ඉතියෝපියාව – නෙගුස් මෙනලික් රජු

 මොහොතකට ඔබ ලංකාවේ උපන්නා යයි අමතක කරන්න. ජාතිය ආගම අමතක කරන්න. සම්පූර්ණයෙන්ම කිසියම් ජාතියක් ආගමක් නියෝජනය නොකරන,  එකම ජාතිය සහ ආගම සහ ජාතිය, “ලෝකයේ පවතින මනුෂ්‍යත්වය” යයි සිතන්න. ඒ මිනිසුන් සහ ඔවුන්ගේ නායකයා රටට ආදරය කරන්නේයයි සිතන්න.  එවිට අප උපන් දේශයේ, සංස්කෘතියේ හෝ ආගමට සම්බන්දයක් නොමැතිව ලෝකයේ වෙනත් තැනක සිටි ජනනායකයෙක් ගේ විශිෂ්ට තීරණ සහ... Continue Reading →

ඉතියෝපියාව ගැන තවත් විස්තර කීපයක්.

                                      අප්‍රිකාව යයි කියූ විට බොහෝ අය සිතා සිටින්නේ, එය එක්කෝ සහරාවේ පරක් තෙරක් නැති අනන්ත වැලි සයුරක් හෝ ඝන කැලෑ වල සතුන් සමඟ ජීවත්වන නොදියුණු ගෝත්‍රික ජනතාව ඇති තැනක් සේය. මේ සියල්ලම එක්තරා ප්‍රමාණයකට සත්‍ය මෙන්ම අසත්‍යද වේ. එනම් විස්තර සංකීර්ණය.... Continue Reading →

රටින් රටට වෙනස් වන කිතුණු සම්ප්‍රදායයන්.

                                මේ කාලයේ ජේසු තුමා හදිසියේම, “ භාග්‍යවත්  වූ බව” මේ දිනවල සමාජයේ පැතිර යන ආශිංශනයක් හරහා මෙසේ සඳහන් වේ. … “ ශ්‍රීමත් භාග්‍යවත් ක්‍රිස්තු ස්වාමි දරුවාණන්ගේ උත්පත්ති මංගල්‍යය සිදුවූ බවයි”.... එහෙත් බුදුන් වහන්සේගේ නව අරහාදී ගුණයෙන් බිඳක් කොපිකර,  තවත් “භාග්‍යවත් සාස්තෘන් වහන්සේ කෙනෙක්” ලොවට පහළ වීම සතුටකි.ඒ සඳහා ඇඳ තිබෙන චිත්‍රය ඇඳ ඇත්තේ, ලංකාවේ නුවර... Continue Reading →

ඉතියෝපියාවේ ඇදහිළි සහ ආගම්

                                                      මහන්සි වී වැඩ කල දිනයක ඉක්මනින් නිදා ගතිමි. නිවාඩු ඉරිදා දිනයේ උදේ හයට පමණ මුස්ලිම් යාඥාවක් ඇසී, උඩගොස් බිම වැටී නැගිට්ටෙමි. ඒ “මැකලේ” ප්‍රාන්තය විය. ජනේලය හැර බැලූ විට පෙනී ගියේ, හිස සුදු වස්ත්‍ර වලින් පොරවා ගත් බොහෝ ස්ත්‍රීන් නගරයේ පිහිටා ඇති පල්ලියක් කරා පිය නගන අයුරු විය. එහෙත් ඒ පල්ලිය ගැන මා මුලින් දැන... Continue Reading →

ඉතියෝපියානු ආහාර 

                                                                  ලංකාවේ අප සම්ප්‍රදායික සේ බත් සමඟ එළවළු මාළු සහ මස් අනුභවය කරනවාක් මෙන්, ඉතියෝපියාවේ සම්ප්‍රදායික ආහාරය වන්නේ “ඉන්ජෙරා” වේ. එය රොටියක් වැනි වූ, “ටෙෆ්” යන ධාන්‍යයෙන් තනයි. විශේෂයෙන් ඉතියෝපියාවට ආවේණික ගොයම් වලට සමාන ශාඛ විශේෂයකි. එය ආහාරයට ගත හැකි සේ වගා කෙරේ. “ටෙෆ්” යනු ලෝකයේ ගෘහාශ්‍රිත භාවිතා වන ඇති මුල්ම ශාක වලින් එකකි.“ටෙෆ්” යනු ඉතා... Continue Reading →

