ඉස්ලාමික රටවල් වලින් ඔබ ඉරානයට වැඩියෙන්ම කැමති විය යුත්තේ ඇයි ?

ඉරානය දැවැන්ත රටකි. වේගයෙන් ජනගහණය වැඩි වූ රටකි. සොරෝස්ත්‍රියන් ආගම සබැඳි පුරාණ සංස්කෘතියකට හිමිකම් කියන්නෝ වෙති. තමන් ආර්ය ජාතියකට අයත් යයි කියන්නෝ වෙති. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නෝ වෙති.  සාපේක්ෂව බොහෝ මිත්‍රශීලී අය වෙති. ඔබට කිසිම ආකාරයේ බාධාවකින් තොරව ඔවුන්ගේ සදාචාරය සභ්‍යත්වය පමණක් නොව, ඔවුන් අදහන “ෂියා ඉස්ලාම් ආගම” ගැනද ඔවුන්ගෙන් ප්‍රශ්ණ කල හැක.නිවසකට ගියහොත්, ඔවුන්... Continue Reading →

රටින් රට – ඉරානයේ නුරූස් උළෙල සහ, ලොව ඇති අනෙක් සිරිත් විරිත්

                         මේ ගැන විස්තර කරනවාට වඩා හැකිනම්, එවැනි උළෙලකට සම්බන්ද වී විනෝද වෙමින්ම ඒ ගැන අවබෝධ කරගන්නේ නම් වඩාත් යහපති. නුරූස් උළෙල සමරන්නට පර්සියානුවෙක්ම විය යුතු නැත. ඔබ ඉරානයේ හෝ පර්සියානු සංස්කෘතිය ඇති රටක හෝ, සමාජයක සිටින්නේ නම්, බොහෝ කැමැත්තෙන් යුතුව ඔවුන් ඔබටද ඒ උළෙලට ආරාධනය කරනු ඇත.නුරූස් හෙවත් නව්රූස් හෙවත් “නව දිනය” යනු එය සුන්දර... Continue Reading →

රටින් රට – ඉරානයේ වගතුග, “දේවදූතයාගේ හිස කෙස්” සහ අනෙකුත් රසකැවිලි

                ඔබ කුඩා කාලයේ “බොම්බයි මොටයි” හෙවත්, ස්ත්‍රියකගේ හවරිය සිහිපත් කරන කෙඳි සහිත රසකැවිලි කන්නට ඇතැයි සිතමි. මෙයට ඉරානයේ කියන්නේ, “දේවදූතයාගේ හිස කෙස්” යන්නය.ඉරානයේ තරම් කෑම වල විවිධත්වයක් දුටු වෙන තැනක් නැත්තෙමි. සමහරවිට එය විශාල රටක් නිසා, එක එක ප්‍රාන්තයේ වෙනස් වෙනස් කෑම වර්ග එකතු වීමෙන් බොහෝ කෑම රාශියක් රටට හිමිව ඇතිවාක් වෙන්නට ඇත.  ලෝකයේ මහා... Continue Reading →

රටින් රට – ඉරානය – කඳුකර අවන් හල්, ඉරාන ගඩුගුඩා සහ කෑම සිරිත්

ඉරානය කියූ විට බොහෝ දෙනෙක්ගේ සිතේ ඇඳෙනවා විය හැක්කේ, කාන්තාර රටකි. එහි භුමියෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාර බව සත්‍යයකි. එහෙත් එය එසේ නොවේ. උදාහරණයක් සේ ඉරානයේ අගනුවර ටෙහෙරාන් නගරයේ සිට ඈත පෙනෙන කඳුකරය සදා හිම වලින් පිරී පවතී. ටෙහෙරාන් නගරයට ආසන්න, “ඩර්බාන්ඩ්’ ප්‍රදේශයේ, “ඇල්බෝර්ස් කඳු පන්තිය” ආශ්‍රිත සුන්දර පළාත ලංකාවේ නුවරඑළිය සිහිපත් කරයි. ඔබ මේ දකින... Continue Reading →

ඉරානය – අතීතයෙන් බිඳක් සහ ආසියානු රටවල් වලට එහි ඇති සම්බන්දය.  

ලෝකයේ මිනිසා ඇති වූයේ කොහේද යන්න මෙන්ම, ලෝකය අද ඇති තත්වයට එන්නට ඉවහල් වූ පළමු ශිෂ්ටාචාර සහ මිනිස් සමාජයන් මොනවාද යන්න සැමවිටම කුතුහලයක් ගෙන දේ. සමහරවිට එකම කාලයේ පැන නැඟුණු විවිධ ශිෂ්ටාචාරයන් පවතින්නට ඇත. ඒවා එකිනෙක සම්බන්ද වීම මෙන්ම නොවන්නට ද ඇත. දළ වශයෙන් මහා ශිෂ්ටාචාර සේ හැඳින්වෙන ශිෂ්ටාචාර හතරකි. ඒවා චීන, ඉරාන, ඊජිප්තු  සහ... Continue Reading →

පැරණි තෙස්තමේන්තුවේ කියන ස්වර්ගය කුමක්ද ?

