ටයිටැනික් ඛේදවාචකය සිදු නොවුනේ නම්, මේ තරම් නැව් සහ ඒවායේ භාවිතා වන විවිධ උපක්‍රම සහ තාක්ෂණික ක්‍රම අප දැනගන්නේ නැති වෙන්නට ඉඩ තිබිණි. ඒ තරම් මේ නැව, නොයෙක් ක්‍ෂේත්‍රයන් ගෙන් විචිත්‍රමත් විය. නැවේ විනාශය නිසා බොහෝ දෙනා ඒ ඒ ක්‍ෂේත්‍ර ගැන උනන්දු වූහ. ව්‍යසනයෙන් දිවි ගලවා ගත් 700කට අධික පිරිසක් ගලවා ගැනීමට හැකි වූයේ, “නව... Continue Reading →
චාලි චැප්ලින් සහ අයින්ස්ටයින්
චාලි සහ අයින්ස්ටයින් එකිනෙකා දකින්නත් පෙර එකිනෙකාගේ වැඩ අගය කළහ. මේ ඔවුන් එකිනෙකා ප්‍රථම වරට හමු වූ අවස්ථාව වූයේ, 1931 ජනවාරි මාසයේදී “සිටි ඔෆ් ලයිට්ස්” මංගල දර්ශනයේදී විය. අයින්ස්ටයින්, චැප්ලින්ව හමුවීමට ආශාවක් ප්‍රකාශ කර තිබුණේ තමා පෞද්ගලිකව දැකීමට කැමති එකම ප්‍රසිද්ධ පුද්ගලයා ඔහු බව හෙළිකරමිනි. එදින අයින්ස්ටයින් චැප්ලින්ට පැවසුවේ, “ඔබේ කලාව ගැන මා වඩාත් අගය... Continue Reading →
තනිව ලොව වටා ගිය බෙල්ජියන් කෙල්ල.
බෙල්ජියන් ජාතික දහනව හැවිරිදි “සාරා රදර්ෆර්ඩ්” [ Zara Rutherford ] තනිව ලොව වටා පියාසර කළ ලාබාලතම කාන්තාව විය. “තනි එංජිමේ මයික්‍රොෆ්ලයිට් යානාවක” පළමුචෙන්ම එසේ පියාසර කල කාන්තාවද ඇය විය. බෙල්ජියමේ “Kortrijk” නගරයේ “Flanders” ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඇය ගුවන් ගත විය. දින එකසිය පනහකට පසු, කිලෝ මීටර් 51,000 ක් ගෙවා, ලොව වටා නැවතුම් 68 කට පසු... Continue Reading →
පව් ලැයිස්තුව
2002 වසරේ අප්‍රියෙල් පළවනදා, වසර 96ක් වයස මිනිසෙක් මහළු නිවාසයකදී අප්‍රකටව මිය ගියේය. නමුත් ඔහු මියගියේ ඉතිහාසයේ ඔහුගේ නම නොමැකෙන සේ සඳහන් කරමිනි. මේ ලෝකයේ නොයෙක් දේ සඳහා දක්ෂයන් සිටී. මිනිසුන් ජීවත් කරවන්නට මෙන්ම මරන්නටද දක්ෂයන් සිටී. මේ කතාව මරන්නට දක්ෂයෙක් ගැනය. මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් ‘ස්නයිපර්’ කෙනෙක් හෙවත් ඈත සිට මරා දමන තුවක්කු කරුවෙක්... Continue Reading →
බැංකු ඉතිශාසයේ විශාලතම වංචාවක්.