ඉතියෝපියාවේ චිත්‍ර ක්‍රම,  අපූරු සිරිත් විරිත් සහ ශාඛ

                                              මේ මාතෘකා වල කෙලින් සම්බන්දයක් නම් නැත. එහෙත් ඒවා වෙනත් රටක දැක නැති නිසා එකටම ලියන්නට උත්සාහ කරමි.ඉතියෝපියාව ගැන යම් අකමැත්තක් තිබේ නම් එය සතුන් මැරීම හා සම්බන්ද දෙයකි. හරකුන් කුකුලන් වැනි සතුන් මරා ආහාරයට ගැනීම මෙහි බහුල දෙයකි. උදාහරණ දෙකක් කිවහොත්, නයිල් නදී තීරයේ පවත්වන්නට යන කුඩා උත්සවයකට ආරාධනය ලැබිණි. උත්සවය ඇති තැන මල්... Continue Reading →

ඉතියෝපියන් කෝපි සහ තවත් විස්තර

 “කල්ඩි” යන එඬේරා කව්දැයි ඕනෑම ඉතියෝපියානුවෙක් දන්නවා ඇත. එනම්, කෝපි සඳහා වඩාත්ම ප්‍රචලිත කතාව වන්නේ 9 වන සියවසේ සිටි “කල්ඩි” යන එඬේරා කෝපි සොයාගත් ආකාරයයි. ඉතියෝපියාව කෝපි වල උපන් ස්ථානය ලෙස පුළුල් ලෙස සැලකේ. බොහෝ ප්‍රවීණයන් පවසන්නේ කෝපි දේශීයව වගා කළ එකම ස්ථානය ඉතියෝපියාව වන අතර කල්ඩි පිළිබඳ අපූර්ව කතාව නැවත නැවතත් කියනු ලැබේ.ඔහුගේ සාමාන්‍යයෙන්... Continue Reading →

ඉතියෝපියාව හෙවත් රත්නාගාරය

                                                                   මේ එක පින්තුරයක තියෙන්නේ ඉතියෝපියාවේ පාරක ඉහළින් ගන්නා ලද පින්තුරයකි. මුහුණු පොත් මිතුරෙක් වන “බර්ටි රණවීරගේ” මහතාගේ පෝස්ට් එකකින් එය කොපි කලෙමි. ඉතියෝපියාව, “රත්නාගාරය” සේ කලකට පෙර පරිවර්ථනය කල “කින් සොලමන්’ස් මයින්ස්” [King Solomon's mines] සේ ලියන ලද “රයිඩර් හැගාර්ඩ්” ගේ කතාවට පාදක වූ රටයි. ඒ පොත ඔබ කියවා ඇත්නම්, සර් හෙන්රි, ක්වාටර්මන්, උම්බෝප ඔබේ... Continue Reading →

ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම සහ ඉතියෝපියාවේ තතු

                                               . පරිසරයට අප අයත් වනවා මිසෙක අපට පරිසරය අයත් නැති හෙයින්, පරිසරය ආරක්ෂා කර ගැනීමට අප පෞද්ගලිකවම කැප විය යුතුය යන්න විශේෂයෙන් කිව යුතු නැත. අපට කල හැකි බොහෝ දේ අතරෙන් කීපයක් වන්නේ ප්ලාස්ටික් හැකි තරම් අවම සේ භාවිතයත්, හැකි හැමවිටම ඒවා ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමත්, එසේම හැකි සැමවිටම ඒවා වරකට වඩා භාවිතයත් වේ. පොලිතීන් යන්න එන්නේ... Continue Reading →

ලෝකයේ ඇති විශාලතම සුළං මෝල.

                                                               ලිපිය ලියන්නේ 2021 පෙබරවාරි 12 වේ. මේ ලිපියට දිනයක් දැම්මේ, මින් පෙර තිබුණු විශාලම සුළං මෝල ගැන මෙයට වසරකට පමණ පෙර ප්‍රවෘත්ති පලව තිබුණු හෙයිණි. එනම් තවත් වසරකින් පමණ මීටත් වඩා විශාල සුළං මෝලක් ගැන ප්‍රවෘත්ති ලැබෙන්නට පුළුවන. එවිට මෙය ලෝකයේ ඇති දැවැන්තම සුළං මෝල නොවෙන්නට ඉඩ ඇත.  ඒ තරම් වේගයෙන් පුනර්ජන බල ශක්තිය... Continue Reading →

තෙවන ලෝක යුද්ධය අප්‍රිකාවෙන් ආරම්භ වේද ?