නයිල් ගංගා ශිෂ්ටාචාරය දියුණුවත්ම ඊජිප්තුවේ පිරමීඩ තැනින. ඒවා තනන්නට බොහෝ කලකට ප්‍රථමයෙන්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා ආශ්‍රයෙන් ආසියාවේ තවත් ශිෂ්ටාචාරයක් බිහි විය. මේ ශිෂ්ටාචාරය ඇති වූ භූමියට බැබිලෝනියාව සේද, මෙසපොටේමියාව සේද කියනු ලැබේ. මෙය පරණ තෙස්තමේන්තුවේ කියවෙන ස්වර්ගය බව විද්වතුන්ගේ පිළිගැනීමකි.   මේ භුමියේ මුලින්ම ජීවත්වුනේ ගංගා ගලන කඳු උඩින් පැමිණි ‘සුමේරියන්’ යන ජන කොට්ටාශය... Continue Reading →

ඉරානයෙන් – රොටි හදන්නේ මෙන්න මෙහෙමයි.

ලංකාවට බත් මෙන්, ඉරානයට, ‘ඉරාන රොටි’ වැදගත් වෙනවා. ඒක ඒ අයගේ ජාතික ආහාරය වගේ. හැම කෑම වේලකටම රොටි තියෙනවා. ඉතින් මේ රොටි හදන්නේ තිරිඟු පිටි වලින්. තිරිඟු ධාන්‍ය ඇට රැගෙන ඒවා පොඩි කර පිටි කර වතුරෙන් අනා, යීස්ට් වල දමා පැය තුන හතරක් තියලා, ඒ පිටි පිපුනාමයි රොටි හදන්නේ. ඉන් පස්සේ හොඳින් මිශ්‍ර කර, මේ... Continue Reading →

ඉරානයෙන් – පාරේ සංගීතඥයන්.

මේ අවසානයට ඇති ලින්ක් එකෙන් පෙන්වන වීඩියෝවේ ඔබ දකින තරුණ එකොර්ඩියන් වාදකයා වයන්නේ, ඉරානයේ ජනප්‍රිය  ‘molla mamad jan’ යන සින්දුවයි. ‘ජාන්’ සේ හඳුන්වන්නේ ‘ආදර’ යන්නයි. ළඟ හිතවතෙක් ඔවුන්ට හමුවන විට මේ ‘ජාන්’ කෑල්ල නම අගට දමා ඔවුන් කතා කරති. එහෙයින් මගේ නම ‘ලලිත් ජාන්’ වේ.    මුහුණු පොත තහනම් ඉරානයේ, මුහුණු පොත සමඟ ඔට්ටු වන කාලය... Continue Reading →

ඉරානයෙන් කතාවක් [ලංකාවටද අදාළය.].

ටෙහෙරානයට ගුවන් යානය බසින අවස්ථාවේ සැඳැ හිරු කිරණ වියැකෙමින් තිබිණ. අහසේ සිට බලන විට, මළානික කහ පැහැ හිරු එළියෙන් ඈත කඳු මුදුන් වල හිම දිළිසෙන්නේ දැවැන්ත ළාම්පු ලෙසය. ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වුවද තවමත් කඳු උඩ හිම ඇතද ඒවා දැන් දියවෙන කාලයයි. සීතල ගැන අමතක කරමින් ඉරානය වෙත ගිය මා කරගත් මෝඩකම ගැන සිතුවෙමි. ගුවන් තොටුපළෙන්... Continue Reading →

සුන්දර පර්සියාව (කෑම වර්ග.)

සුන්දර පර්සියාව (කෑම වර්ග.) ... පර්සියාව කියන්නේ හෙවත් වර්තමාන ඉරානයයි. එහි ඇති කෑම ගැන එක පෝස්ට් එකක් නොවේ, කීපයක් ලිව්වත් මදි වේවි. එහෙත් මේ ලිපියෙන් තරමක් දුරට හෝ අදහසක් ලැබේවිය කියා සිතනවා ... ... ඉරානය මැද පෙරදිග ඇති රටවල් වලට සාපේක්ෂව ඉතාම වර්ණවත් සංස්කෘතියක් ඇති රටක් වෙන්නේ, එය විශාල රටක් වීම නිසාත්, සේද මාවත ඔස්සේ... Continue Reading →

ඉරානය – ආගම් ගැන තුලනාත්මක සේ බලමු.

  සුන්දර ඉරානය - ආගම් ගැන තුලනාත්මක විග්‍රහයක්. ආගම් ගැන තුලනාත්මක විග්‍රහයක් කිව්වද, බෞද්ධ ඇසකින් මේ රටේ ආගම් ගැන දකින විට, එය ‘තුලනාත්මක’ ලෙස නිවැරදිව කලේද යන්න ඔබම තීරණය කල යුතුය. අන්තර් ජාළයේ සමහර පිටුවල ආකාරයට නම්, මේ රටේ බෞද්ධයන් නැත. එහෙත් මා දුටුවේ නම් මෙයට ඉඳුරා වෙනස් තත්වයකි.  ‘නිර්මාංශික’ අවන් හලකට එක්තරා ඉරාන් මිතුරෙක්... Continue Reading →

Create a free website or blog at WordPress.com.

Up ↑