මං තීරු කීපයක් ඇති පාරේ බස් රථ ඇතුළු අනෙක් වාහන වේගයෙන් යන අතරේ, හරක් රැළක් හෝ බඩ දරු අම්මා කෙනෙක් පාර මාරු වීම දකිනවා ඔබට දකින්න ඕනාද? එසේත් නැත්නම් ලෝකයේ කොහෙවත් දකින්න නැති “මෝටර් සයිකල් ස්ටෑන්ඩ්” හෙවත් නැවතුම්පොළවල් දකින්න ඕනාද? බයිසිකල් සීයක් පමණ පණ ගන්වා එක් ස්ථානයක තිබේ. ගමනාත්නයට යන්නට අවශ්‍ය මගියාට ඉන් එකක් තෝරා... Continue Reading →
කම්බා හොරු 3 – ටජ්මහල් විකුණු ඉන්දියාවේ නට්වර්ලාල්
අප බොහෝ දෙනෙක් ජීවිත දියුණු කේර ගැනීමට සැලසුම් කරගැනීමට උත්සාහ කරන අතරේ ඒ ඉලක්කය සපුරා ගැනීමට සමත් වන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ධනවත් වීමට ක්‍රම දෙකක් තිබේ, එකක්, ඇත්ත වශයෙන්ම, දිගු කාලීනව වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ මාවතයි. ඒ ක්‍රමය කෙනෙක් තෝරා ගන්නා අතර, තවත් කෙනෙක් අනුගමනය කරන්නේ ඉක්මන් මුදලක් උපයා ගැනීමටය. බොහෝ විට ඔවුන්ගේ... Continue Reading →
කම්බා හොරු 2 – ස්කොට්ලන්තය
“කම්බා හොරු” යන වචනයේ නියම තේරුම මා අසා ඇති ආකාරයට නම් මෙසේය. එනම් මේ වර්ගයේ හොරු, ‘කම්බාව’ හෙවත් කෙනෙක් හැඳ ගෙන ඉන්නා ඇඳිවත පවා හොරකම් කරගෙන යෑමට දක්ෂයෝ වෙති. සාමාන්‍යයෙන් හොරුන් තක්කඩින් ඔවුන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමය ගෙවන්නේ හිර ගෙවල් වල වුවද මේ මිනිසා ජීවත් වන තුරු සුර සැප විඳ, මිය ගිය විට රාජ්‍ය ගෞරව ලැබිණි.කෙසේ... Continue Reading →
කම්බා හොරු 1 – ජෝශප් වික්ටර් ලුස්ටිග්
“ජෝශප් වික්ටර් ලුස්ටිග්” ඉතා දක්ෂ තක්කඩියෙක් විය. 20 වන සියවසේ මුල් භාගයේදී එක්සත් ජනපදය සහ යුරෝපයේ ඔහු කුප්‍රකට ක්‍රියා කිරීම නිසා ප්‍රසිද්ධ විය. ප්‍රංශයේ "අයිෆල් කුළුණ දෙවරක් විකුණූ මිනිසා" සහ "රුමේනියානු පෙට්ටිය" හෙවත් [Rumanian Box] වංචාවට ඔහු සම්බන්ද වීමෙන් ඔහුගේ ප්‍රසිද්ධිය ලොව පුරා ප්‍රචලිත විය. මේ කතාව කියවා කෙනෙක් “නෙලුම් කුළුණ” විකිණීමට අදහසක් කරන්නේ නම්, ඒ... Continue Reading →
අමතක නොවන මිනිසුන් – අජාන් චා තෙරුන් වහන්සේ
කිසිම තැනක තමා රහත් යයි තමා විසින් නොකියූ, අජාන්බ්‍රහම් තෙරුන් වහන්සේ මහා ප්‍රඥාවන්ත මිනිසෙකු ලෙස තම රටේ ගෞරවයට පාත්‍ර වූ උතුමෙක් විය. ඔහු බටහිර රටවල ථේරවාද බුද්ධාගම ස්ථාපිත කිරීමට ද දායක විය. අජාන් චා වනාන්තර සම්ප්‍රදායේ භාවනා භික්ෂූන්ගෙන් ඉගෙන ගනිමින් ගුහා සහ වනාන්තරවල ජීවත් විය. එක්සත් රාජධානියේ “චිතර්ස්ට් බෞද්ධ ආරාමය” ආරම්භ කිරීමත් සමඟ 1979 සිට... Continue Reading →
අමතක නොවන මිනිසුන් – ලුවිස් ලැටිමර්
එකළ සිටි බොහෝ ඉංජිනේරුවරයන්ගේ ජීවිත කතන්දරය ධනය ඇසුරු කලද, “ලුවිස් හොවාර්ඩ් ලැටිමර්” සඳහා එය එසේ නොවිය. නමුත්, ලුවිස්ට විද්‍යාව සැමවිටම ජයග්‍රහණ ගෙන දුන් අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය ‘කලා කෘතියක්’ විය. ඔහුගේ පියා සහ මව එක්සත් ජනපදයේ දකුණෙන් පලාගිය වහලුන් වූ අතර ඔවුන් නැවක තට්ටුව යට සැඟව නිදහස් උතුරට පලා ගියහ.කෙසේ වෙතත්, බොස්ටන් වෙත පැමිණි පසු,... Continue Reading →
බයිබලයේ කියවෙන අද්භූත යෝධයන්.
