්ද විය. කයිරෝ ගුවන් තොටුපලේ සිට... Continue Reading →

ඇල්ජීරියාවේ ඉස්ලාමික මූලධර්මවාදීන්.

සහරාවේ කොටසක්ද අයිති විශාල රටක් වන ඇල්ජීරියාව තෙල් සම්පතින් අනුන රටකි. අද දින එය සාමකාමීය. එහෙත් ඕනෑම මූලධාර්මික ඉස්ලාමික රටක් මෙන්, ඉස්ලාමික සමාජයක් මෙන් කොයි මොහොතක හෝ පුපුරා යෑමේ ඛේදනීය තත්වය එහිද පවතී.  1996 වසරේ ආණ්ඩුව සහ මූලධර්මවාදී ඉස්ලාමික කණ්ඩායම් අතර දරුණු සටන් ඇවිලිණි. මෙහි වන්දිය ගෙව්වේ ඊට මැදි වූ අහිංසක ජනතාවය. එකළ කුඩා කොල්ලෙක්... Continue Reading →

මනෝ විද්‍යාව සහ ආගම්.

සිංහළෙන් ‘මනෝ විද්‍යාව’ යයි කියන්නේ ඉංග්‍රීසියෙන් Psychology කියා ව්‍යවහාර වන වචනයේ පරිවර්තනයයි. එහෙත් පද දෙකේ වචන ගැනත් එහි ඇති ඉතිහාසයත් ගත් විට, ඒ වචන දෙකෙන් පෙන්වන්නේ වෙනස් හේතුන්ය. ග්‍රීක් භාෂාවේ Psyche ලෙස කියන්නේ ආත්මය හෙවත් Soul යන ඉංග්‍රීසි වචනය මගින් පෙන්වන අර්ථය වේ. බුදු දහමේ හැර මේ ‘ආත්මය’ හෙවත් Soul යන්නට අනෙක් ආගම් වල විශේෂ... Continue Reading →

කෝ මේ ඔටාරා ?

මිනිසාගේ හොඳම මිතුරා ‘බල්ලා’ යයි කිවහොත්, ඔබ බොහෝදෙනෙක් එයට එකඟ වනු ඇත. මේ ගැන පාලක පරීක්ෂණයක් ඔබට කල හැක. වෙන වෙනම බල්ලෙක්ව සහ ඔබේ බිරිඳව පැයක් පමණ අඳුරු කාමරයකට හෝ වාහනයේ ඩිකියට දමා එළියට ගත් විට, ඔබ දුටු විට වැඩියෙන් සතුටෙන් ඉන්නේ කව්දැයි කියා සොයා බලන්න. තවත් පරීක්ෂණයක් කියමි. ඔබට වාතයක් පිටවූ පසු වැඩියෙන් සතුටු... Continue Reading →

අමතක නොවන ගැහැණු :- ආචාර්ය ‘වෆා සුල්තාන්’

… “කිතුණුවන්ගේ ප්‍රශ්ණය වන්නේ, ඔවුන් ජේසු මෙන් හොඳ නොවීමය. එහෙත් දෙවියන්ට ස්තුති වේවා !...”බොහෝ මුස්ලිම්වරු, මොහොමඩ්ට වඩා හොඳ මිනිසුන්ය”... - ආචාර්ය වෆා සුල්තාන්.   2006 වසරේ මේ ආචාර්ය ‘වෆා සුල්තාන්’ නම් වූ අයෝමය ගැහැණිය, ලෝකයේ සුප්‍රසිද්ධ සඟරාවක් වන TIME සඟරාවෙන්, ඒ වසරේ ලෝකයේ අන් යට බලපෑම් කල හැකි ගැහැණුන් 100 අතරට නම් කළේය. ඇය සිරියාවේ... Continue Reading →

හිජාබය තහනම් කල යුතු හේතු. [2]

මෙහි පලවන ලිපියේ හිජාබය තහනම් කල යුතු හේතුව සහ, එයින් විශේෂයෙන්ම ඉස්ලාමික සමාජවලට වන යහපත ගැන සාකච්චා කළෙමු. සත්‍ය වශයෙන්ම හිජාබය තහනම් කල සමාජ සහ එය කරන්නට තීරණය කල කෘතහස්ථ දේශපාලනඥයන් ගැන මේ ළිපියේ සාකච්චා කරමු.   ඉස්ළාමික ලෝකයේ හිජාබය හඳින ගැහැණුන්, ඉන් පිටත සමාජ වල නිදහසේ හිස මුවා නොකර හැසිරීම සවභාවික දෙයකි. ඉස්ලාමික සමාජයේ... Continue Reading →

හිජාබය තහනම් කල යුතු හේතු.[1]

2007 වසරේ දෙසැම්බර් 1 වන දින, දහසය වියැති ‘අක්සා’ නම් කැනඩාවේ පුරවැසි භාවය ලැබූ යුවතිය, සිය පියා විසින් හුස්ම හිර කර මරා දමන ලදී. පියා වන මුහම්මඩ් පර්වේස් කියා සිටියේ, … “ඇයට ජීවත් වන්නට අවශ්‍ය වූයේ, ඇයගේ අභිමතයට මිසෙක අපගේ අභිමතයට නොවේ”.... එහෙත් ඇයගේ පන්තියේ මිතුරියන් කියා සිටියේ, … “ඇය සුන්දර යුවතියක් විය”... “ඇයට අවශ්‍ය... Continue Reading →

ඉස්ලාමය, ස්ත්‍රීන්ගේ නිදහස , තාක්‍ෂණය සහ පරිඝනක යුගය.

