බෙල්ජියන් ජාතික දහනව හැවිරිදි “සාරා රදර්ෆර්ඩ්” [ Zara Rutherford ] තනිව ලොව වටා පියාසර කළ ලාබාලතම කාන්තාව විය. “තනි එංජිමේ මයික්‍රොෆ්ලයිට් යානාවක” පළමුචෙන්ම එසේ පියාසර කල කාන්තාවද ඇය විය. බෙල්ජියමේ “Kortrijk” නගරයේ “Flanders” ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඇය ගුවන් ගත විය. දින එකසිය පනහකට පසු, කිලෝ මීටර් 51,000 ක් ගෙවා, ලොව වටා නැවතුම් 68 කට පසු... Continue Reading →
ගුරු ජීවිතය – විශාරද නීලා වික්‍රමසිංහ සහ මුද්‍රා නාට්‍යය
නව ඉතාලි කොන්සල් ජෙනරල් වරිය ලෙස පත්වූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට සුබ පැතුම් එකතු කරන්නට මේ අවස්ථාව භාවිතා කරමි. යම් විෂයක දක්ෂයන් සිටිති. ඒ අතර පරිපාලනයේ දක්ෂයන්ද සිටිති. එහෙත් මේ දෙක එක්ව ඇති අය අඩුය. නීලා වික්‍රමසිංහ මහත්මියට ඒ දෙකම තිබේ. ඇය මේ ලිපිය දකී යයි සිතමි. ඇය සාර්ථක සේ ඒ කාර්යයේ යෙදෙන බවට කිසිම... Continue Reading →
කැතරින් හෙප්බර්න් ගෙන් යෝජනාවක් …
...“වරක් මම යෞවන වයසේදී, මගේ පියා සමඟ සර්කස් බැලීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමට පෙළ ගැසී සිටියෙමු. අප හැර ටිකට් කවුන්ටරය ඉදිරියේ සිටියේ තවත් එක් පවුලක් පමණි. මේ පවුල මා කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය. විශාල පවුලක් මෙන් පෙනෙන ඒ පව්ලේ ළමයින් අට දෙනෙක් සිටි අතර, ඔවුන් වයස අවුරුදු 12 ට අඩු වූ බවක් පෙනේ.... Continue Reading →
පිරිමින් නාන පිහිණුම් තටාකයක ගැහැණු අය නෑමේ ප්‍රතිඵල
ඉන්දුනීසියාවේ වැලිමඩ යයි නගරයක් තිබේද යයි ඔබ අසා ඇත්තේද? … “නෑ ,...එක්කෝ ඕනා නැහැ ...අපි කතාවට බහිමු. එක් ඉන්දුනීසියානු මහාචාර්යවරියක් මෙසේ කියා ඇත. … “පිරිමි නාන තටාකයක කාන්තාවන් ස්නානය කළහොත්, ඒ කාන්තාවන් ගැබ් ගත හැක”... විශ්ව විද්‍යාලයක ඉගැන්වීම කරන මේ උගත් මහාචාර්යවරියගේ නම ...“සිත්ති හික්මාවතී’ වේ. මෙහිදී සැළකියයුතු කාරණයක් නම්, මේ මහාචාර්යවරිය හුදෙක්... Continue Reading →
අමතක නොවන ගැහැණු – ජීන් ලීබර්මන්
ප්‍රංශයේ මොන්ට්මාට්ර් නගරයේ ඇවිද ගිය කුඩා ගැහැණියක් ‘ජූඩෝ ‘ යයි ලියා තිබූ පූවරුවක් ළඟ නැවතුනාය. ජූඩෝ ශාලාවට ගිය ඇය, ජූඩෝ පාඩමකට සහභාගී විය හැකිදැයි විමසුවේ, … “ඔබේ පුතා ගේ වයස කීයද ? යන ප්‍රශ්ණය ඇයගෙන් අසනු ලැබීය. පුතෙක්ට නොව ඇයට ජූඩෝ ඉගෙන ගැනීමට අවශ්‍ය යයි කියූ ඇය, මෙසේ කීවාය. …”මට අවුරුදු 63 ක්. එහෙත් ඔබ... Continue Reading →
අමතක නොවන ගැහැණු – ෆ්‍රිඩා කාලෝ.