වෙළඳාමෙන් සුරුට්ටු සාදන්නෙකු වූ, ‘ජෝර්ජ් හල්’ දැඩි අදේවවාදියෙකු වූ අතර, අයෝවා හි ව්‍යාපාරික සංචාරයකදී ඔහු දැඩි මතධාරී පුනර්ජීවන දේශකයෙකු සමඟ දේවධර්මවාදී විවාදයක පැටලිණි. හල් පසුව කියා සිටියේ දේශනාකරුවාගේ වචනානුසාරයෙන්ම බයිබලය කියවීමෙන් තමා නොසන්සුන් වූ බවයි. ඔහු කීවේ දේව ධර්මය දෙසට ඔහු ඇදී ගිය බවය. විශේෂයෙන් ඔහු උත්පත්ති පොතේ ඡේදයක [උත්පත්ති 6-4, (Genesis 6-4) ] සඳහන්... Continue Reading →
ලෝකයේ විසූ ධනවත්ම මිනිසෙක් සහ ඔහු ගේ මුණුපුරා
කුඩා උපකල්පනයක් කරන මෙන් යෝජනා කරමි. ඔබ පාරේ ඇවිදින විට බිම වැටී තිබෙන රුපියලක් ඇහිඳ ගත්තේ නම් ඔබ කුමක් කරන්නේද ? සමහරවිට වැඩි දුර නොසිතා ඔබ එය සාක්කුවේ දමා ගනු ඇත. ඒ මුදල සීයකින් වැඩි කරමින්,... කෙමෙන් ඊළඟට ලැබෙන මුදල් වලට... Continue Reading →
මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ අනාවැකිය.
කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වූ මහාචාර්ය තුමා, කොරෝනා වසංගතය වෛරසයක් සේ ලොවට පැමිණෙන බව පැහැදිළිවම, සාක්ෂි ඇතිවම, වහෙන් ඔරෝ නැතිවම, විද්‍යාත්මක සාධක මත 2019 නොවැම්බර් 25 වන දින නිගමනය කර කී හෙයිනි. මෙය ජ්‍යෝතිෂ අනාවැකි ආකාරයේ වචන සිය ගණනක රචනාවක් අස්සේ, “රෝගී තත්ත්ව ඇතිවේ”... යන වචන කීපයක් කීමක් නොව, ඉතා කෙලින් 100% ක් නිරවද්‍ය සේ... Continue Reading →
අපේ කාලයේ වීරයෙක්.
පෙරවදන :- මේ කතාව දිගය. එහෙත් වෙලා රැගෙන බලන්න යයි මා ඔබට යෝජනා කරමි. විශේෂයෙන් පදින බයිසිකලයක දුර ගමනක් ගිය කෙනෙක් සිටී නම්, ඔහු හෝ ඇය මේ කතාව අගය කරනු ඇත. බොහෝ කලක සිට හඳුනන, හිත මිත්‍ර ‘සුජීව ප්‍රේමරත්න’ [Sujeeva Premarathne] මිතුරා මේ කතාව ඔහුගේ මුහුණු පොත් බිත්තියේ දමා තිබිණ. ඔහු මට මේ කතාව මෙසේ... Continue Reading →
අපේ කාලයේ වීරයෙක් – ඉන්දුනීසියාවේ දොස්තර ගුණවන් මහතා .
දැන් දැන් ලෝකයේ බෝවී සිටින කමකට නැති බොහෝ දේශපාලුවන්ගේ වීරත්වය නැතිවෙමින්, වෙනත් සත්‍ය වූ වීරයන් කොටසක් සමාජයට එන බවත් ඔවුන්ට බොහෝ පිළිගැනීමක් ඇති බවත් පෙනේ. ඒ මහත් වෙහෙසක් දරා මිනිසුන් ජීවත් කරවන්නට හදන සෞඛ්‍ය සේවකයන් වේ. 79 හැවිරිදි දොස්තර ගුණවන් මහතා රෝගියෙක්ගේ එක්ස්... Continue Reading →
මේ අවස්ථාවේ අප විචක්‍ෂණශීලී විය යුත්තේ ඇයි ?