අපි කව්රුත් අද දින ස්මාර්ට් දුරකථනයක භාවිතා කල හැකි විවිධ ‘ඇප්ස්’ ගැන අසා තිබෙන්නෙමු. අඩුම ගානේ වට්ස් ඇප්, හෝ ඉමෝ වැනි ඇප්ස් නැති ස්මාර්ට් දුරකථනයක් නැති කෙනෙක් සොයා ගැනීමට අද දින ඉතා අපහසුය. මේ ‘ඇප්ස්’ හෙවත් ඇප්ලිකේෂන් වලින් එදිනෙදා ජීවිතය පහසු වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.   නමුත් මේ නව තාක්ෂණික උපක්‍රම සමඟ, වැඩවසම්... Continue Reading →

මිනිස් චාරිකා [26] – වහල් මෙහෙය.

වහල් මෙහෙය ගැන කියූ විටම කෙනෙක්ට සිහිපත් වන්නේ, සුද්දන් හෙවත් බටහිර ජාතිකයන් විසින් අමානුෂික සේ අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් ගෙන ගිය මිනිසුන් ය. එහෙත් වහල් මෙහෙයේ ඊට වඩා නිහඬ දුක්බර කතාවක් කාලයේ වැලි තලාවෙන් යට ගොස් ඇත. බටහිර ජාතිකයන් සියවස් තුනක් තිස්සේ කල වහල් මෙහෙයකට සාපේක්ෂව අරාබි ජාතිකයන් සියවස් දහතුනක් එහි යෙදුනහ. මේ වහල් මෙහෙයට මූලික හේතුවක්... Continue Reading →

මිනිස් චාරිකා [17-2] – මධ්‍යතන යුගයේ යුරෝපයේ දඬුවම්.

ලිපිය ලියන්නට මුලින් සිත් දුන්නේ නැත්තේ, ඒ සඳහා පාදක වූ කරුණු කියවීම පවා දවසම කාලකන්ණි වීමක් හෙයිණි. විශේෂයෙන් මේ කරුණු පරිවර්ථනය කිරීමට සිත් දෙන්නේම නැත. එසේ හෙයින් ඔබේ දවසද කාලකන්ණි නොවීමට, මේ ලිපිය මෙතනින් එහාට නොබලා ඉන්න යයි කියන්නට කැමැත්තෙමි. අවශ්‍යම නම් මේ සඳහා විස්තර ඇති පොත් වල නම් සොයා ගැන්ම සඳහා පසුව ඇති ජර්මන්... Continue Reading →

මිනිස් චාරිකා (15) – ඔටුවන් බලන්නෙක් විසින් ආරම්භ කරන ලද ආගම.

රෝමන් අධිරාජ්‍යය බිඳ වැටීම නිසා යුරෝපයේ ඇති වූ නොසන්සුන් තත්වය අතරේ අරාබියේ තවත් ආගමක ආරම්භය සිදු වූයේය. එය ලෝකය දේශපාලන වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද විශාල වෙනසක් ඇති කරන්නට සමත් විය. ඇත්තටම මේ වන තෙක් අරාබින් ලෝකයේ එතරම් වැදගත් ස්ථානයක් ඉසිලුවේ නැත. එයට හේතු වශයෙන් පෙන්වන්නට හැකි වන්නේ, මිනිසා ගල් යුගයෙන්, දෙවනුව දඩයම් යුගයෙන්, තෙවනුව එඬේර... Continue Reading →

පැරණි තෙස්තමේන්තුවේ කියන ස්වර්ගය කුමක්ද ?

නයිල් ගංගා ශිෂ්ටාචාරය දියුණුවත්ම ඊජිප්තුවේ පිරමීඩ තැනින. ඒවා තනන්නට බොහෝ කලකට ප්‍රථමයෙන්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා ආශ්‍රයෙන් ආසියාවේ තවත් ශිෂ්ටාචාරයක් බිහි විය. මේ ශිෂ්ටාචාරය ඇති වූ භූමියට බැබිලෝනියාව සේද, මෙසපොටේමියාව සේද කියනු ලැබේ. මෙය පරණ තෙස්තමේන්තුවේ කියවෙන ස්වර්ගය බව විද්වතුන්ගේ පිළිගැනීමකි.   මේ භුමියේ මුලින්ම ජීවත්වුනේ ගංගා ගලන කඳු උඩින් පැමිණි ‘සුමේරියන්’ යන ජන කොට්ටාශය... Continue Reading →

ධර්මය ප‍්‍රතිසංස්කරණය කිරීම කල හැකිද ? [2].