මෙය දිග කතාවක් වුවද, ලොවටම බලපාන වැදගත් පුවතකි. දේශපාලන මෙන්ම ලෝකයේ බල ශක්තිය පිළිබඳ තීරණාත්මක මංසන්දියක් හෙයිණි. මීට වඩා කෙටියෙන් නම් මෙය ලිවීමට අපහසුය.   සුඩානයේ කාර්ටූම් නගරයේ චීන්නුන් විසින් තනන ලද මහ පාළම උඩ සිට බලන විට අපූරු දර්ශණයක් පෙනේ. උගන්ඩාවේ සිට ගලා එන විශාළ පළලකින් යුතු මහා ගංගාවක් වන සුදු නයිල් නදිය, ඉතියෝපියානු... Continue Reading →

අපේ ආදී මුතුන් මිත්තෝ

අපේ අතීතය කොතරම් දුරකට නම් සොයා යා හැකිද යන ප්‍රශ්නයේදී පරම්පරා හත අටකට පමණ එහා ඈතට යන විට ඒවා සංකීර්ණ මෙන්ම ඉතා අපැහැදිළි වේ. ඒ ආකාරයේ කෙටි අතීතයක් සෙවීමට පරම්පරා දත්ත, ඉඩම් නඩු සහ තෝම්බු ප්‍රයෝජනවත් වේ. නමුත් යටත් විජිත කාලයට පෙර සිටි මී මුත්තන් ගැන සෙවීමට මේ තොරතුරු අප්‍රමාණවත් වේ. හුදෙක් කුතුහලය නිසා මේ... Continue Reading →

අපි පැමිණියේ කොහෙන්ද ?

ලෝකයේ කොයි කොනක බැලුවත්, අද ජීවත් වන මිනිසා එකිනෙකාට එතරම් වෙනස් නොවේ. සංස්කෘතීන්, ආගම් ජාතීන් යන සීමා පැත්තකට දැමූ විට අදලොව විසිර සිටින ‘හෝමෝ සේපියන්’ යන මිනිසාගේ වෙනස්කමක් ඇත්තේම නැති තරම් වේ. මානවයාගේ ඇරඹුම සඳහා වූ ගවේෂණ, ඉතියෝපියාවේ දී සොයාගත් ඉතා වැදගත් සාධකයක් වන ‘ලුසී’ සොයා ගැනීමට පෙර සිටම ආරම්භ විය. මෙහිදී එක මානව විශේෂයක්... Continue Reading →

නයිල් ගඟ, ඉතියෝපියාවේ බැම්ම සහ ඊජිප්තුව

මුළු ලෝකයම අවුලෙන් අවුලට පත් කල සුද්දාගේ තවත් වික්‍රමයක් මේ අන්දරයේ සැඟව ඇත. අප්‍රිකාවේ ඇති ඉතියෝපියාවේ සහ උගන්ඩාවේ සිට පිළිවෙලින් නිල් නයිල් නදිය සහ සුදු නයිල් නදිය සේ සුඩානයේදී එක්වෙමින් ප්‍රධාන නදිය මධ්‍යධරණී මුහුදට ඊජිප්තුවේ කයිරෝ නගරයෙන් ගලා බසී. සුද්දා මේ ජලය බෙදා ගැන්මට ඉතියෝපියාව අමතක කර කලකට පෙර අප්‍රිකානුවන්ට දුන් දිරච්ච ලණුව දැන් කැඩී,... Continue Reading →

ඉතියෝපියාව 14 – ලුසී – මිනිසත් බවේ ආරම්භය

ඩොනල්ඩ්ස් සී ජොන්සන් මෙසේ කියයි… “අඩිස් අබාබා වලින් සැතැප්ම 150ක් ඈත, හඩාර් ප්‍රදේශයේ මඩ ඉවුරක අප කූඩාරම් ගසා ගෙන සිටියෙමු. මා කණ්ඩායම් නායකයෙක් සේ ඉතියෝපියාවේ මේ පළාතේ සති දෙකක් පමණ සිටින්නේ ෆොසිල අධීක්ෂණයේ සිටි නිසා විය. කණ්ඩායමේ ඇමරිකානු ෆොසිල තාක්ෂණික ශිෂ්‍යයෙක් වූ ටොම් ග්‍රේ ද සිටියේය. … “162 කොටස නේද අද අපි පරීක්ෂා කරන්න යන්නේ?... Continue Reading →

ඉතියෝපියාව 13 – කන බොන දේ, මිනිසුන් ගැන විතරද අප මෙවැනි රටක් ගැන දැන ගත යුතු වන්නේ ?

