මොකක් ගැනද ඔබ ඇයි කියා අසන්නේ? [What is your why?]

                               What is your why යන මාතෘකාව ඔස්සේ IIHE Graduation Ceremony 2020 කතාකල බ්‍රැඩ්ලි එමර්සන් මහතා ගේ [විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී - IIHE] කතාව මෙසේ වේ.අපි අසාමාන්‍ය කාලවලදී ජයග්‍රහණ සමරන්නෙමු. අද සවස ඔබ උපාධිය ලබයි. ඒ ජයග්‍රහණට අඳුරු සෙවනැලි වැටීමට මේ  අසාමාන්‍ය කාලයට ඉඩ නොදෙමු. IIHE වෙනුවෙන් මම ඔබ සැමට සුබ පතමි. අද... Continue Reading →

රටින් රට – ඇන්ගෝලාව, එහි ඇති බැඔබැබ් ගස් සහ වහළුන්ගේ කවි සහ

                                        බැඔබැබ් ගස් වෙනත් රටවල තිබුනද, ඇන්ගෝලාවේ ඒවා බහුල සේ ඇත. ඇන්ගෝලාවේ සාමාන්‍ය තොරතුරු කෙසේදැයි කෙටියෙන් බලමු.ඇන්ගෝලාව කලකට පෙර පෘතුගීසීන් ගේ ආධිපත්‍යයට හසුව, පෘතුගීසියේ යටත් විජිතයක්ව තිබි රටකි. කිසිම රටක් තවත් රටකට යටත් වීම හොඳ දෙයක් නොවුවද, පෘතුගීසිය වැනි රටකට නම්, මොනම රටක් වත් කිසිසේත්ම යටත් විය යුතු නැත. ඔවුන් රටක සම්පත් පමණක් කොල්ල කනවා නොව,... Continue Reading →

රටින් රට – ඇන්ගෝලාව – සාමාන්‍ය විස්තර

 මධ්‍යම අප්‍රිකාවේ තෙල් හා දියමන්ති වලින් පොහොසත් රටක් වන ඇන්ගෝලාව 1975 දී නිදහස ලබන තෙක් පෘතුගීසි ජනපදයක් විය. ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන ඇන්ගෝලාව ක්‍රමයෙන් නව ව්‍යාපාර හා සංචාරක කර්මාන්තය සමෘද්ධිමත් වන ස්ථානයක් බවට පත්වෙමින් තිබේ.  රටක් ගැන කියන්නේ නම් බොහෝ දේ කිව හැකි වුවද, මෙහි සාමාන්‍ය විස්තර සහ ආහාර ගැන පමණක් ලියා... Continue Reading →

Blog at WordPress.com.

Up ↑