කාලයක් තිස්සේ කරන ලද උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් අනුව මේ මෑත දිනයේ සව්දි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. එහෙත් මේ අවසරය ලැබීමට නියම හේතුව හොඳින් සොයා බැලූ විට පෙනෙන්නේ වෙන දෙයකි. රටේ ආර්ථිකය බොහෝ නරක අතට හැරීම සහ විදේශීය කම්කරුවන් නිසා රටෙන් එළියට යන විදේශ විනිමය නැවැත්වීම මේ සැඟවුණු හේතුව වේ. මේ... Continue Reading →

ධර්මය ප‍්‍රතිසංස්කරණය කිරීම කල හැකිද ? [1].

ආගමික භක්තිය සහ ඇදහීම යන්න ප්‍රත්‍යක්ෂය සහ අවබෝධය නිසා ඇතිවේද, එසේම එය බුද්ධියේ නිර්දය ව්‍යවච්චේදයට පාත්‍ර වුණහොත් එම භක්තිය සහ ඇදහීම තව දුරටත් පවතීද යන්න විමැසිය යුතු දෙයකි. ඇතැම් රටවල් වලට ආවේණික වූ ආගම් ඇති වීම මගින් පැහැදිළි වන්නේ, එම රට වැසියන්ගේ තර්කන බුද්ධියට සහ විචාරයට වඩා, චිරන්තන පිළිවෙත් සහ බුද්ධිගෝචර නොවන සිරිත්වලට මුල් තැනක්... Continue Reading →

‘නැත-තව දෙවි කෙනෙක්, මාමය සිටින්නේ’

‘ මේ වැකිය කිසිසේත් ‘තෙරුවන් සරණයි’,‘ජේසු පිහිටයි’ හෝ ‘දෙවි පිහිටයි’ කියනවා මෙන් ආශීර්වාදාත්මක ස්වරූපයෙන් කියන දෙයක් නොවේ. මෙය පටන් ගැන්මේදීම ‘ආක්‍රමණශීලිතාවය’ පෙන්වන වැකියක් බව, මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට පෙනෙන දෙයකි. ‘තවත් දෙවියෙක් නැත’ කියා කියන විටම ආක්‍රමණයේ මුල් පියවරට පැමිණේ. ඒක වචනයෙන් ‘එක් දෙවියෙක්’ හෝ බහු වචනයෙන් ‘දෙවියන් ගොඩක්’ ඇති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් හෝ ඉන්ද්‍රීය... Continue Reading →

ජර්මන් ඇසකින් ඉස්ළාමය.

මුල් සටහන :- ඇස් දෙකට හොඳටම පෙනෙන මුලික සත්‍යයන් වෙනස් කර ඉස්ලාමය එයට ඈඳන්නට දරන උත්සාහයන්, පසු ගිය දිනවල තුලාවේ දුටුවෙමි. නවීන විද්‍යාවෙන් කෑල්ලක් දමා, ඉන් පසු ඉස්ලාමයේ කුඩා කොටසක් එයට හැමනීමට දරන බොළඳ උත්සාහ කීපයක් ඔබද දකින්නට ඇත. මේවා දෙස කිහිප දෙනෙක් සානුකම්පිකව බැලුවද , ආගමෙන් අන්ධ වුවන් එය එසේ දකින්නේ නැත. ඉස්ලාමය සම්බන්ද... Continue Reading →

ඌරා ඇසුරෙන් කෙරෙන නිෂ්පාදන සහ මුල ධර්ම වාදී ඉස්ලාමිකයන්.

ඌරා ගෙන්, මිනිසාට අවශ්‍ය නිෂ්පාදන 200 ක් පමණ නිෂ්පාදනය වේ. මේ ප්‍රමාණය අනාගතයේ තව තවත් වැඩි වනු ඇත. අයිස් ක්‍රීම් වල භාවිතා කරන ජෙලටින්, එම අයිස් ක්‍රීම් වලට අවශ්‍ය සීණි ස්ඵටිකකරණය වීම වැළැක්වීමටත්, එසේම ඒ අයිස් ක්‍රීම් ඉක්මනින් දිය වීම වැළැක්වීමටත් භාවිතා වෙන බැව් ඔබ දන්නවාද ? එම ජෙලටින් ගන්නේ ඌරාගෙනි. මේදය අඩු බටර්, ක්‍රීම්... Continue Reading →

සන්නස් මගින් රටවල් විනාශ කිරීමට මිනිසුන්ට කල බලපෑම්

සන්නස් මගින් රටවල් විනාශ කිරීමට මිනිසුන්ට කල බලපෑම් ලෝකයේ තිබී පැරණි සන්නස් සහ ග්‍රන්ථ ආකාරයටම ඉස්ලාමිකයන් විසින් සන්නස් තනා රටවල් විනාශ කල අයුරු මෙසේ වේ. මේ හා අදාළව අප, රටවල් තුනක ලියැවුණු සන්නස් සහ සෙල් ළිපි සාහිත්‍යය ගැන සලකා බලමු. ඉන්දියාව :- ක්‍රිස්තු වර්ෂයෙන් සිව්වැන්නේ පමණ සිට ඉන්දියාවේ භක්තිමත් හින්දු රජ දරුවන් විසින් උගත් යයි... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