කියන්න ඇත්තේ, මේ ‘විචක්‍ෂණශීලී’ යන වචනය තරමක් බර වචනයක් යන්නය. ඊට වඩා හොඳ සහ සරළ වචනයක් ගැන නොසිතේ. නමුත් ‘කල්පනාවෙන්, තැනට සුදුසු නුවණ පදනම්ව තීරණ ගැනීමේ හැකියාව’, එම වචනයෙන් ගම්‍ය වේ. තීරණ ගැනීම පමණක් මදිය. ඒ තීරණ වේගයෙන් ගත යුතුය.... Continue Reading →
අපූරු මිනිස්සු – පැනමා ඇල සහ ගොතෙල්ස්
සූවස් ඇල කිවොත් බොහෝ අය ඒ ගැන අසා තිබේ. ඒ හරහා යාත්‍රා කල අයද ඇත. නමුත් පැනමා ඇළ ලංකාවට බොහෝ දුරින් තිබීම හේතුව නිසා මෙන්ම ඉන් එතරම් බලපෑමක් ලංකාවට නැති නිසා, ඒ ගැන ලංකාවේ බොහෝ අය අසා නැති වන්නට ඉඩ ඇත. සැතපුම් 50ක් දිග මේ ඇළ ප්‍රංශ ජාතිකයන් විසින් 1880 දශකයේ කැනීමට ආරම්භ කලහ.... Continue Reading →
අපූරු මිනිසුන් – කරාටේ ක්‍රීඩාවේ විශේෂඥයෙක් වූ ‘මාස්ටර් ඔයාමා’
මාස්ටර් ඔයාමා කියූ පමණින්, කරාටි ක්‍රීඩාව දත් මෙන්ම උනන්දුවක් දක්වන බොහෝ අය ඔහු ගැන දන්නේ ‘කියෝකුෂින් කරාටේ සංගමයේ’ නිර්මාතෘ ලෙසය. 1923 වසරේ උපන් කොරියන් ජාතිකයෙක් වූ, ‘මාස්ටර් සොසායි මසුටට්සු ඔයාමා’ ගේ ප්‍රථම ගුරුවරයා චීන ගොවියෙක් විය. පසු කලෙක ඔහු ජපානයට ගියේය. ජීවිතය ජය ගත් ඕනෑම කෙනෙක්ට බොහෝ විට ඉතා හොඳ ගුරුවරුන් සිටී. කරාටි ක්‍රීඩාවේ හිනි... Continue Reading →
අපූරු මිනිස්සු – සියවසකට පෙර විදුළි වාහන තැනූ, ‘ෆර්ඩිනන්ඩ් පෝෂ්’.
ඕස්ට්රියන් ජාතිකයෙක් වූ ඔහු, හුදෙකළාව ඉගෙන, හුදෙකළාව ගොඩනැගුණු මිනිසෙක් විය. කිසියම් සංකීර්ණ යාන්ත්‍රික ක්‍රියාවලියක් කරන්නට සරළම සහ පහසුම විසඳුම සොයා ගැන්මේ අපූරු හැකියාවක් ෆර්ඩිනන්ඩ් පෝෂ්ට තිබිණ. ඔහුගේ එක් සිහිනයක් වූයේ විදුළි මෝටර් රථයක් නිර්මාණය කිරීමය. අනෙක් සිහිනය වූයේ සාමාන්‍ය මිනිසාට භාවිතා කල හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමය. එහි ප්‍රතිඵලයක් වූයේ ලොව පුරා ජනප්‍රිය වූ ,... Continue Reading →
අපූරු මිනිසුන් – “කෙලී ජොන්සන්”.
රටක නව නිර්මාණ ඇතිවීමත් රටක් දියුණු වනවා යන්නට තවත් සාධකයකි. නව නිර්මාණ ඇති කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම මිනිසුන් බිහි වීම එම රටේ වාසනාවකි. එසේ නැතහොත් වෙනත් රටක සිට හෝ එවැනි මිනිසුන් යම් රටකට සංක්‍රමණය වන්නේ නම් එයද වාසනාවකි. 1910 වසරේ ස්වීඩනයේ උපන්, “ක්ලැරන්ස් ලෙනාර්ඩ් ජොන්සන්” ඇමරිකාවේ මිචිගන් නගරයට සංක්‍රමණය වී ඒ වාසනාව ඇමරිකාවට ලබා දුන්... Continue Reading →
Recent Comments