1925 සැප්තැම්බර් මාසයේ දඟකාර පාසැල් යුවතියක්, තම පෙම්වතා සමඟ මෙක්සිකෝවේ ජනාකීර්ණ පාරක ගමන් කල බස් රථයක නිවස කරා යමින් සිටියාය. හදිසියේ තවත් රථයක හැපුණු මේ බසයේ යකඩ අත් වැට, ඇයගේ උකුළ සහ කොඳු නාරටිය හරහා ගොස් අනෙක් පසින් මතුවුනේ, ඇය මියන නොමියෙන තත්වයට පත් කරමිනි. ඉන් පසු ඇය ශල්‍ය කර්ම තිහක් හා කලකට පසුව මළ... Continue Reading →
අමතක නොවන ගැහැණු – මරියා වසිල්යෙව්නා.
ගැහැණියකගේ ද්වේශය, ගිණි දැල් මෙන් කෙනෙක් තවන්නේය යයි කියත්. එහෙත් එම ගැහැණිය ආදරය කරන කෙනෙක්ගේ ජීවිතය නැති කළහොත්, ඒ ගින්දර අපායේ ගින්දර මෙන් වනු ඇත. දෙවන මහා ලෝක සංග්‍රාමයේදී එය ජර්මන් සෙබළු එය දැන හැඳින ගත්හ. ‘මරියා’, ක්‍රිමියාවේ දරුවන් දස දෙනෙකුගෙන් යුතු දුප්පත් ගොවි පව්ලක දරුවෙක් වී ඉපදුනේ 1905 වසරේ අගෝස්තු මාසයේ 16 දින දා... Continue Reading →
අමතක නොවන ගැහැණු – ‘ෆ්‍රෑන්ක් සිනාත්‍රා’ ගේ හතරවන බිරිඳ
මේකත් ලියන්න හෝ කියවන්න වැදගත් දෙයක්ද කියා ඔබට හිතෙන්නට පුළුවන. එහෙත් සුන්දර ගැහැණියක් දෙස බැලීමේ, ඕනෑම පිරිමියෙක්ට ඇති දුර්වලතාවයෙන් මමද පෙළෙන නිසා, මා වැනි අන් පිරිමින් ගැන සලකා මෙය ලීවෙමි. විශේෂයෙන්, රන්වන් පැහැ හිසකේ සහ නිල් ඇස් ඇති ගැහැණුන් සුන්දරය. ඇත්ත වශයෙන්ම එකම හේතුව, එයම නොවේ. ඇය ගැන තව හේතු දැනගත් විට ඔබද ඇයව අගය... Continue Reading →
අමතක නොවන ගැහැණු – හොලිවුඩ් නිළි ‘බ්‍රිජට් බාඩෝ’.
... “සුන්දර බව සහ තාරුණ්‍යය මා මිනිසුන්ට පුද කලෙමි”...”මගේ ඥාණය සහ අත් දැකීම් අහිංසක සතුන්ට පුද කරමි”... - බ්‍රිජට් බාඩෝ ... මේ සමඟ දමා ඇති පින්තුරයේ සිටින්නේ එකම ගැහැණියක් බවට අකමැත්තෙන් යුතුව හෝ පිළි ගත යුතුව තිබේ. බ්‍රිජට් බාඩෝ නම් වූ ඇය, එදා රංගනයෙන් සහ සුන්දරත්වයෙන් ලොවක් කැළඹු, මෝහනීය නිල් ඇස් සහ රන්වන් හිසකේ ඇති... Continue Reading →
Recent Comments