ඔව්, අද අපි නයිල් ගංගාව සහ සුළං මගින් ලබා ගන්නා විදුළි බලය ගැන සිත් යොමු කරමු. ඕනෑම රටක බල ශක්ති අවශ්‍යතාවය ඒ රටේ දියුණුවට ප්‍රයෝජනවත් වෙනවා. කර්මාන්ත මෙන්ම මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු කර ගැනීමේ වැදගත්කම, මේ පසු ගාමී කියා ලෝ පුරා ප්‍රචාරය වූ රටේ ඉතා ඉහළ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා. ’නිල් නයිල් නදිය’ ඉතියෝපියාවේ... Continue Reading →

ඉතියෝපියාව 12 – ඔවුන්ගේ දින දර්ශනය වසර සහ භාෂාව සහ ඇදහීම්

‘ලලිබෙලා’ හී සම්පුර්ණ ගලෙන් කරන ලද ක්‍රිස්තියානි පල්ලි, ඉතියෝපියාවේ එක්තරා ආකර්ශනීය ස්ථානයක් වෙනවා. Ark of the Covenant යන්න මේ එක් කිතුණු පල්ලියක සඟවලා තියෙනවා කියා කියනවා. මොකක්ද මේ Ark of the Covenant කියන්නේ...?...? ... ඔව්, ඒ දශ පණත මුලින්ම ලියන ලද ගල් පුවරු තබා ඇති, රත්‍රන් වලින් හැඩ වැඩ දමා ඇති ලී පෙට්ටියයි. ඉතියෝපියානු විශ්වාසයන්... Continue Reading →

ඉතියෝපියාව 11 – මඟ තොට හමුවන අය – තේ වක්කරන්නා.

ඉතියෝපියාව තේ වගාව කෙරෙන රටකි. විශේෂයෙන් දකුණු දෙස ඇති ‘හවාසා’ නම් ප්‍රාන්තය තේ වගාවට ප්‍රසිද්ධය. එහෙත් පිට රට යැවීමට ඒ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවේ. ඒ තේ වල තත්වයද ලංකාවට සාපේක්ෂව එතරම් ඉහළ තලයක නැත. කෙසේ වුවද ලංකාවේ කලබල ඇති කාලවලදී, තේ ක්ෂේත්‍රයේ කඩා වැටීම් සිදු විය. ලංකාවේ තේ කර්මනාත ශාලා පුළුස්සා දමා විනාශ කල ඒ කාලයේ... Continue Reading →

ඉතියෝපියාව 3 – මඟ තොට හමු වන අය – කුකුල් වෙළෙන්දා හෙවත් ජංගම මස් කඩය.

පින්තුරයේ ඔබ දකින කුකුළන් විකුණන වෙළෙන්දා දින කීපයක්, මා එන යන මඟදී හමු විය.  බොහෝ විට මා බැලුවේ ඔහු දෙස නොව තව පැය කීපයක් ජීවන කාලයක් පමණක් ඇති, ඔහු එල්ලාගෙන යන අසරණයන් දෙස පමණි. එනම් ඔය ගැටගහගෙන සිටින කුකුළු කිකිළියන් දෙස පමණි. ඒ සතුන් අතර, ඇස් කරකවමින්, අවට සිටියවුන් දෙස ඔරවා බලමින් යන, කරමලය අමුතු,... Continue Reading →

මිනිස් චාරිකා (12) – අප්‍රිකාවට ගිය පැරණි තෙස්තමේන්තුව

මෙයින් අවුරුදු 3000 කට පෙර එක්තරා දිරිය කාන්තාවක්, තමන්ගේ රට ජාතිය ගැන සිතා අසීරු ගමනක යෙදෙන්නට තීරණය කලාය. ඒ රූමත්, නැණවත් ඉතියෝපියානු රැජිණක් වූ, ‘ශීබා’ විය.ඇයට කියන තව නමක් වන්නේ ‘මැකෙඩා’ යන්නය. ඒ ශීබා රැජිනට සොලොමොන් රජු හමුවීම, ඉතියෝපියානුවන්ට නම් ප්‍රසිද්ධ ආගමික සහ ඉතිහාසගත සිදුවීමකි. හීබෘ බයිබලය අනුව, ඔහු ඊශ්‍රායලයේ දෙවන රජු වූ ‘ඩේවිඩ්’ ගේ... Continue Reading →

Blog at WordPress.com.

Up ↑